කෙල්ලො ගැන කලකිරුණා බං :sorry:

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අයියා ටිකක් පොන්නය වගේ නිසා තමා ඕක වෙන්නැත්තෙ. කොන්දා කෙල්ලට හොඳට සැප දෙන්නැති ඒකයි ඒකි ඌ එක්ක පැනල යන්න ඇත්තෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    (උන් තිස්සමහාරාමේ)

    මොකද්ද මේ කතන්දරේ ?

    කව්ද තිස්සමහාරාමේ ? කෙල්ල කොහෙද කොල්ල කොහෙද ?

    හරි විස්තරයක් දාපන්....


    kella thissa u kiyana widihata.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ ඒක උනේ හොදටයි කියලා හිත හදාගන්න කියපන්. ඒ වේ# බැන්දට පස්සෙ පැනලා ගියා නම් අයියට හොදටම කෙල වෙනවනේ බන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    අයියා ටිකක් පොන්නය වගේ නිසා තමා ඕක වෙන්නැත්තෙ. කොන්දා කෙල්ලට හොඳට සැප දෙන්නැති ඒකයි ඒකි ඌ එක්ක පැනල යන්න ඇත්තෙ.

    මමත් ඕකමයි කියන්න හිටියේ. කෙල්ලන්ට ඕ්න සැප. කෙල්ලෙක්ට ඉස්සෙල්ලම හොඳට දැනෙන සැපක් දුන්න එකා තමයි ඒකිට ඕන. උෟ හිඟන්නෙක් උනත් කෙල්ල උගේ පස්සෙන් තමයි යන්නේ. කොල්ලා කොච්චර උගත් උනත් සල්ලි තිබ්බත් කෙල්ලට සැප දෙන්න දන්නේ නැත්නම් ඕක තමයි වෙන්නේ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කෙල්ල machan lv karala thiyenne sapa sampath mila mudal walata neme,sirama kollata,kellata kalin kiyanna thibbane paw bn ube aiya,math oya katu winda kenek,karapu paw gewai kella aiyawa sathutin thiyanna balanna
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    dude... thats why you have a BRIDESMAID !!!!! ..... the ORIGINAL concept of a bridesmaid is to marry the groom if any shit like this happens.


    NOT A JOKE !



    ask the bridesmaid whether she likes to marry the guy on the date...
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    අයියට කෙල්ලෙක් යාලු කරගෙන හොදට දැන අදුරගෙන ආයේ වෙඩිමට ලෑස්ති වෙන්ඩ කියපන්
    බැදලා ඔහොම වෙනවට වඩා දැන්ම උන එක හොදයි කියල තේරුම් කරපන්
    අනිත් මිනිස්සු කොහොමත් හිනා වෙන්ඩ තමයි බලන් ඉන්නේ. උන්ව පුකටවත් ගණන් ගන්නේ නැතුව ඉන්ඩ තියෙන්නේ

    :sorry: ඔවු මචං උබ හරි, ඒත් මේ ගෑනිට වෙන එකෙක් ඉන්නවනම් මුලදීම කියන්න තිබුන, ඒ කිසි දෙයක් කරේ නෑ හැමදේම හංගන් හිටිය, අන්තිමේ ලෝක ප්‍රශ්න වැලක් මේ ගොබ්බ ගැනියෙක් නිසා, හාරිහමන් එකෙක්ට ඔහොම කරානම් උන්ගේ ගෙවලුත් ගිනිතියල මිනීත් මරාගෙන, අපේ එකා ඉතින් විඳගෙන ඉන්නවා හැමදේම :sorry::sorry: පවු බන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    සිරා කතාව මේකෙත් සමහරක් උන් ඉන්නවා කෙල්ලො ටෝක් කරන්න ඕනෙ නෑ හොද රස්සාවක් කරලා ගෙයක් හදලා හොද කාරෙකක් අරං ප්‍රපෝසල් එකකින්ම හොද කෙල්ලෙක් බදිනවා කියලා ලොරි ටෝක් දීගෙන 1%ක් එහෙම හොද කෙල්ලො ඇති ප්‍රපෝසල් වල අනිත් 99ම මෙලෝරහක් නැති තේරිලා තේරිලා අන්තිමට ඉතුරු වෙච්ච එකක් නැත්තං අහල ගං හතක එකෙක් කරගහන්න කැමති නැති ලෝක බඩුවක් නැත්තං මේ වගේ පිස්සු මලහෝන්තුවක් ඒ හින්දා ඕවට කරගහන්න යන්නැතුව කොන්ද පණ ඇතුව පිරිමි වගේ උබලා කැමති කෙල්ලෙක් ටෝක් කරලා දාගනිං
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කෙල්ලගේ පවට පින දෙන්න බෑ ඔහොම කෙල්ලෙක් බැන්දට වඩා හොදයි ඔයින් ගිය එක ඌ මරාලයකින් ගැලවිච්ච එක ගැන සතුටු වෙයන් කියපන් ඌට හරියන්නේ උගේ ටයිප් එකේම කෙල්ලෙක් පුතී ඔවා අත්දැකීම් සල්ලි වියදම් උනා වගේද එකීව බැදලා ජීවිතේම නාස්තිඋනානම්:yes:

    aththa mcn :yes::yes::yes::yes:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    Moral of the story,
    "Yalu wela badapan."
    Ubala hithanawada dan lankawe proposal walin badinna pure,Clean character ekak tiyena kello ithuru wela innawa kiyala.Ewa dawal heena banz .most strategic step is find a girl who you will think stay with you for a life time from Time of A/Ls.She may not be most beautiful atleast she will stay with you for a Life time.balancing LoVe and education is a skill you must have .

    :sorry: ඔවු මචං හරියටම හරි, අපේ පරම්පරාවේ එවුන්ගේ තියෙන ගොබ්බ අදහස් නිසා තමයි මේ වගේ කරුම වලට කොහෙවත් පාඩුවේ ඉන්න එකෙක්ට කරගහන්න වෙන්නේ, මම ALකාලේ ඉදන් කෙල්ලොත් එක්ක නටනවා වැඩියි කියල අපේ පරමපරාවේ මහා එවුන් ටික මගේ පතුරු යවනවා හම්බෙන හම්බෙන තැනදී, බඩුවක් වුනත් proposal එකකින් බන්දුවොත් අම්මා.. ඒ තරම් genuine වැඩක් නෑ අපේ පරම්පරාවේ එවුන්ට, හැබැයි හොද අහිංසක කෙල්ලෙක් එක්ක love affair එකක් තිබිල බැන්දොත් ඒකි බඩුව :sorry: ඔය වගේ ගොන් අදහස් ටිකක් තියෙන ගතානුගතික ගොබ්බ පරම්පරාවක් ඉන්නේ බන් මට :sorry:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සිරා කතාව මේකෙත් සමහරක් උන් ඉන්නවා කෙල්ලො ටෝක් කරන්න ඕනෙ නෑ හොද රස්සාවක් කරලා ගෙයක් හදලා හොද කාරෙකක් අරං ප්‍රපෝසල් එකකින්ම හොද කෙල්ලෙක් බදිනවා කියලා ලොරි ටෝක් දීගෙන 1%ක් එහෙම හොද කෙල්ලො ඇති ප්‍රපෝසල් වල අනිත් 99ම මෙලෝරහක් නැති තේරිලා තේරිලා අන්තිමට ඉතුරු වෙච්ච එකක් නැත්තං අහල ගං හතක එකෙක් කරගහන්න කැමති නැති ලෝක බඩුවක් නැත්තං මේ වගේ පිස්සු මලහෝන්තුවක් ඒ හින්දා ඕවට කරගහන්න යන්නැතුව කොන්ද පණ ඇතුව පිරිමි වගේ උබලා කැමති කෙල්ලෙක් ටෝක් කරලා දාගනිං




    මට ලව් මැරීජ් එපා වෙලා හිටියෙ ඉස්කොලෙ කාලෙ කෙල්ලො නිසා.
    දැන් ප්‍රපොසල් එපා උනා මේක දැකලා .
    අපි පව් නෙද බන්

    මෙ කතාවෙ හැටියට අපිට හිතෙන්නෙ මෙ කොල්ලාට කෙල්ලො මැරෙනවා ඇති කියලා
    ඒත් අන්තිමට මොකො වෙලා තියෙන්නෙ ?
    ගැණු හොයන දෙවල් අපිට හිතන්න අමාරුයි බන්.

    සමහරවිට මේ කතාවෙ කොල්ලාට වැඩිය බස් කොන්දොස්තරගෙ පෙනුම පිරිමිකම වගෙ දෙවල් වලින් සාපෙක්ෂව යම් මට්ටමක ඉහලද දන්නෙ නැහැ.
    මොකද සමහර ඉංජො වගෙ ඉන්න උන් ඉන්නෙ ගැණු ඩයල් වගෙ නෙ ?