කෙල්ලො ගැන

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    උඹ කියලා තියෙන හැමදේම වගේ ඇත්ත බන්, අපේ ගොන් කෙල්ලෝ හිතන්නේ පිටින් පේන ලස්සන ගැන විතරයි, අනිත්වා ගැන කතා කරන්න දෙයක් නැ, සසර තුන් හතර වතාවක් කලකිරෙනවා... :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    රත්තරං;18896909 said:
    බැන්දට පස්සේ ඕක ඇතුලට දාන් හොලෝ හොලෝ ඉන්න එක ගැන තියෙන ප්‍රශ්න වලට වඩා දහසකුත් දේවල් තියෙනවා හිතන්න, ඒ නිසා උබ ලොකු වෙලා කසාදයක් එහෙම කරගත්ත කාලෙක ඕවා ප්‍රශ්න නෙමේ කියල හිතෙයි.. දැන් අද්‍යාපන කටයුතු ගැන හිත යොමුකරන්න:lol::lol:

    එහෙම නෙමෙයි බන්, මේ වගේ දේවල් නිසා ගොඩක් පවුල් ප්‍රශ්න ඇති වෙනවනේ, අන්න ඒකනේ කේස් එක...
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    [FONT=&quot]පොඩි එවුන් දුප් කියල පටන් ගන්නෙ මෙ කතාව [/FONT]21 + [FONT=&quot]එකක්. මචන් ලන්කාවෙ කෙල්ලො ගැන කොල්ලෙක් හැටියට මම දකින දේවල් ටිකක් ගැන කියන්න මෙ නූල පටන් ගත්තෙ.
    [/FONT]

    ah K_ZONE (Kasun Gayashan Randeniya) :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය එකතු කිරීමේ ලකුණ දාලා පෝස්ට් කරන ත්‍රෙඩ් වලට අපි සාමාන්‍යෙන් රිප්ලයි දාන්නේ නෑ..ඒත් මේකට මගේ අදහස දාන්න හිතුනේ මේ ත්‍රෙඩ් එක කාන්තාවන් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා...

    අවන්කවම ගෑණු පිරිමි කියලා නෑ දෙගොල්ලොම පිරිසිදුව ඉන්න ඕනේ..ඒ වගේම මේ චෝදනාවලින් 50/50 පිරිමින්ට යන්නත් ඕනේ..මොකද ගොඩක් වෙලාවට ගෙදර පිරිමියගෙන් සහය ලැබෙනවනන් ජිම් යන්න විතරක් නෙමෙයි මොන දේ කරන්නත් වෙලාව ඉතුරු කරගන්න පුලුවන්...ටිකක් හිතන්න ගෙදර දෙන්නම රස්සාවල් කරනවනන් හවස ගෙදර ඇවිත් කීයෙන් කීදෙනෙක්ගේ ස්වාමි පුරුෂයන්ද තමන්ගේ බිරිඳට ගෙදර වැඩ කරගන්න උදව් වෙන්නේ?උදේ පාන්දර නැගිටලා කෑම හදලා ගෙවල් මිදුල් පිරිසිදු කරලා දරුවන්ව ඉස්කෝලේ ඇරලා ගෙදරින් පිටත් වෙනවා..එලියට බැස්සම බස් එකේ කෝච්චියේ සෙනග අස්සේ තෙරපිලා වැඩට යනවා..ඒ ගිහින් එතනත් මහන්සිවෙලා නැවත ශාරීරිකව මානසිකව තෙහෙට්ටුවෙලා ගෙදර එනවා..එහෙම ඇවිල්ලත් ආපු වෙලේ ඉඳන් වැඩ..

    පිටරටවල්වල ජීවිත අපේ රටත් එක්ක සන්සන්දනය කරන එක මහා මෝඩ වැඩක්..ඒ රටවල්වල සතියකට එක සැරේ කෑම හදන්නේ..ගොඩක් වෙලාවට එලියෙන් කෑම ගන්නේ..උයන ඒවත් ටින් කරපු ආහාර..ඒ වෙලාවට මයික්‍රෝවේව් එකට දාලා රත් කරලා ගන්න ඒවා,

    ඒ වගේම ඒ රටවල්වල ගෙදර හැමෝම තම තමන්ගේ වැඩ කරගන්නවා..කෑම හදන්න ගෙදර ගෑණු කෙනාවම හොයන්නේ නෑ..අපේ රටේ අම්මලා කොච්චර මහන්සි වුනත් අඩුමගානේ දවසට වේලක්වත් ගෙදර කෑම හදනවා...ඔය කියලා තියෙන විදිහට වැඩ ඇරිලා ජිම් ගිහින් වොශ් එකක් එහෙම දාලා හැඩට වැඩට ඇඳගෙන ලෑස්තිවෙලා කුස්සියට යද්දි ගෙදර ළමයි බඩගින්නෙම නිදාගෙන තියෙයි..

    ඒ වගේම පිට රටවල්වල බස්,කෝච්චි සේවා ගැන කියන්න ඕනේ කියලා මම හිතන්නේ නෑ..ඒ තරමට ඒවා කාර්යක්ෂමයි..ඒ නිසා අපේ රටට සාපේක්ෂව ඒ රටවල්වල මිනිස්සුන්ට වෙලාව ඉතුරු වෙනවා තමන්ගේ ශරීරය ගැන හිතන්න..

    ඒ වගේම සැමියා කියනවනන් මහත්වෙන්න එපා එහෙම වුනොත් මට ඔයාව එපාවෙයි කියලා,මම හිතන්නේ නෑ කිසිම බිරිඳක් ඒ වචනේ අහක දායි කියලා..ඒ වගේම මතක තියාගන්න ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි..කවදාවත් ආදරය මිසක් ලිංගික ආකර්ෂනය මුල් කරගෙන කසාද බඳින්න එපා..අනික ලද දෙයින් සතුටු වුනොත් සෑහීමකට පත් වුනොත් විතරයි සතුටින් ජීවිතේ ගත කරන්න පුලුවන් වෙන්නේ..

    මහත්වෙන එක සමහරවිට ජාන බලපෑමෙන් සිද්ධවෙන්න පුලුවන් දෙයක්..තමන්ගේ වයිෆ් මහත් වෙච්ච පලියට එයාව අතඇරියොත් මම දන්නේ නෑ ජීවිත කාලේට කී දෙනෙක්ව කසාද බඳින්න වෙයි කියලා ඒ මනුස්සයට...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම බෙනා;18896465 said:
    උඹ කියන ගොඩක් ඒවට මම එකඟයි හරිද මචන්.අර ගෑනුන්ගේ ඇඳුමේ පිලිවෙල එහෙම..හැමෝම පර්ෆෙක්ට් නෑ තමා..ඒත් ආදරෙට ලින්ගිකත්ය කියන්නේ ඉතාම කුඩා දෙයක් විදිහට මම දකින්නේ..අපිට වැරදුන තෑන තමා මචන් ඒක මුල්ට ගන්න එක..ගෑනු වගෙම පිරිමින්ගෙත් ලස්සන වෙන්ඩ ඕනි හිත..එක කැතනම් සදා අනාතයි..කලින් කිව්ව වගේ ලින්ගිකත්වය ආදරේ නම්බර් වන් වුනොත්..බඩු ටික යන විනාඩි 10න් පස්සේ ආදරේ ඒ වගෙම දෝරේ ගලන් ගිහින් ඉවර වෙනවා..පොඩ්ඩක් හිතපන් මන් කිව්ව දේ ටිකක් මීටත් වඩා ගැඹුරෙන් :)

    මම බෙනා;18896581 said:
    උඹත් ඉතින් පිටරට කෙල්ලෙක් බැඳපන්කෝ,උඹ එක පැත්තයි දකින්නේ.පිට රට කෙල්ලන්ගේ අනිත් දේවලුත් ඔය කියන තරම් හොඳද..උඹටත් උන්ගේ සමාජ හැදියාව.අව් 15 වෙද්දි කඩාගන්න හැදියාවයි.නයිට් ක්ලබ් ගිහින් බොන හැදියාවයි ශේප්ද..ලොල් කමට ලස්සන්න විතරක් බලන්ඩ එපා බන්. මහ මෝඩයි උඹලා

    1000% agreed..:yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය එකතු කිරීමේ ලකුණ දාලා පෝස්ට් කරන ත්‍රෙඩ් වලට අපි සාමාන්‍යෙන් රිප්ලයි දාන්නේ නෑ..ඒත් මේකට මගේ අදහස දාන්න හිතුනේ මේ ත්‍රෙඩ් එක කාන්තාවන් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා...

    අවන්කවම ගෑණු පිරිමි කියලා නෑ දෙගොල්ලොම පිරිසිදුව ඉන්න ඕනේ..ඒ වගේම මේ චෝදනාවලින් 50/50 පිරිමින්ට යන්නත් ඕනේ..මොකද ගොඩක් වෙලාවට ගෙදර පිරිමියගෙන් සහය ලැබෙනවනන් ජිම් යන්න විතරක් නෙමෙයි මොන දේ කරන්නත් වෙලාව ඉතුරු කරගන්න පුලුවන්...ටිකක් හිතන්න ගෙදර දෙන්නම රස්සාවල් කරනවනන් හවස ගෙදර ඇවිත් කීයෙන් කීදෙනෙක්ගේ ස්වාමි පුරුෂයන්ද තමන්ගේ බිරිඳට ගෙදර වැඩ කරගන්න උදව් වෙන්නේ?උදේ පාන්දර නැගිටලා කෑම හදලා ගෙවල් මිදුල් පිරිසිදු කරලා දරුවන්ව ඉස්කෝලේ ඇරලා ගෙදරින් පිටත් වෙනවා..එලියට බැස්සම බස් එකේ කෝච්චියේ සෙනග අස්සේ තෙරපිලා වැඩට යනවා..ඒ ගිහින් එතනත් මහන්සිවෙලා නැවත ශාරීරිකව මානසිකව තෙහෙට්ටුවෙලා ගෙදර එනවා..එහෙම ඇවිල්ලත් ආපු වෙලේ ඉඳන් වැඩ..

    පිටරටවල්වල ජීවිත අපේ රටත් එක්ක සන්සන්දනය කරන එක මහා මෝඩ වැඩක්..ඒ රටවල්වල සතියකට එක සැරේ කෑම හදන්නේ..ගොඩක් වෙලාවට එලියෙන් කෑම ගන්නේ..උයන ඒවත් ටින් කරපු ආහාර..ඒ වෙලාවට මයික්‍රෝවේව් එකට දාලා රත් කරලා ගන්න ඒවා,

    ඒ වගේම ඒ රටවල්වල ගෙදර හැමෝම තම තමන්ගේ වැඩ කරගන්නවා..කෑම හදන්න ගෙදර ගෑණු කෙනාවම හොයන්නේ නෑ..අපේ රටේ අම්මලා කොච්චර මහන්සි වුනත් අඩුමගානේ දවසට වේලක්වත් ගෙදර කෑම හදනවා...ඔය කියලා තියෙන විදිහට වැඩ ඇරිලා ජිම් ගිහින් වොශ් එකක් එහෙම දාලා හැඩට වැඩට ඇඳගෙන ලෑස්තිවෙලා කුස්සියට යද්දි ගෙදර ළමයි බඩගින්නෙම නිදාගෙන තියෙයි..

    ඒ වගේම පිට රටවල්වල බස්,කෝච්චි සේවා ගැන කියන්න ඕනේ කියලා මම හිතන්නේ නෑ..ඒ තරමට ඒවා කාර්යක්ෂමයි..ඒ නිසා අපේ රටට සාපේක්ෂව ඒ රටවල්වල මිනිස්සුන්ට වෙලාව ඉතුරු වෙනවා තමන්ගේ ශරීරය ගැන හිතන්න..

    ඒ වගේම සැමියා කියනවනන් මහත්වෙන්න එපා එහෙම වුනොත් මට ඔයාව එපාවෙයි කියලා,මම හිතන්නේ නෑ කිසිම බිරිඳක් ඒ වචනේ අහක දායි කියලා..ඒ වගේම මතක තියාගන්න ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි..කවදාවත් ආදරය මිසක් ලිංගික ආකර්ෂනය මුල් කරගෙන කසාද බඳින්න එපා..අනික ලද දෙයින් සතුටු වුනොත් සෑහීමකට පත් වුනොත් විතරයි සතුටින් ජීවිතේ ගත කරන්න පුලුවන් වෙන්නේ..

    මහත්වෙන එක සමහරවිට ජාන බලපෑමෙන් සිද්ධවෙන්න පුලුවන් දෙයක්..තමන්ගේ වයිෆ් මහත් වෙච්ච පලියට එයාව අතඇරියොත් මම දන්නේ නෑ ජීවිත කාලේට කී දෙනෙක්ව කසාද බඳින්න වෙයි කියලා ඒ මනුස්සයට...
    මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව නැන්දට අදාලයි වගෙ:baffled::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලංකාවෙ කෙල්ලො ගැන මම අනන්තවත් කියල ඇති. උඹල හැමතිස්සෙම කරේ මට බනින එකනෙ. ලංකාවෙ කෙල්ලො සමස්ථයක් විදිහට කැතයි. උන්ගෙ හමේ පාට කැතයි බටහිර රටවල කෙල්ලන්ට සාපේක්ෂව. ඇගක් ලස්සනත් නෑ කම්මැලිනෙ. මලානිකයි කියන එක සහතික ඇත්ත මචන්. වෙන රටවල කෙල්ලො මාරම කඩිසරයි ශක්තිමත්. එහෙ කෙල්ලෙක්ව දැක්කහම ඕන එකෙක්ට ආස හිතෙනව. බැන්දට පස්සෙ ලංකාවෙ ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. පිටරට කෙල්ලන්ව බදින ලංකාවෙ උන් කොච්චර හොදට ඉන්නවද බලපං.

    අ.නි.වැ.බ.ය.බූරුවෝ.ය.:growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව නැන්දට අදාලයි වගෙ:baffled::P

    මම විතරක් වෙනුවෙන් නෙමෙයි පුතා කාන්තා සංහතියම වෙනුවෙන් හඬ අවදි කලේ..:dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම විතරක් වෙනුවෙන් නෙමෙයි පුතා කාන්තා සංහතියම වෙනුවෙන් හඬ අවදි කලේ..:dull::dull:
    ඇන්ටි යනකොටත් මැස්සො ඔලුව වටේ කැරකෙනව නේද?:P
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔය එකතු කිරීමේ ලකුණ දාලා පෝස්ට් කරන ත්‍රෙඩ් වලට අපි සාමාන්‍යෙන් රිප්ලයි දාන්නේ නෑ..ඒත් මේකට මගේ අදහස දාන්න හිතුනේ මේ ත්‍රෙඩ් එක කාන්තාවන් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා...

    Thread එක මේ කමෙන්ට් එකත් එක්ක තමා බබැලන්ස් වුනේ......:):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් මගේ කෙල්ලගේ ඇදුම් ගැන එහෙම අවුලක් නැහැ බන්...මම පුද්ගලික දේවල් මෙතන කතා කරන්න කැමති නැහැ..හැබැයි එක දෙයක් කියන්න ඕනේ, මට නම් උබ කියනවා වගේ අවුලක් ඇති වෙලා නැහැ කෙල්ල ඇඳන් ඉන්න ඇඳුම නිසා...උබල ඇත්තටම ආකර්ෂණය වෙලා ඉන්නේ බාහිරෙන් පේන දේට මිසක් ඇතුලේ ඉන්න පුද්ගලයට නෙමෙයි.. හදිස්සියේ උබේ වයිෆ් අසාධ්‍ය විදිහට රෝගී උනොත් උබල කොහොම සලකයිද මන්ද..

    ලිංගිකත්වය අවශ්‍යයි තමයි ජිවත් වෙනකොට...හැබැයි හැමදේම ඒක කරගත්තොත් අවුල්...මම නම් හිතන්නේ හරියට ආදරේ කරන කෙනෙක් නම් තමන්ගේ සහකරු කොයි විදිහට හිටියත් ආකර්ෂණය වෙනව කියලයි...
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    thamange sharire hodata thiya ganna eka wageda bn hawasa idan yana teledramas tika mis unoth ehema (duka kiyanne dan inna podi ekage idan pawlama eka digata oya mala jarawa balanawa ne)