unge website eke ewa fake da dn na ne?owage suwanda balanne nathuwa ganne kohomada ban?
ara deobox eketh thiyenawa decants. but suwanda balanne nathuwa randomly gannath bayai. jara suwandak awoth.
Am I dog or something?@Rapunzel003 mona suwadata pissu watenne oya ? help da boys![]()
Mewa lankawe ganna thenak nadda hoyaganna?
mokakda gatthu item eka?පොඩි, Bottles (Perfume De cans) අරගෙන බලන්න ඕන නම් "https://deobox.lk/"
https://scentson.lk/
https://exclusivelines.lk/
ඔය උඩ කියපු ඒවගෙන් Deo Box නම් Try කරලා තියෙනවා. උන් කරන්නෙ ලොකු බෝතල් වල තියෙන Original Perfume, Decan කරන එක. කට්ටිය දාලා තිබ්බ විදියට, වැඩේ හොදයි කියලා දැක්ක නිසා මාත් ගත්තා. අවුලක් නෑ
ehema na kiyalanam kiyanawa. math aran na habai. ganna hithan inneunge website eke ewa fake da dn na ne?
පකෝ එක ටෙස්ට් කරලා තියේද?
mokakda gatthu item eka?
Original ewage wenasak thiyenawada gahuwama?
පකෝ ටෙස්ට් කරලා නෑ.බෑරන්ඩඩ් ඓකක් කියලා අහලා තියේmokakda gatthu item eka?
Original ewage wenasak thiyenawada gahuwama?
ehema na kiyalanam kiyanawa. math aran na habai. ganna hithan inne
------ Post added on Mar 29, 2023 at 3:18 PM
පකෝ එක ටෙස්ට් කරලා තියේද?
------ Post added on Mar 29, 2023 at 3:19 PM
10ml podi bottle ekada hambenne?පොඩි, Bottles (Perfume De cans) අරගෙන බලන්න ඕන නම් "https://deobox.lk/"
https://scentson.lk/
https://exclusivelines.lk/
ඔය උඩ කියපු ඒවගෙන් Deo Box නම් Try කරලා තියෙනවා. උන් කරන්නෙ ලොකු බෝතල් වල තියෙන Original Perfume, Decan කරන එක. කට්ටිය දාලා තිබ්බ විදියට, වැඩේ හොදයි කියලා දැක්ක නිසා මාත් ගත්තා. අවුලක් නෑ
ඉතින් බං ඕක කරද්දී perfume එකේ quality එක යනවනේ. Enclosed widiyata refill කාලෙත් මිසක් quality එක preserve කරන්න බැ. මාගෙ dunhill එකක් වැටිලා බඳුන. ඉතුරු ටික sprayer එකකට දාගත්ත. වැඩක් නැහැ අර original notes එන්නේ නැහැ. Longevity එකත් case. මුන් කොහොම කරනවද මන්දා. මුන්ගේ per ml price එකත් සෑහෙන වැඩි. Davidoff 10ml 3000/= වෙනවා. Prefume change කරන එකෙක්ට නං හොඳයි original quality එකම එනවා නංපොඩි, Bottles (Perfume De cans) අරගෙන බලන්න ඕන නම් "https://deobox.lk/"
https://scentson.lk/
https://exclusivelines.lk/
ඔය උඩ කියපු ඒවගෙන් Deo Box නම් Try කරලා තියෙනවා. උන් කරන්නෙ ලොකු බෝතල් වල තියෙන Original Perfume, Decan කරන එක. කට්ටිය දාලා තිබ්බ විදියට, වැඩේ හොදයි කියලා දැක්ක නිසා මාත් ගත්තා. අවුලක් නෑ
කිරි පුතේ මේ කියන ඒවා නං මෙහෙන් ඔය ගාණට ගන්න බෑරි වෙයි10ta aduwen
ඉතින් බං ඕක කරද්දී perfume එකේ quality එක යනවනේ. Enclosed widiyata refill කාලෙත් මිසක් quality එක preserve කරන්න බැ. මාගෙ dunhill එකක් වැටිලා බඳුන. ඉතුරු ටික sprayer එකකට දාගත්ත. වැඩක් නැහැ අර original notes එන්නේ නැහැ. Longevity එකත් case. මුන් කොහොම කරනවද මන්දා. මුන්ගේ per ml price එකත් සෑහෙන වැඩි. Davidoff 10ml 3000/= වෙනවා. Prefume change කරන එකෙක්ට නං හොඳයි original quality එකම එනවා නං
කිරි පුතේ මේ කියන ඒවා නං මෙහෙන් ඔය ගාණට ගන්න බෑරි වෙයි
------ Post added on Mar 30, 2023 at 12:08 PM
de canned ekak damma balamu apuwahama.මං Original Bottle එකෙ එන එක පාවිච්චි කරලා නෑ. හෑබැයි සුවද හොදයි. 10ට අඩුවෙන් ගන්නවනම් ඉතිං de canned perfume තමයි.