ස්කූටි ගැන දාල තිබුන thread එකක් දැක්ක. කෙල්ලන්ගෙ driving හැකියාව ගැන එහෙම හොඳට තිබුන
. 2008 දි වගේ කෙල්ලට ( දැන් වයිෆ්) පල්සර් එකක් 150 cc (මතක විදියට) පදින්න පුරුදු කරා. පුරුදු උනාට පස්සෙ කිසි අවුලක් නැතුව එලෙව්ව. දවසක් (2010දි ) කඩවත ඉඳල නුවර එලියටත් ගියා දෙන්නම. සම්පූර්න දුරම එලවගෙන ගියෙ කෙල්ල. මට හිතෙන්නෙ හරි පුහුණුවක් නැති නිසා කෙල්ලන්ට බයික් එලවන්න බෑ කියන්නෙ කියල. කෙල්ලට/වයිෆ්ට/නංගිට ගියර් තියෙන බයික් පඳින්න පුලුවන්ද කියල කොටාගෙන යමු. මේක දැකල පුරුදු කරන්න එහෙම හිතුනොත් හරියට පුරුදු කරපල්ලා නැත්තන් කැමිකාසි වගේ සීන් එකක් වෙයි 

Last edited:
