කෙල්ලො බයික්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ස්කූටි ගැන දාල තිබුන thread එකක් දැක්ක. කෙල්ලන්ගෙ driving හැකියාව ගැන එහෙම හොඳට තිබුන 😂. 2008 දි වගේ කෙල්ලට ( දැන් වයිෆ්) පල්සර් එකක් 150 cc (මතක විදියට) පදින්න පුරුදු කරා. පුරුදු උනාට පස්සෙ කිසි අවුලක් නැතුව එලෙව්ව. දවසක් (2010දි ) කඩවත ඉඳල නුවර එලියටත් ගියා දෙන්නම. සම්පූර්න දුරම එලවගෙන ගියෙ කෙල්ල. මට හිතෙන්නෙ හරි පුහුණුවක් නැති නිසා කෙල්ලන්ට බයික් එලවන්න බෑ කියන්නෙ කියල. කෙල්ලට/වයිෆ්ට/නංගිට ගියර් තියෙන බයික් පඳින්න පුලුවන්ද කියල කොටාගෙන යමු. මේක දැකල පුරුදු කරන්න එහෙම හිතුනොත් හරියට පුරුදු කරපල්ලා නැත්තන් කැමිකාසි වගේ සීන් එකක් වෙයි 😂😂
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,474
    113
    Colombo
    ස්කූටි ගැන දාල තිබුන thread එකක් දැක්ක. කෙල්ලන්ගෙ driving හැකියාව ගැන එහෙම හොඳට තිබුන 😂. 2008 දි වගේ කෙල්ලට ( දැන් වයිෆ්) පල්සර් එකක් 150 cc (මතක විදියට) පදින්න පුරුදු කරා. පුරුදු උනාට පස්සෙ කිසි අවුලක් නැතුව එලෙව්ව. දවසක් (2010දි ) කඩවත ඉඳල නුවර එලියටත් ගියා දෙන්නම. සම්පූර්න දුරම එලවගෙන ගියෙ කෙල්ල. මට හිතෙන්නෙ හරි පුහුණුවක් නැති නිසා කෙල්ලන්ට බයික් එලවන්න බෑ කියන්නෙ කියල. කෙල්ලට/වයිෆ්ට/නංගිට ගියර් තියෙන බයික් එලවන්න පුලුවන්ද කියල කොටාගෙන යමු. මේක දැකල පුරුදු කරන්න එහෙම හිතුනොත් හරියට පුරුදු කරපල්ලා නැත්තන් කැමිකාසි වගේ සීන් එකක් වෙයි 😂😂

    යනකම් පොල්ල අල්ල අල්ල ද ගියෙ ?
     
    • Haha
    Reactions: Apparently Kid

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    3960954bb2084639b025b74cf7e67c58.jpg
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ගෑනුන්ගේ මොලේ අවකාශය සහ කාලය ගැන skill එකට අවශ්‍ය කොටස වර්දනය වෙලා මදි .
    මිනිහෙක් කැලේ ගිහින් සතෙක්ට ඉලක්කෙට හෙල්ලෙකින් ගහන්න ඕන උනාට ගෑනුන්ට කරන්න තිබුනේ වෙනම වැඩ කොටසක් .
    උබ කොච්චර පුරුදු කරත් උපතින්ම ආපු අවාසියක් තියෙනවා .
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ස්කූටි ගැන දාල තිබුන thread එකක් දැක්ක. කෙල්ලන්ගෙ driving හැකියාව ගැන එහෙම හොඳට තිබුන 😂. 2008 දි වගේ කෙල්ලට ( දැන් වයිෆ්) පල්සර් එකක් 150 cc (මතක විදියට) පදින්න පුරුදු කරා. පුරුදු උනාට පස්සෙ කිසි අවුලක් නැතුව එලෙව්ව. දවසක් (2010දි ) කඩවත ඉඳල නුවර එලියටත් ගියා දෙන්නම. සම්පූර්න දුරම එලවගෙන ගියෙ කෙල්ල. මට හිතෙන්නෙ හරි පුහුණුවක් නැති නිසා කෙල්ලන්ට බයික් එලවන්න බෑ කියන්නෙ කියල. කෙල්ලට/වයිෆ්ට/නංගිට ගියර් තියෙන බයික් පඳින්න පුලුවන්ද කියල කොටාගෙන යමු. මේක දැකල පුරුදු කරන්න එහෙම හිතුනොත් හරියට පුරුදු කරපල්ලා නැත්තන් කැමිකාසි වගේ සීන් එකක් වෙයි 😂😂
    Ganunta instant decision ganna thiyena hakiyawa adui ... Parinamayenma pirimiya dadayame yanna purudu una ekekne... Eka nisa pirimi mole ikmanata thirana gannaw.. e wagema ganunta issarahin ena wahaneka speed eka thiranaya karaganna amarui... Brain ekema awulk ...
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේක තමයි කිව්වෙ ☺හරි පුහුණුවක් නැති නිසා කියල මං හිතන්නෙ. Oya plane ehemath elavanne 😅
    ඇයි බන් ප්ලේන් එලවන්නේ ??? එයාර් ෆොර්ට් එකේ ඉඩ මදි වෙලාද ?? :lol::lol:
    anyway ගොඩක් ලංකාවේ ගෑණු ස්කුටියේ බ්රේක් කරන කොට කකුල් දෙකම ස්කුටිය දෙපැත්තෙන් එලියට දානවා. :lol::lol:
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගෑනුන්ගේ මොලේ අවකාශය සහ කාලය ගැන skill එකට අවශ්‍ය කොටස වර්දනය වෙලා මදි .
    මිනිහෙක් කැලේ ගිහින් සතෙක්ට ඉලක්කෙට හෙල්ලෙකින් ගහන්න ඕන උනාට ගෑනුන්ට කරන්න තිබුනේ වෙනම වැඩ කොටසක් .
    උබ කොච්චර පුරුදු කරත් උපතින්ම ආපු අවාසියක් තියෙනවා .
    Ganunta instant decision ganna thiyena hakiyawa adui ... Parinamayenma pirimiya dadayame yanna purudu una ekekne... Eka nisa pirimi mole ikmanata thirana gannaw.. e wagema ganunta issarahin ena wahaneka speed eka thiranaya karaganna amarui... Brain ekema awulk ...
    උබලා දැකල තියනවද සුද්දියෝ ලංකාවේ ඇවිත් ස්කුටි අරන් පාරේ යන හැටි. උනුත් ඔය වැනි වැනි ලොන්ත කූස් විදියට යනවද ?? එතකොට ඒ සුද්දියෝ ඇවිල්ල තියෙන්නේ ඔය දඩයමේ ගිය මිනිස්සු හැදුනු ලෝකෙන් නෙමෙයිද ?? ලංකාවේ ගෑනු ලොට ලොට ස්කුටි වල ගියාට ඕනෑම වාහනයක් පිරිමින් වගේම හොදට drive කරන ගෑනු ලෝකේ ඉන්නවා බන්.
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ganunta instant decision ganna thiyena hakiyawa adui ... Parinamayenma pirimiya dadayame yanna purudu una ekekne... Eka nisa pirimi mole ikmanata thirana gannaw.. e wagema ganunta issarahin ena wahaneka speed eka thiranaya karaganna amarui... Brain ekema awulk ...
    Mekata support karanna monava hari research data thiyenava nan dapanko link ekak
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගෑනුන්ගේ මොලේ අවකාශය සහ කාලය ගැන skill එකට අවශ්‍ය කොටස වර්දනය වෙලා මදි .
    මිනිහෙක් කැලේ ගිහින් සතෙක්ට ඉලක්කෙට හෙල්ලෙකින් ගහන්න ඕන උනාට ගෑනුන්ට කරන්න තිබුනේ වෙනම වැඩ කොටසක් .
    උබ කොච්චර පුරුදු කරත් උපතින්ම ආපු අවාසියක් තියෙනවා .
    Mekata support karana research ehema thiyenava nan link eka dapanko
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    උබලා දැකල තියනවද සුද්දියෝ ලංකාවේ ඇවිත් ස්කුටි අරන් පාරේ යන හැටි. උනුත් ඔය වැනි වැනි ලොන්ත කූස් විදියට යනවද ?? එතකොට ඒ සුද්දියෝ ඇවිල්ල තියෙන්නේ ඔය දඩයමේ ගිය මිනිස්සු හැදුනු ලෝකෙන් නෙමෙයිද ?? ලංකාවේ ගෑනු ලොට ලොට ස්කුටි වල ගියාට ඕනෑම වාහනයක් පිරිමින් වගේම හොදට drive කරන ගෑනු ලෝකේ ඉන්නවා බන්.
    උබ කොහොමද කියන්නේ ලංකාවේ ගෑනුන්ට වඩා සුද්දියෝ හොදට drive කරනවා කියල .
    උබ tour guide කෙනෙක්ද ?
    යකෝ මේ අපි කියන්නේ දම්මික පැනිය වගේ චින්ගළු හොයාගත්ත හොයාගැනීමක් ගැන නෙවෙයි .
    සුද්දෝම තමයි ගැනුන්ගේ මොලේ අදාල කොටස් වර්දනය වෙලා මදි කියන්නේ .
     
    • Like
    Reactions: Rankira

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උබ කොහොමද කියන්නේ ලංකාවේ ගෑනුන්ට වඩා සුද්දියෝ හොදට drive කරනවා කියල .
    උබ tour guide කෙනෙක්ද ?
    යකෝ මේ අපි කියන්නේ දම්මික පැනිය වගේ චින්ගළු හොයාගත්ත හොයාගැනීමක් ගැන නෙවෙයි .
    සුද්දෝම තමයි ගැනුන්ගේ මොලේ අදාල කොටස් වර්දනය වෙලා මදි කියන්නේ .
    Suddiyo hondata drive karanava bn.. aurudu 7ka vage indan un inna rataka thamai inne.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ කොහොමද කියන්නේ ලංකාවේ ගෑනුන්ට වඩා සුද්දියෝ හොදට drive කරනවා කියල .
    උබ tour guide කෙනෙක්ද ?
    යකෝ මේ අපි කියන්නේ දම්මික පැනිය වගේ චින්ගළු හොයාගත්ත හොයාගැනීමක් ගැන නෙවෙයි .
    සුද්දෝම තමයි ගැනුන්ගේ මොලේ අදාල කොටස් වර්දනය වෙලා මදි කියන්නේ .
    මම ගැන පැත්තකින් තියපන්කෝ. පොඩ්ඩක් පාරේ යද්දී සිහිබුද්ධියෙන් බලපන්කො සුද්දියෝ ස්කුටි යනහැටි හා ලංකාවේ ගෑනු ස්කුටි යන හැටි. (සමහර සුද්දියෝ ජිවිතේ පළවැනි පාරට ස්කුටි යන්නේ ලංකාවට ඇවිත්). එතකොට උබටම තේරුම් ගන්න පුළුවන් වේවි. ගෑනු ඉන්නේ ලංකාවේ හා ඉන්දියාවේ විතරක් නෙමෙයි බන්. EU වල ඉන්න ගෑනුන්ගේ (සුද්දියෝ) driving/ riding කොහොමද කියල හොයල බලන්න. එතකොට ඔය ගෑනුන්ගේ මොලේ driving වලට අදාළ කෑලි නැතිද කියල බලාගන්න පුළුවන් හොදට. :lol:

    "සුද්දෝම තමයි ගැනුන්ගේ මොලේ අදාල කොටස් වර්දනය වෙලා මදි කියන්නේ". :lol::lol::lol:මෙන්න මේවා ලියල තියන පොත් මොනවද මචන්?? ආසයි කියවන්න. (ලංකාවේ එවුන්ගේ youtube හෑලි නම් එපා). :lol::lol:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,840
    17,856
    113
    ගෑනුන්ගේ මොලේ අවකාශය සහ කාලය ගැන skill එකට අවශ්‍ය කොටස වර්දනය වෙලා මදි .
    මිනිහෙක් කැලේ ගිහින් සතෙක්ට ඉලක්කෙට හෙල්ලෙකින් ගහන්න ඕන උනාට ගෑනුන්ට කරන්න තිබුනේ වෙනම වැඩ කොටසක් .
    උබ කොච්චර පුරුදු කරත් උපතින්ම ආපු අවාසියක් තියෙනවා .
    Owa boru katha ban. Ganunge piriminge physical differences tibbata brain eke wenasak tiyenawa kiyala tama kisima evidence ekak na.