කෙල්ලො ගෙවල් වල අමු හෙලුවෙන්

amas

Banned
Feb 12, 2019
130
21
0
කෙල්ලො ගෙවල් වල අමු හෙලුවෙන්

මචන්ලා ඇත්ත්ද බන් කෙල්ලො තනියම ගෙවල් වල ඉන්නකොට හෙලුවෙන් සෙට්ය උඩට වෙලා කුල් ඩ්‍රින්ක්ස් බොනවා කියන්නේ. දන්න උන් පොඩ්ඩක් කියපල්ලකො.?
 
sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උන්ටත් පොඩ්ඩක් ඇතුලට හුලo ටිකක්වත් වැදෙන්න එපැයි.නැත්තම් ලෙඩ හැදෙයි. සූද්දගේ වික්ටොරියානු සබ්යත්වයේ පෙරදිග වහල්ලු වන සිoහලයන්ට ගෑනියෙක් කොටට ඇන්දොත් ඉවසන්න බෑනේ..:rofl::rofl::rofl:
     
    සුද්දො ගිය නැති රටවල ගෑනූ මීට වඩා හෙලුවෙන් ඉන්නවා. උදාහරන නේපාලය, තායිලන්ඩ්, ජපානය, චීනය
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    උන්ටත් පොඩ්ඩක් ඇතුලට හුලo ටිකක්වත් වැදෙන්න එපැයි.නැත්තම් ලෙඩ හැදෙයි. සූද්දගේ වික්ටොරියානු සබ්යත්වයේ පෙරදිග වහල්ලු වන සිoහලයන්ට ගෑනියෙක් කොටට ඇන්දොත් ඉවසන්න බෑනේ..:rofl::rofl::rofl:

    වික්ටෝරියා සබ්‍යත්වය පොඩ්ඩක් පැහැදිළි කරපන්. සුද්දො එන්න කලින් ලංකාවෙ ගෑනු ගෙවල් වල හිටියෙ හෙළුවෙන්මද?
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    වික්ටෝරියා සබ්‍යත්වය පොඩ්ඩක් පැහැදිළි කරපන්. සුද්දො එන්න කලින් ලංකාවෙ ගෑනු ගෙවල් වල හිටියෙ හෙළුවෙන්මද?

    උඩුකය නිරුවත්.පින්තූර හිටන් තියනවා.අනික සීගිරි චිත්‍ර වල ගෑනු හෙලුවෙන්නේ. ඒකට හේතුව රටේ දේශගුණය මිසක් වල්කම නෙමේ.එහෙම ඉන්න එක වල්කමක් කියලා ඉගෑන්නුවේ සුද්දෝ.ඒක පස්සේ හාමුදුරුවරුත් උඩින්ම වැලදගත්තා.එතනින් තමයි ඔය පන්සල්වලට එනකොට සන්වර ඇදුම් ඇදපිය කියලා බෝඩ් වැටෙන්නේ.( හැබැයි පටාචාරා ආවේනම් අමු හෙලුවෙන්.එහෙමයි කියලා බුදුහාමුදුරුවෝ එලවගත්තේනම් නෑ ) එතනින් තමයි කොටුවේ හාමුදුරුවෝ වගේ ගෑනුන්ට බනින අය බිහිවෙන්නේ.හාමුදුරුවෝ මේක බෞද්ධකරණය කලා.

    වහන්න වහන්න කුතුහලය වැඩි වෙනවා. ඉස්සර මාතර ඉදන් යාපනේට ගෑනියෙක්ට තනියෙන්ම යන්න පුලුවන් උනේ සිරුරේ ගොඩක් තැන් නිරුවතින් තිබ්බ නිසා. අනික පිරිමින්ට ගෑනු ගොඩක් ගන්න අවසර තිබ්බා සිoහල සමාජේ.ඒනිසා ඉස්සර ස්ත්‍රි දූෂණ ඉතා අවමයි. සoසර්ගයේ අවශ්යතාවය ස්වභාවිකවම පිරිමින්ට වැඩියෙන් තියනවා.ඒක මනෝ විකෘතියක්වත් වෙන බහුබූතයක්වත් නෙමේ .ඒක ස්වාභාවික තත්වයක් .ස්වාභාවිකත්වයට පැරණි දැනුම ඉඩ දුන්නා.අද කාලේ සුද්දාගේ මොකක්දෝ මන්ද එකක අපි ජීවත්වෙනවා හැමදේම හිරකරගෙන.

    220px-1815_English_and_French.jpg

    images

    මේ තියෙන්නේ පැරණි වික්ටොරියානු සබ්යත්වය.මේක දැන් සුද්දගේ රටේ නෑ.මේකට තමයි අපි සබ්යත්වය කියලා නම දාගෙන ඉන්නේ.ඒ නිසා පරම්පරාවෙන් පරම්පරාවට මේ විසබීජ දෙමව්පියෝ හරහා ඉදිරියට යනවා .

    london-street-style-205751-1506525985618-image.700x0c.jpg

    නූතන ලoඩනය
    :cool::cool::cool:

    එක ගෑනියෙක්ට වඩා හිටියොත් 3 වන ශික්ෂාපදේ කැඩෙනවයි කියලා කෙප්පයක් කිව්වා.ඒදා ගෞතම බුදුන්ට දානය පවා ලබා දුන් රජවරුන්ට අන්තප්පුර දුසිම් ගණන් තිබ්බා විතරක් නෙමේ ගනිකාවට නගර සෝබනී කියලා වැදගත් තත්ත්වයක් දුන්නා. පින්වන්තයෝ ඉන්න දිව්යලෝකවලත් අන්තප්පුර තියනවා.වික්ටොරියානු ආකල්ප වලින් දෙමුහුන් උනු බෞද්දයන්ගේ ඇසින් බැලුවොත් දිව්යලෝකවලත් ඉන්නේ සල්ලාල පව්කාරයෝ.. දැක්කද මේ රටට වැරදුණු තැන....:shocked::shocked::shocked:
     
    නුවර යුගේනම් එක කුලේකට උඩට අදින්නම තහනම් කියල දන්නව. ඒත් අනුරාධපුර යුගේ ගෑනු ඇන්දෙ කොහොමද කියල පුළුවනම් සාක්ෂි එක්ක දාපන්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Hi ඉන්ද්‍රජිත්