කෙල්ලො ගැන

Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
20jslsw.png

lol

මේක ලංකාවේ සංස්කෘතිය කියල මායාවක ඉන්න උඹල වගේ උන් නිසා තමයි මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. උඹල හිතන්නේ කෙල්ලෙක් ටිකක් කොටට ඇන්දම බඩුවක්. බඳින්න කලින් කෙල්ලෙක් කිස් කරනවා කියන්නේ කාමය වරදවා හැසිරීමක්.
එහෙමත් නැත්නම් කෙල්ලෙක් කිස් කලොත් ඒ කෙල්ලවම බඳින්න ඕනේ. දිගට ඇඳලා කොල්ලෙක් ගේ මුණ බලන්නේ නැතුව ඉන්නවා නම් අන්න හොඳ කෙල්ලෙක්. කොල්ල උනත් ගෙදරින් කැමති වෙන පලවෙනි කෙල්ලම බඳින්න ඕනේ. කෙල්ලෙක් බියර් ටිකක් වත් බොන්න හොඳ නැහැ. හැබැයි කොල්ල බිව්වට අවුලක් නැහැ.

ඒ උනාට රැට හොරෙන් පැය ගණන් වැල බලන්න හොඳයි. :baffled: ලස්සන කෙල්ලෙක් දැක්කම මරු කැල්ල කියල හිතෙන හිතල ඕවා ගොන් බඩු කියල හිත සනසගෙන ඉන්නව නේද ?

උඹ ඔය කියන සංස්කෘතිය ඇතුලේ දවසකට abortion කීයක් වෙනවද ? ගණිකා නිවාස කොච්චර තියනවද ? අනියම් සබඳතා කොච්චර ඇතිවෙනවද ? ලිංගික අතවර කොච්චර වෙනවද ? කොච්චර හොඳ සංස්කෘතියක්ද කිව්වොත් google වල sex search කරලා no 1 අපි :D
අපේ රටේ තියෙන්නේ ලිංගික අසහනය. බස් එකක couple එකක් අත් අල්ලන් ගියත් අපේ උන්ට එකට මල පනිනවා. එකට කියන්නේ ලිංගික ඉරිසියාව. ටිකක් විවුර්තව හිතපන් ලිඳේ ඉන්න මැඩියා වගේ පොඩි කලේ ඉඳන් දැක්ක දේම විශ්වාස කරන්න එපා. ලංකාවේ බුදු දහම වගේ විවෘත ආගමක් තිබිලත් උඹලට ඉස්සරහට එන්න බැරි නම් වැඩක් නැහැ.
aniwa..........
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කියල තියෙන දේ ඇත්ත මන්නන් හිතන්නේ කෙල්ලද කොල්ලද කියල වෙනසක් නැතුව චරිතෙ අනුව තමයි ඒක තිරණය වෙන්නේ. පිළිවෙලට සරලව offline ඉන්න දන්න කෙනෙක් (පවුඩර් බබාලා නෙවෙයි) කොහොමත් පිළිවෙලයි. phone වලට addict වුන අයට තමයි ගොඩක් ඔය අවුල තියෙන්නේ. මොකද එයාලා හිතන්නේ social media වලට තමන් පෙන්නන 'මූණ' ගැන විතරයි.

    මටත් ඔය වගේ කෙනෙක් ඉඳල මගේ වැරැද්දක් නිසා නැතිවුනා :baffled: ඒත් ඒ වගේ අය කලින් කිව්ව වගේ online ඇලිල ඉන්නේ නැති නිසා යාලුවෙන්න හදද්දි අනිත් කෙල්ලොන්ට වැඩිය ටිකක් අමාරැයි.
     
    • Like
    Reactions: Mr.Hyde2011

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අශ්මි අක්කත් රිප්ලයි කරලා තියෙන නිසයි රිප්ලයි එකක් දාන්න හිතුවෙ...ඇත්ත.මේක දෙපැත්තටම පොදු දෙයක්.එත් ඉතින් ටිවි එකෙ යන මලජරාව බලන්න ගන්න කාලෙන් පැය බාගයක් වත් තමන් වෙනුවෙන් කැප කලානම් හොදයි කියන අදහසෙ තමා ඉන්නෙ.එ වගෙම දැන් කාලෙ පවුල් වල දෙන්නම වැඩට යනවා.එතකොට සමහර පවුල් තියෙ වැඩ බෙදාගෙන කරන...එත් තමන්ගෙ පර්සනල් කෙයා එක තමන් තමා බලන්න ඔනි.විනාඩි 5ට කපුටො වගෙ නාන්නෙ නැතිව විනාඩි 15ක් වගෙ හොදට කාලය අරන් පිරිසිදුව ඉන්න පුලුවන්.එත් හුගක් අය කරන්නෙ හැමදාම වොශ් දැමිල්ල විතරයි.අඩු ගානෙ සතියකට සැරයක් වත් පිලිවෙලකට පිරිසිදුව ඉන්නෙ නැ.අනික තමා හුගක් පවුල් වල අයට අමතකයි අම්මටත් ඉරිදා දවස නිවාඩු දෙන්න ඔනි කියල.හුගක් ගැනු අයට ඉරිදාට තමා වැඩ වැඩිම.හැබැයි එකට එයාලත් වග කියන්න ඔනි.මොකද හුගක් අම්මලා බයයි ලමෙක් ලවුවා වැඩක් කරව ගන්න.එයාලා අනතුරක් කරගනි කියලා.එත් කරන්න පුලුවන් තරමෙ වැඩක් පලක් කරන්න දෙන්න ඔනි...
    Sex relationship එක ගැන නම් ලංකාවෙ කතා කරලා තෙරුමක් නැ.ප්‍රදානම දෙ අද්‍යාපනයක් නැති කම..sex කියන දෙ තහනම් වචනයක් විදිහට තමා ලංකාවෙ තියෙන්නෙ...,මේතන කෙල්ලො ඇක්ටිව් නැ කියලා කියලා තිබ්බා..එකට තව එකක් එකතු වෙන්න ඔනි.සමහර පිරිමි හිතන් ඉන්නෙ ගැනු පොර්න් ස්ටාර්ලා වගෙ හැසිරෙවි කියලා.එත් ගැනියෙක් තමන්ගෙ ෆිලින්ග්ස් හරියට එලියට දැම්මොත් එකි බඩුවක්,නැත්නම් වටෙ ගිහින් කියන සැකෙ එනවා.අනික තමා ෆොන්.සමහර පිරිමි ඉන්නවා ඇදට එන්නෙත් ෆොන් එක කනෙ ගහගෙන.වැඩෙ ඉවර උන ගමන් නැගිටලා ෆොන් එක කනෙ ගහගත්තා...වොශ් එකක් දා ගත්තා.තමන්ගෙ වැඩෙ.හුගක් අයට forplay ගැන අදහසක් නැ...අනික ශෙව් කිරිම් ගැන එහෙම කිසිම අදහසක් නැ.දාඩිය ගදයි..පිරිසිදු කම ගැනු පිරිමි දෙගොල්ලන්ටම අදාලයි....
    ශර්මාගෙ අදහස් වලට රිප්ලයි දාලා තෙරුමක් නැ.එ කාලය දත් බුරුසුවක් අරන් වාහනයක් මැදලා සොදන්න යොදන එක වටිනවා..
    මේ ටික මගෙ රෙප් පැනල් එකට එක එක ෆොටොස් එක්ක රෙප් කපන්න හිතන් ඉන්න අයට....
    පිරිසිදුකම කියන එක දෙගොල්ලන්ටම අදාලයි..තමන්ගෙ ගැනු ලමයට වයිෆ්ට පිරිසිදු නැ කියනවා වගෙම තමනුත් එහෙමද කියන එක හිතල බලන්න...වයිෆ්ට තමන් ගැනත් හිතන්න කාලය සලසලා දෙන්න.ගෙදර වැඩ වලට උදව් වෙන්න.එයාලගෙ යට ඇදුම් අපිරිසිදු නම් එක ගැනත් කියන්න..එතකොට එයලා උනන්දු වෙවි.නැත්නම් ඔයාලා ගෙනිහින් දෙන්න.එතකොට එයාලා ලැජ්ජවටවත් එවා ගැන උනන්දු වෙවි...:D
     
    බොහොම ස්තුතියි කාන්තාවක් හැටියට කතා කලාට. මේක මම අවුරුදු දෙකකට කලින් දාපු නූලක්.
    මට තේරෙනව මම ගොඩක් වෙලාවට පාට කන්නාඩියක් දාගෙන බලන්නෙ කියල. පිරිමියෙක් හැටියට මම දකින සහ අත්දකින දේවල් වලදි මට පේන විදිහ කතා කලේ. ඔයා කියන හැටියට දෙන්නෙක් අතර හොද සන්නිවේදනයක් තියෙන එක මේ වගේ දේවල් වලට හොද පිලිතුරක් කියල මාත් හිතනව.
    ලංකාවෙදි සෙක්ස් ගැන කතා කරනව කියන්නෙ කුඩු ගහනවට වඩා අන්ත වැරැද්දක් විදිහටනෙ දකින්නෙ. මේ ත්‍රෙඩ් එකේදි විතරක් මගෙත් සෑහෙන්න රෙප් කපල තිබ්බ. උදේට කන්න පාන් ගෙඩියක් ගන්න හිටියෙ රෙප් ටික දීල. :no::no::no::no:
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    කියල තියෙන දේ ඇත්ත මන්නන් හිතන්නේ කෙල්ලද කොල්ලද කියල වෙනසක් නැතුව චරිතෙ අනුව තමයි ඒක තිරණය වෙන්නේ. පිළිවෙලට සරලව offline ඉන්න දන්න කෙනෙක් (පවුඩර් බබාලා නෙවෙයි) කොහොමත් පිළිවෙලයි. phone වලට addict වුන අයට තමයි ගොඩක් ඔය අවුල තියෙන්නේ. මොකද එයාලා හිතන්නේ social media වලට තමන් පෙන්නන 'මූණ' ගැන විතරයි.

    මටත් ඔය වගේ කෙනෙක් ඉඳල මගේ වැරැද්දක් නිසා නැතිවුනා :baffled: ඒත් ඒ වගේ අය කලින් කිව්ව වගේ online ඇලිල ඉන්නේ නැති නිසා යාලුවෙන්න හදද්දි අනිත් කෙල්ලොන්ට වැඩිය ටිකක් අමාරැයි.
    අනිව මාත් පිලි ගන්නව. තව දෙයක් තියෙනව ගොඩක් අය කැන්ඩි කැම් අරව මේව දාල මූනවල් වල තියෙන වල ගොඩලි මුකුත් නැතුව දාන පොටො ගැනයි, social media වලට ඇබ්බැහි වෙන අය ගැනයි වෙනමම කතා කරන වෙනව. :D:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බොහොම ස්තුතියි කාන්තාවක් හැටියට කතා කලාට. මේක මම අවුරුදු දෙකකට කලින් දාපු නූලක්.
    මට තේරෙනව මම ගොඩක් වෙලාවට පාට කන්නාඩියක් දාගෙන බලන්නෙ කියල. පිරිමියෙක් හැටියට මම දකින සහ අත්දකින දේවල් වලදි මට පේන විදිහ කතා කලේ. ඔයා කියන හැටියට දෙන්නෙක් අතර හොද සන්නිවේදනයක් තියෙන එක මේ වගේ දේවල් වලට හොද පිලිතුරක් කියල මාත් හිතනව.
    ලංකාවෙදි සෙක්ස් ගැන කතා කරනව කියන්නෙ කුඩු ගහනවට වඩා අන්ත වැරැද්දක් විදිහටනෙ දකින්නෙ. මේ ත්‍රෙඩ් එකේදි විතරක් මගෙත් සෑහෙන්න රෙප් කපල තිබ්බ. උදේට කන්න පාන් ගෙඩියක් ගන්න හිටියෙ රෙප් ටික දීල. :no::no::no::no:

    ඔව් මම ඩෙට් එක දැක්කා..එත් රිප්ලයි දැම්මෙ හොද ත්‍රෙඩ් එකක් නිසයි.
    එකෙ වරදක් නැ.ඔයා පිරිමිකෙනෙක් විදිහට දකින පැත්තක් කතා කලෙ.අපි හැමොම ප්‍රශ්නෙකදි තමන්ගෙ පැත්තෙන් විතරයි හිතලා කතා කරන්නෙ.එක හැමොටම පොදු දෙයක්.ප්‍රශ්නයක් ආවාම අනිත් කෙනාගෙ පැත්තෙන් ටිකක් හිතන්න පුලුවන් නම් ප්‍රශ්න ගොඩක් ලෙසියෙන් විසදගන්න පුලුවන් කියන මතෙ තමා මම නම් ඉන්නෙ...:D
    එක හරි...මේතනම උනත් සෙක්ස් කියන ටොපික් එක ගැන කතා කලොත් අහන්නෙ වෙන වෙන දෙවල්.ඉතින් කොහෙද ඔවා ගැන ඔපන්ලි කතා කරන්නෙ:D

    අනිත් කාරනෙ තමා ඇදුම්..යාලුවෙන්න එන කාලෙ ලස්සනට ඇන්දත් පස්සෙ අදින්නෙ නැ කියන එකක් තියෙනවා.නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා.මොකද යාලුවෙන්න එන කාලෙ කොහොම ඇන්දත් ගැටලුවක් නැ.එත් යාලු නාට පස්සෙ නිති 1000ක් දානවා.කොට සායවල් අදින්න බැ,තද ජින්ස්,ටි ශර්ට්ස් අදින්න බැ.කොට බ්ලවුස් අදින්න බැ.ෆිට් වෙන ගවුම් අදින්න බැ.:baffled::baffled:කොන්ඩෙ කපන්න බැ.නියපොතු වවන්න බැ:baffled:ඊට පස්සෙ එයාලම අඩනවා...එත් පාරෙ වෙන කෙල්ලෙක් ඇදන් ගියොත් හොදට බලනවා.එත් තමන්ගෙ කෙල්ලට අදින්න දෙන්නෙ නැ.එතනින් කියවෙන්නෙ අනිත් උන් දිහා මම බලන විදිහට අනිත් උනුත් මගෙ කෙල්ල දිහා බලාවි කියන සැකය නෙද...:D
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332

    අනේ නිකන් බොරු නොකිය යන්න. ලංකාවෙ ගෑනුන්ට ඇග පේන්න අදින්න තරම් ඇගක් නෑ. ලංකාවෙ ගෑනුන්ට තියෙන්නෙ චොර ඇගවල් අනිත් එක ලංකාවෙ ගෑනුන්ට ඇග පේන්න අදින්න කන්ෆිඩන්ස් නෑ. ඒකට නිකන් පිරිමින්ට බැනල වැඩක් නෑ. ලංකාවෙ අගෙනු කොටට අදිනව කියල නිකන් දණහිස ගාවට අදින්නෙ. සාරිය පාතින් ඇදල බුරිය වහ වහ යනව. ඉතින් එහෙම ගෑනු කොහෙද තව ඇග පෙන්නන්නෙ. වෙන රටවල කෙල්ලො ඉන්නව එයාල වහලනම් වහල ඇරලනම් ඇරල ආයෙ බිකිනි ඇදල අග වහ වහ යන්නෙ නෑ. පට්ටම කන්ෆිඩන්ස් එකක් තියනව තමන්ගෙ ශරීරය ගැන. ලංකාවෙ ගෑනුන්ට තමන් ගැන විශ්වාසයක් නෑ. මට ඇත්තටම ආඩම්බරයි යුරෝපෙ කෙල්ලො ගැන.
     
    කවුද අනේ නැ කිවුවෙ ඉතින්......:dull:
    මොනවා නැතත් ඔයාගෙ වයිෆ් මාරම වාසනාවන්තයි.ඔයා වගෙ කෙනෙක් ලබන්න.:Dඔයා වගෙ ඔපන්ලි හිතන අය අඩුයි...ඔයාගෙ වයිෆ් කොයි රටෙ කෙනෙක් ද...මගෙ නම් පර්සනල් අදහස ෆ්‍රෙන්ච් කෙල්ලො තමා ලස්සනම අය කියලා:Dරුශියන් උනත් අවුලක් නැ.හැබැයි එයාලා ටිකක් උසයි නේද:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කවුද අනේ නැ කිවුවෙ ඉතින්......:dull:
    මොනවා නැතත් ඔයාගෙ වයිෆ් මාරම වාසනාවන්තයි.ඔයා වගෙ කෙනෙක් ලබන්න.:Dඔයා වගෙ ඔපන්ලි හිතන අය අඩුයි...ඔයාගෙ වයිෆ් කොයි රටෙ කෙනෙක් ද...මගෙ නම් පර්සනල් අදහස ෆ්‍රෙන්ච් කෙල්ලො තමා ලස්සනම අය කියලා:Dරුශියන් උනත් අවුලක් නැ.හැබැයි එයාලා ටිකක් උසයි නේද:D
    යුරෝපෙ ඕනම රටක කෙල්ලෙක් ලස්සනයි. සුරංගනාවියො වගේ. ඒ කෙල්ලො එක්ක ගත්තම ලංකාවෙ ගෑනු වැදිරියො වගේ. ආදරේට උස ප්‍රශ්නයක් නෑ. කෙල්ලො උස උනාම මාරම පර්සනලිටි එකක් එක්ක ලස්සනක් එනව. ලංකාවෙ ඉන්න මිටි වැදිරියො වගේ නෙමේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යුරෝපෙ ඕනම රටක කෙල්ලෙක් ලස්සනයි. සුරංගනාවියො වගේ. ඒ කෙල්ලො එක්ක ගත්තම ලංකාවෙ ගෑනු වැදිරියො වගේ. ආදරේට උස ප්‍රශ්නයක් නෑ. කෙල්ලො උස උනාම මාරම පර්සනලිටි එකක් එක්ක ලස්සනක් එනව. ලංකාවෙ ඉන්න මිටි වැදිරියො වගේ නෙමේ.

    මං අහපු අනිත් එකට ඔයා උත්තර දිලා නැ.ඔයාගෙ වයිෆ් නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කොයි රටෙ කෙනෙක් ද:D
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    යුරෝපෙ ඕනම රටක කෙල්ලෙක් ලස්සනයි. සුරංගනාවියො වගේ. ඒ කෙල්ලො එක්ක ගත්තම ලංකාවෙ ගෑනු වැදිරියො වගේ. ආදරේට උස ප්‍රශ්නයක් නෑ. කෙල්ලො උස උනාම මාරම පර්සනලිටි එකක් එක්ක ලස්සනක් එනව. ලංකාවෙ ඉන්න මිටි වැදිරියො වගේ නෙමේ.

    AMMA japaneda?:frown:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මං අහපු අනිත් එකට ඔයා උත්තර දිලා නැ.ඔයාගෙ වයිෆ් නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කොයි රටෙ කෙනෙක් ද:D
    එයා යුරෝපෙ රටක කෙල්ලෙක්. එකක් කියන්නම් කෝටියක් දෙනව කිව්වත් ලංකාවෙ ගොන් බඩුවක් නම් බදින්නෙ නෑ. දැන් ඔයා එයා මොන රටේද කියල අහන්න එපා. මට පුලුවන් මොකක් හරි යුරෝපෙ රටක නමක් කියල ඔයාව රවට්ටන්න. ඒත් මම එහෙම කියන්නෙ නෑ. ඔයා තවත් කියවන්නෙ නැතුව කට වහගෙන ගියොත් හොදයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    යුරෝපෙ ඕනම රටක කෙල්ලෙක් ලස්සනයි. සුරංගනාවියො වගේ. ඒ කෙල්ලො එක්ක ගත්තම ලංකාවෙ ගෑනු වැදිරියො වගේ. ආදරේට උස ප්‍රශ්නයක් නෑ. කෙල්ලො උස උනාම මාරම පර්සනලිටි එකක් එක්ක ලස්සනක් එනව. ලංකාවෙ ඉන්න මිටි වැදිරියො වගේ නෙමේ.

    :rofl::rofl::rofl: Aiyo salli
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයා යුරෝපෙ රටක කෙල්ලෙක්. එකක් කියන්නම් කෝටියක් දෙනව කිව්වත් ලංකාවෙ ගොන් බඩුවක් නම් බදින්නෙ නෑ. දැන් ඔයා එයා මොන රටේද කියල අහන්න එපා. මට පුලුවන් මොකක් හරි යුරෝපෙ රටක නමක් කියල ඔයාව රවට්ටන්න. ඒත් මම එහෙම කියන්නෙ නෑ. ඔයා තවත් කියවන්නෙ නැතුව කට වහගෙන ගියොත් හොදයි.

    අයියො...මට එකෙ අවුලක් නැ අනෙ.මම නම් කැමති අපෙ රටෙ කෙනෙක්ට හරියනවට.මම නිකම් දැන ගන්න විතරයි ඇහුවෙ.ලංකාවෙ කෙනෙක් බැන්දාත් එකයි මට නොබැන්දත් එකයි.ඔයා මොන රටක නමක් කිවිවත් මම රැවටෙන්නෙ නැ.මොකද මම ඔයාගෙ කවුරුත් නෙමෙයි නෙ:D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මං අහපු අනිත් එකට ඔයා උත්තර දිලා නැ.ඔයාගෙ වයිෆ් නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කොයි රටෙ කෙනෙක් ද:D

    පිටසක්වලලු බොනි තරුවෙලු
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අයියො...මට එකෙ අවුලක් නැ අනෙ.මම නම් කැමති අපෙ රටෙ කෙනෙක්ට හරියනවට.මම නිකම් දැන ගන්න විතරයි ඇහුවෙ.ලංකාවෙ කෙනෙක් බැන්දාත් එකයි මට නොබැන්දත් එකයි.ඔයා මොන රටක නමක් කිවිවත් මම රැවටෙන්නෙ නැ.මොකද මම ඔයාගෙ කවුරුත් නෙමෙයි නෙ:D
    අනේ නිකන් කටවහගෙන යන්න නිකන් බයිල කියවන්නෙ නැතුව. යුරෝපෙ කෙල්ලොත් එක්ක බලපුවාම ඔයාලට කෙල්ලො කියල කියන්නවත් බෑ. නිකන් එලකිරියෙ රගන්නෙ නැතුව නිදාගන්න. ලංකාවෙ ගෑනු කරන්න දන්නෙත් නිදාගන්න එක විතරනෙ.