යකෝ ඒක උනේ හොදටයි කියලා හිත හදාගන්න කියපන්. ඒ වේ# බැන්දට පස්සෙ පැනලා ගියා නම් අයියට හොදටම කෙල වෙනවනේ බන්.

ඔවු මචං උබ කියන කතාව ඇත්ත, වුන දේ වුනේ අපේ එකාගේ හොදට කියල හිත හදාගන්න පුළුවන්, එත් මචං මට තරහ තියෙන්නේ එකට නෙමෙයි බන්, අයිය degree එක එවර වෙලා රට යන්න හැදුව, නැන්දලා උඩ පැනල පැනල නැවැත්තුව මු ගිහින් සුද්දියෙක් බැදන් එයි යන්න එපා උන් දෙන්න ගිනිතියාගනැවයි අරකයි මේකයි කියල උගේ ගමන කෑවා 
උට කෙලවුනානම් කෙළවුණේ අන්න එතැනදී
උට ආපු ගොඩක් චාන්ස් මිස් වුනේ මේ ගොබ්බ මිනිස්සුන්ගේ ගොබ්බ අදහස් නිසා බන්
අපේ අම්මලගේත් ඔලුවට ඔය පො*#න කතාව දැම්මේ මේ නැන්දම තමයි, මටත් බදින්න ඉස්සෙල්ල රටවල්වල යවන්න එපාය, අරකය මේකය හෙන ගොබ්බ පාට් වල උපරිමේම දැම්මා, ඒවට එකට එක කතාකරන මම තමයි ඉතින් හැමදාම අපේ පරම්පරාවේ නොසන්ඩාලයගේ placeඑක දිනාගෙන ඉන්නේ
අපේ පරම්පරාවේ ගොඩක් එවුන්ට මම පෙන්නන්න බැරි උන්ගේ හනුමිටි අදහස් වලට මම විරුද්දව වැඩ කරන එකා නිසා, ඔන්න ඔය සීන එක නිසයි බන් මට වැඩිපුරම අවුල් මචං 
Last edited:
දන්නව කොල්ලො දන්නව
ඒත් උබ කියන දේ කරන්න තියා weddingඑක දවසවත් උදාවුනේ නෑ අපේ bride දවසකට කලින් කොන්දා එක්ක පැනල ගිහින්
bridesmaidගෙන් අහන්න තියා අයිය එක්ක ගෙදර මිනිස්සු කතා කරෙත් හොද කුණුහර්ප අහගන්න ගමන්
e wesita pina na
ඔකෙල්ලො කියන්නේ අමුතු ජාති යක් බන් යාලු වෙන්න කලින් තවමුනක් යාලු උනාම වෙන්ස්ම මුනක් බැන්දටපස්සේ වෙනමුනක් 

