ඔව් මම ඩෙට් එක දැක්කා..එත් රිප්ලයි දැම්මෙ හොද ත්‍රෙඩ් එකක් නිසයි.
එකෙ වරදක් නැ.ඔයා පිරිමිකෙනෙක් විදිහට දකින පැත්තක් කතා කලෙ.අපි හැමොම ප්‍රශ්නෙකදි තමන්ගෙ පැත්තෙන් විතරයි හිතලා කතා කරන්නෙ.එක හැමොටම පොදු දෙයක්.ප්‍රශ්නයක් ආවාම අනිත් කෙනාගෙ පැත්තෙන් ටිකක් හිතන්න පුලුවන් නම් ප්‍රශ්න ගොඩක් ලෙසියෙන් විසදගන්න පුලුවන් කියන මතෙ තමා මම නම් ඉන්නෙ...

එක හරි...මේතනම උනත් සෙක්ස් කියන ටොපික් එක ගැන කතා කලොත් අහන්නෙ වෙන වෙන දෙවල්.ඉතින් කොහෙද ඔවා ගැන ඔපන්ලි කතා කරන්නෙ
අනිත් කාරනෙ තමා ඇදුම්..යාලුවෙන්න එන කාලෙ ලස්සනට ඇන්දත් පස්සෙ අදින්නෙ නැ කියන එකක් තියෙනවා.නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා.මොකද යාලුවෙන්න එන කාලෙ කොහොම ඇන්දත් ගැටලුවක් නැ.එත් යාලු නාට පස්සෙ නිති 1000ක් දානවා.කොට සායවල් අදින්න බැ,තද ජින්ස්,ටි ශර්ට්ස් අදින්න බැ.කොට බ්ලවුස් අදින්න බැ.ෆිට් වෙන ගවුම් අදින්න බැ.


කොන්ඩෙ කපන්න බැ.නියපොතු වවන්න බැ

ඊට පස්සෙ එයාලම අඩනවා...එත් පාරෙ වෙන කෙල්ලෙක් ඇදන් ගියොත් හොදට බලනවා.එත් තමන්ගෙ කෙල්ලට අදින්න දෙන්නෙ නැ.එතනින් කියවෙන්නෙ අනිත් උන් දිහා මම බලන විදිහට අනිත් උනුත් මගෙ කෙල්ල දිහා බලාවි කියන සැකය නෙද...