Shop ekakata gihin tester bottles walin balapn mokakda set wenne kiyala. Samahara ewa wena kattiya reccomend kalata thamanta set wenne na.
Sauvage eka keeyak unada mchn ?DIOR SAUVAGE & DAVIOFF Coll Water
Personally using and get compliments everytime.
weralu malහොද සුවදක් එන සෙන්ට් එකක් ගන්න උපදෙස් ටිකක් ඕන ..
කට්ටියා පාවිච්චි කරන ඒවගෙ නම් මොනවද කියලා දාගෙන යමු.
dior sauvage.. my primary perfume...හොද සුවදක් එන සෙන්ට් එකක් ගන්න උපදෙස් ටිකක් ඕන ..
කට්ටියා පාවිච්චි කරන ඒවගෙ නම් මොනවද කියලා දාගෙන යමු.
පකෝ ගත්තු කවුරුත් නැද්ද?පකෝ ටෙස්ට් කරලා නෑ.බෑරන්ඩඩ් ඓකක් කියලා අහලා තියේ
පොඩි, Bottles (Perfume De cans) අරගෙන බලන්න ඕන නම් "https://deobox.lk/"
https://scentson.lk/
https://exclusivelines.lk/
ඔය උඩ කියපු ඒවගෙන් Deo Box නම් Try කරලා තියෙනවා. උන් කරන්නෙ ලොකු බෝතල් වල තියෙන Original Perfume, Decan කරන එක. කට්ටිය දාලා තිබ්බ විදියට, වැඩේ හොදයි කියලා දැක්ක නිසා මාත් ගත්තා. අවුලක් නෑ
Mama use karanne Versache Eros. Meka suppa. original eka ganan.
Creed Aventus patta ganan bung. 100 ml 1 lakh withara wenawa.View attachment 201252
10ml mechchara ganan da?
https://laperfumerie.lk/
ඔන්න ඕකෙන් මම එකක් ගත්ත. ගිහින් බලල ගත්තෙ. සතියක් විතර යනකන් නම් පාවිච්චි කරාට පස්සෙ පලාතම සුවඳයි. දැන් මට හිතෙනව එහෙම නෑ කියල. සුවඳ අඩු වෙලා වගේ. මම ඒ සුවඳට හුරු වෙලාද මන්ද.
------ Post added on Mar 30, 2023 at 7:15 PM
e nam huru wela thamai .. pita minissunta nam danenawa athiView attachment 201252
10ml mechchara ganan da?
https://laperfumerie.lk/
ඔන්න ඕකෙන් මම එකක් ගත්ත. ගිහින් බලල ගත්තෙ. සතියක් විතර යනකන් නම් පාවිච්චි කරාට පස්සෙ පලාතම සුවඳයි. දැන් මට හිතෙනව එහෙම නෑ කියල. සුවඳ අඩු වෙලා වගේ. මම ඒ සුවඳට හුරු වෙලාද මන්ද.
------ Post added on Mar 30, 2023 at 7:15 PM
අන්න එහෙම මතක්වෙන තැනට අපේ ක්ලබ් එක අරන් එන්නයි අපිට ඕන වුනෙ..වෙරළු මල් සුවන්ද
@Walter White විසින් EK9inchclub වෙනුවෙන් ගෙන එන ලද පණිවිඩයකි