කෙල්ලො දෙන්නෙක් එක project එකක්

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    උබලට කෙල්ලො එක්ක software project එකක් කරන්න සෙට් වෙලා නැද්ද?
    දන්න මගුලකුත් නෑ, දෙයක් කොච්චර පැහැදිලි කරල දුන්නත් ඒක පිලිගන්න තරම් නිහතමානිත් නෑ.
    වෙලාවට වැඩ කරන්නෙත් නෑ, deadline ගානකුත් නෑ. වැඩ කරන වෙලාවෙ වෙන වැඩ කරල 5න් පස්සෙ දැන් වැඩ ඉවරයි over work කරන්න හොද නෑ කියල වැඩ කල් දානව.

    උබලට මේ වගේ ප්‍රශ්න ඇවිල්ල නැද්ද team members ලාගෙ. මට නම් යකා නැගල ඉන්නෙ. බනින්නත් බෑ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    ඕවා මොනාද බන් සෙට් වෙලා තියනව ඔය වගේ useless කෙල්ලෝ ඕනේ තරම්.
    sex doll එකක් තරම් වත් වටින්නේ නැති ගණිකාවන් වගේ කෙල්ලෝ බන්.
    බොසාට 1ක දාගෙන වැඩේ කර ගන්න බලන්නේ, එත් බොසාට experience තියනව, බෝසත් බලන්නේ කෙල්ලව room
    අදින්න මිසක කෙල්ලව ගෙදර ගෙනියන්න නෙමයි නේ.

    ඕව ගණන් ගන්න එපා බන්, උබ පාඩුවේ නිහඩව වැඩ පෙන්නලා මීක් එකේ හිටපන්.බොස්ට ෆුක් කරන්න දුන්න කියල promotion ලේබෙන්නේ නැහැ බන්. එකට ඔය ගෙවන ගාන හොදටම ප්‍රමාණවත්.නිහඩව වැඩ කරලා ඉවර කරන එකාට promotion ලේබෙනවා බන්. උබේ පඩිය එකී දන්නේ නැහැ නේ, එකී තියා love කරන කෙල්ලට වත් කියන්නේ නැහැ නේ බ්‍රෝ.

    උබ මීක් එකේ වැඩ ටික කර ගෙන බොසාට star කෙනෙක් වෙයන්. උබේ salary එක තීරණය කරන්නේ බොසා සහ උබ. අනික star නම් යන්න වෙන company ද නැත්තේ ?

    dead line උබ වෙර දාලා ඇදපන්. උබව company එකට නැතුව බැරි එකෙක් වෙන්න දීපන්. දවසක උබටත් පුළුවන් ඔය කෙල්ලොන්ව රූම් අදින්න පොඩි ෆන් එකක් ගන්න. ඕව nothing බන්.
    උබව company එකට නැතුව බැරි එකෙක් උනාට පස්සේ , පඩි වැඩි නැත්තම් මචං gossip තමයි පව්ව්චි කරන්න ඕනේ, උබ ගිහින් බොසා ගෙන් ගේම ඉල්ලන්න එපා , උබ වෙන company වලට CV දනබව කෙල්ල ඉස්සහම මට්ටු උනා වගේ රගපපන්.
    ඉතුරු ටික මොඩ කෙල්ලෝ බලාගනියි.

    කෙල්ලෝ එක්ක කරන දේවල් මොලේ කල්පනා කරලා කරන්න ඕනේ.
     
    රූම් අදින්න නම් එපා මට අප්පිරියයි 😂.
    මුන් එක්ක මෙහෙම project කරල මගේ performance evaluation එකට මොනව වෙයිද කියල මට බය.
    මට 100% sure deadline එකට මේක ඉවර කරන්න බෑ මේ විදිහට කරල. උන් වැඩ කරන්නෙත් නෑ, බැරි දෙයක් අහන්නෙත් නෑ. ගොන් show දාන්න විතරයි දන්නෙ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රූම් අදින්න නම් එපා මට අප්පිරියයි 😂.
    මුන් එක්ක මෙහෙම project කරල මගේ performance evaluation එකට මොනව වෙයිද කියල මට බය.
    මට 100% sure deadline එකට මේක ඉවර කරන්න බෑ මේ විදිහට කරල. උන් වැඩ කරන්නෙත් නෑ, බැරි දෙයක් අහන්නෙත් නෑ. ගොන් show දාන්න විතරයි දන්නෙ.
    කා ගෙන opportunity එක seek කරන intern කෙනෙක් වත් නැද්ද බන් උබලගේ project එකේ.
    අන්න උව අල්ල ගෙන ramp up කරලා උත් එක්ක ගේම ගපහන්, කරන මගුලක් මීක් එකේ කරපන්.
    බොසා දන්නවා බන් වැඩ කරන්නේ කව්ද කියල.

    Office වල මෙකුප් දාන කෙල්ලොන්ව නම් අප්ප්රිය තමයි බන්. හැමෝම use කරන ඒවානේ.
    අපහාසයක් නෙමයි කරන්නේ , එකේ ඒ අයගේ ජොබ් එක. SE උබේ ජොබ් එක.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama kello andawalath tiyenawa
    eth ekek wath mata wachanayak kiala na

    kiwwa nam kiapu ekatath ukaganna kiala mama enawa gedara
     
    • Like
    Reactions: MINT_51

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචෝ උබ deadline එක කාගෙන met කරන්න ඕනේ, උබේ වාසියට.
    උබ company එකේ අයතිකරය නෙමයි නේ, අනුන්ගේ හරක් දක්කන.

    එහම star උනොත් උබට නිකම්ම salary increment ලැබෙයි. රජයේ විතරයි කටත් එකම salary එක.

    Today I have the 4 times the salary as I joined as an associate Engineer. I think I can easily met US salary standards as well.
    It's all about technical interest and money bro.
    And the second thing is nobody should know your salary.

    One thing is right on those girls. Overwork is not acceptable. 8AM -5PM is the right work life balance. One day per week exception is oky. But not everyday.
    it will take 1-2 year to learn , work concentrated smart work. You will feel even more time is remaining.
    ------ Post added on Jul 17, 2021 at 2:13 AM

    >>
    බනින්නත් බෑ
    >>
    බනින්න තියා හිතන්න වත් එපා. ගැනු එක්ක ඔය විදිහට දිනන්න බැහැ.
    ඊට පස්සේ දහසකුත් එකක් ලෙඩ එනවා, feminist rights ලොකු ලොකු ප්‍රශ්න.
    office එකේ වැඩ කරන කෙල්ලෙකුට බස් එකේ යද්දී රස්තියාදු කරෙයක් harras කරන කොට මම මාරු වෙලා අහක බලා ගෙන ගියා කියල මට මාර case එකක් උනානේ බ්‍රෝ. වචනයක් වත් කතා කරේ නැහැලු, ඔය නයි ව්යිඉරය ඉවර උනේ අන්තෙමේදී එකී මට දාපු linkedin වල endorsement එකත් ගලෝ ගෙන ගිහින්.

    මොලේ කල්පනා කරපන් බන්, කෙල්ලෝ නම් ඔයට වඩා ගොඩක් සුපිරි පිරිසිදු ඒවා හොයා ගන්න පුලුවන්. Office එකේ කෙල්ලෝ ඕනේ තරම් ගහන්න පුළුවන් උනත් අපි නම් දැන් ගහන්නේ නැහැ , sex doll තියනව බන් එකට. උබ කියපු public toilet case එක තමයි.
    ------ Post added on Jul 17, 2021 at 2:21 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466

    ඇයි ඉතින් උබ අහක බලාගෙන ගියෙ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඇයි ඉතින් උබ අහක බලාගෙන ගියෙ
    උබ කියන්නේ මටත් ඒ කෙල්ලටම ජැක එකක් ගහන්න කියලද ?
    එහම නැත්තම් රස්ත පොරවල් එක්ක ඉල්ලන් ටොපි දා ගන්න කියලද.
    යකෝ ලංකාවේ ඉන්නවනම් ඒ විදිහට ඉන්න ඕනේ.
    සබාව දහම හැදිලා තියිනෙත් ඒ විදහට තමයි මචන්, ගැහැණු අයගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කර ගන්න එක තමයි කොල්ලොනේ වෙරෙද්ද.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,022
    113
    ලංකාවෙ කෙල්ලො ඵහෙම වෙන්න අැති..වෙන රටවල් වලනම් ඵහෙම නෑ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    උබ කියන්නේ මටත් ඒ කෙල්ලටම ජැක එකක් ගහන්න කියලද ?
    එහම නැත්තම් රස්ත පොරවල් එක්ක ඉල්ලන් ටොපි දා ගන්න කියලද.
    යකෝ ලංකාවේ ඉන්නවනම් ඒ විදිහට ඉන්න ඕනේ.
    සබාව දහම හැදිලා තියිනෙත් ඒ විදහට තමයි මචන්, ගැහැණු අයගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කර ගන්න එක තමයි කොල්ලොනේ වෙරෙද්ද.
    ඉතින් බන් එකට වැඩ කරන කෙල්ලෙක් අමාරුවෙ වැටිච්ච වෙලාවක පොඩ්ඩක් බලන්න කරන්න බැයිනන් උබ මාර එකෙක්නෙ. කාගෙවත් වැරැද්දක් කාගෙවත් කරගන්නව නෙමේ ඒවට කියන්නෙ උදවු කරනව කියල. උබේ වයිෆ්ට මිනිහෙක් ජැක ගහන් ගියත් උබ බලන් ඉදී.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1626481662557.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,022
    113
    ඉතින් බන් එකට වැඩ කරන කෙල්ලෙක් අමාරුවෙ වැටිච්ච වෙලාවක පොඩ්ඩක් බලන්න කරන්න බැයිනන් උබ මාර එකෙක්නෙ. කාගෙවත් වැරැද්දක් කාගෙවත් කරගන්නව නෙමේ ඒවට කියන්නෙ උදවු කරනව කියල.උබේ වයිෆ්ට මිනිහෙක් ජැක ගහන් ගියත් උබ බලන් ඉදී.

    :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ
    ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරන්න ටීම් එකක් නෑ කියලා අඩාගෙන ආවා එකියක්, අපිත් ඉතින් ගත්තා පෞව් කියලා , ඒකීටයි තව කෙල්ලෙකුටයි කීවා ඩොකුමන්ට් හදපියව් මායි අනිකයි සිස්ටම් එක හදන්නම් කියලා
    මේකි මුකුත් කරන්නෙත් නෑ අනිත් කෙල්ලගෙ ඇද හොය හොය බනින එක විතරයි කරන්නෙ.
    ඒකි මුකුත් කරන්නෙ නැති හන්දා යූසර් මැනුවෙල් එක හදන්න කීවම මගෙ යාලුවා අතින් කියලා මම මුකුත් කරේ මට කරන්න කියලා, තනියම වෙබ්සයිට් එකක් හදපු මට තමයි ඒ මෝඩ කම්මැලි හුත්ති එහෙම කීවෙ, ඊට පස්සෙ අරුත් බැන්නා ඒකිට ඇඩෙන්න, ඒකී ට්‍රයි කරේ මගෙ යාලුවට බටර් පාර ගාලා මට කපන්න,
     
    • Like
    Reactions: Deviyo and MINT_51

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    2009/2010 විතර වෙච්ච සිද්දියක්
    අපේ team එකේ හැමදාම වෙලා ගිහින් එන
    over work කරන්න හොද නෑ කියන කෙනෙක් හිටියා

    එක පාරම මෙයා ටික ටික කලින් එන්න පටන් ගත්තා
    අපිටත් හිතාගන්න බෑ මොකක්ද රහස කියලා

    එක දවසක් building එක උදේ අරින්න වෙලා ගියා
    අපි ඇවිල්ල එළියේ හිටියා
    එක පාරම අර කෙල්ල අපි අතින් කියනවා (කිය උනා)

    මොනවා කරනවද මම දන්නේ නැ
    මගේ එළවලු ටික හොරු කඩයි දැන්

    අන්න එතකොට අපි දැනගත්ත
    උදේම එන්නේ barn buddy ගහන්න කියලා
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    2009/2010 විතර වෙච්ච සිද්දියක්
    අපේ team එකේ හැමදාම වෙලා ගිහින් එන
    over work කරන්න හොද නෑ කියන කෙනෙක් හිටියා

    එක පාරම මෙයා ටික ටික කලින් එන්න පටන් ගත්තා
    අපිටත් හිතාගන්න බෑ මොකක්ද රහස කියලා

    එක දවසක් building එක උදේ අරින්න වෙලා ගියා
    අපි ඇවිල්ල එළියේ හිටියා
    එක පාරම අර කෙල්ල අපි අතින් කියනවා (කිය උනා)

    මොනවා කරනවද මම දන්නේ නැ
    මගේ එළවලු ටික හොරු කඩයි දැන්

    අන්න එතකොට අපි දැනගත්ත
    උදේම එන්නේ barn buddy ගහන්න කියලා
    Over Work කරන්න එපා කියන දේ නම් හරි මචන්.
    Performance එක degenerate වෙනවා එකින්. පෙය 8ට සීමා කරලා concentrate කරලා smart work කරන්න.
    වැඩ කරන වෙලාවේදී වල් පල් කතා කර කර කලේ නාස්ති කරන්න යන්න එපා. වැඩේ නම් වැඩේ.
    play නම් play.
    Work harder play harder වෙන්න ඕනේ,

    උබ ඕවා අදාල කර ගන්න එපා. උදේට එන්න කලින් swimming ගිහින්, හවසට gym ගිහින් සුපිරියට හිටපන්.
    සුමානෙකට දවසක් විතර over time කරාට කමක් නැහැ.

    ඉතින් බන් එකට වැඩ කරන කෙල්ලෙක් අමාරුවෙ වැටිච්ච වෙලාවක පොඩ්ඩක් බලන්න කරන්න බැයිනන් උබ මාර එකෙක්නෙ. කාගෙවත් වැරැද්දක් කාගෙවත් කරගන්නව නෙමේ ඒවට කියන්නෙ උදවු කරනව කියල. උබේ වයිෆ්ට මිනිහෙක් ජැක ගහන් ගියත් උබ බලන් ඉදී.
    wife පවක් කරලා තියනවනම් එක පල දෙනාත් එපයි.ඒ පවට තමන් කර ගහන්නේ මොන හේතුව නිසාද ?
    wife නම් පොඩ්ඩක් ශේප් කර ගෙන wife වත් එක්ක ගෙන මාරු වෙනවා.
    අනික කව්ද බන් ලංකාවේ කෙල්ලෙක් බදිනේ ? සතෙක් උබව කන්න අවා කියල උබ සතව කනවද ? පිස්සුද බන්.
    පුළුවන් තරම් bus එකේ නොයන්න තමයි ට්‍රය් එක. බස් එක කියන්නෙත් බන් 3 වන ලෝකේ අපායක් , පවක් කරලා තියන්න
    ඕනේ එකේ යන්න.

    ඕක තමයි බන් ෆෙමිනිස් ලට ඕනේ. හරකෙකේ වගේ උන් වෙනුවෙන් කැ ගහන පිරිමි. මොලේ පව්ව්චි කරන කොල්ලෝ උන්ට
    කරදරයක්. office එකේ ඉන්න ෆෙමිනිස්ට් ළා සෙට් එක kool එකේ තියා ගන්න එක උබේ වැඩක්.එහම කියල නිකන් හරකෙක්
    වෙන්න ඕනේ නැහැ, උබේ වැඩේ කර ගෙන උබ හිටපන්.
    ------ Post added on Jul 17, 2021 at 9:14 AM