Mehema karahama ohoma wenawa. Ath dakimen kiyanne. Ganiyek tath bara adinna denna one. Ethakota thamai hari satha eliyata anne

(උන් තිස්සමහාරාමේ)
මොකද්ද මේ කතන්දරේ ?
කව්ද තිස්සමහාරාමේ ? කෙල්ල කොහෙද කොල්ල කොහෙද ?
හරි විස්තරයක් දාපන්....
අයියා ටිකක් පොන්නය වගේ නිසා තමා ඕක වෙන්නැත්තෙ. කොන්දා කෙල්ලට හොඳට සැප දෙන්නැති ඒකයි ඒකි ඌ එක්ක පැනල යන්න ඇත්තෙ.
අයියට කෙල්ලෙක් යාලු කරගෙන හොදට දැන අදුරගෙන ආයේ වෙඩිමට ලෑස්ති වෙන්ඩ කියපන්
බැදලා ඔහොම වෙනවට වඩා දැන්ම උන එක හොදයි කියල තේරුම් කරපන්
අනිත් මිනිස්සු කොහොමත් හිනා වෙන්ඩ තමයි බලන් ඉන්නේ. උන්ව පුකටවත් ගණන් ගන්නේ නැතුව ඉන්ඩ තියෙන්නේ
ඔවු මචං උබ හරි, ඒත් මේ ගෑනිට වෙන එකෙක් ඉන්නවනම් මුලදීම කියන්න තිබුන, ඒ කිසි දෙයක් කරේ නෑ හැමදේම හංගන් හිටිය, අන්තිමේ ලෝක ප්රශ්න වැලක් මේ ගොබ්බ ගැනියෙක් නිසා, හාරිහමන් එකෙක්ට ඔහොම කරානම් උන්ගේ ගෙවලුත් ගිනිතියල මිනීත් මරාගෙන, අපේ එකා ඉතින් විඳගෙන ඉන්නවා හැමදේම 
පවු බන් කෙල්ලගේ පවට පින දෙන්න බෑ ඔහොම කෙල්ලෙක් බැන්දට වඩා හොදයි ඔයින් ගිය එක ඌ මරාලයකින් ගැලවිච්ච එක ගැන සතුටු වෙයන් කියපන් ඌට හරියන්නේ උගේ ටයිප් එකේම කෙල්ලෙක් පුතී ඔවා අත්දැකීම් සල්ලි වියදම් උනා වගේද එකීව බැදලා ජීවිතේම නාස්තිඋනානම්![]()




Moral of the story,
"Yalu wela badapan."
Ubala hithanawada dan lankawe proposal walin badinna pure,Clean character ekak tiyena kello ithuru wela innawa kiyala.Ewa dawal heena banz .most strategic step is find a girl who you will think stay with you for a life time from Time of A/Ls.She may not be most beautiful atleast she will stay with you for a Life time.balancing LoVe and education is a skill you must have .
ඔවු මචං හරියටම හරි, අපේ පරම්පරාවේ එවුන්ගේ තියෙන ගොබ්බ අදහස් නිසා තමයි මේ වගේ කරුම වලට කොහෙවත් පාඩුවේ ඉන්න එකෙක්ට කරගහන්න වෙන්නේ, මම ALකාලේ ඉදන් කෙල්ලොත් එක්ක නටනවා වැඩියි කියල අපේ පරමපරාවේ මහා එවුන් ටික මගේ පතුරු යවනවා හම්බෙන හම්බෙන තැනදී, බඩුවක් වුනත් proposal එකකින් බන්දුවොත් අම්මා.. ඒ තරම් genuine වැඩක් නෑ අපේ පරම්පරාවේ එවුන්ට, හැබැයි හොද අහිංසක කෙල්ලෙක් එක්ක love affair එකක් තිබිල බැන්දොත් ඒකි බඩුව
ඔය වගේ ගොන් අදහස් ටිකක් තියෙන ගතානුගතික ගොබ්බ පරම්පරාවක් ඉන්නේ බන් මට 
සිරා කතාව මේකෙත් සමහරක් උන් ඉන්නවා කෙල්ලො ටෝක් කරන්න ඕනෙ නෑ හොද රස්සාවක් කරලා ගෙයක් හදලා හොද කාරෙකක් අරං ප්රපෝසල් එකකින්ම හොද කෙල්ලෙක් බදිනවා කියලා ලොරි ටෝක් දීගෙන 1%ක් එහෙම හොද කෙල්ලො ඇති ප්රපෝසල් වල අනිත් 99ම මෙලෝරහක් නැති තේරිලා තේරිලා අන්තිමට ඉතුරු වෙච්ච එකක් නැත්තං අහල ගං හතක එකෙක් කරගහන්න කැමති නැති ලෝක බඩුවක් නැත්තං මේ වගේ පිස්සු මලහෝන්තුවක් ඒ හින්දා ඕවට කරගහන්න යන්නැතුව කොන්ද පණ ඇතුව පිරිමි වගේ උබලා කැමති කෙල්ලෙක් ටෝක් කරලා දාගනිං