කෙල්ලො බයික්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Mage ganita nam manual driving kisi aulak nathuwa puluwan cars but bike nam manual ewa baha scooty puluwan. Aircrafts ehemat puluwan 😂
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම ගැන පැත්තකින් තියපන්කෝ. පොඩ්ඩක් පාරේ යද්දී සිහිබුද්ධියෙන් බලපන්කො සුද්දියෝ ස්කුටි යනහැටි හා ලංකාවේ ගෑනු ස්කුටි යන හැටි. (සමහර සුද්දියෝ ජිවිතේ පළවැනි පාරට ස්කුටි යන්නේ ලංකාවට ඇවිත්). එතකොට උබටම තේරුම් ගන්න පුළුවන් වේවි. ගෑනු ඉන්නේ ලංකාවේ හා ඉන්දියාවේ විතරක් නෙමෙයි බන්. EU වල ඉන්න ගෑනුන්ගේ (සුද්දියෝ) driving/ riding කොහොමද කියල හොයල බලන්න. එතකොට ඔය ගෑනුන්ගේ මොලේ driving වලට අදාළ කෑලි නැතිද කියල බලාගන්න පුළුවන් හොදට. :lol:
    ඔව් බං. ලංකාවෙ ගෑනුන්ට practice/fitness නැත්තෙ. ඒව ලේසියෙන් හදා ගන්න පුලුවන්.

    Owa boru katha ban. Ganunge piriminge physical differences tibbata brain eke wenasak tiyenawa kiyala tama kisima evidence ekak na.
    Wenaskam nan thiyenava.. a unata driving valata affect vena eva na danna vidiyata.
    ------ Post added on Feb 20, 2022 at 9:41 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කාර් එක නම් හොදටම ඩ්‍රයිව් කරන්න පුළුවන්. මෙහෙට ආවට. පස්සේ තමයි ඒක පුරුදු උනෙත්. එක පාරින්ම ටෙස්ට් එක පාස්වෙලා ලයිසන් එක ගත්තා. බයික් නම් බෑ. අනිත් එක ලංකාවේ කෙල්ලෝ බයික් පදින ට්‍රෙන්ඩ් එක එනකොට අපි මෙහෙ.
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Owa boru katha ban. Ganunge piriminge physical differences tibbata brain eke wenasak tiyenawa kiyala tama kisima evidence ekak na.
    නැහැනේ ඔයා වැරදිනේ .
    වෙනස්කම් තියෙනවා .
    මටදැන් ඕව හොයහොය දාන්න බැහැ .
    මම මේ ගෑනු weak කියල කියනවා නෙවෙයි .
    දෙගොල්ලොන්ටම ආවේනික හැකියාවන් තියෙනවා .
    මේ feminism ලබ්බවල් නිසා මනුස්සයෙක්ට දැන් කටක් අරින්න විදියක් නැහැ .
     
    • Like
    Reactions: Rankira

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,864
    113
    නැහැනේ ඔයා වැරදිනේ .
    වෙනස්කම් තියෙනවා .
    මටදැන් ඕව හොයහොය දාන්න බැහැ .
    මම මේ ගෑනු weak කියල කියනවා නෙවෙයි .
    දෙගොල්ලොන්ටම ආවේනික හැකියාවන් තියෙනවා .
    මේ feminism ලබ්බවල් නිසා මනුස්සයෙක්ට දැන් කටක් අරින්න විදියක් නැහැ .
    Ehenan mata scientific evidence pennapan. I'm not a feminist. There's no such thing as a male or female brain
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Ehenan mata scientific evidence pennapan. I'm not a feminist. There's no such thing as a male or female brain


    Not a feminist my ass.
    hhrr.PNG
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොන මගුලක්වත් පදින්න බෑ. පුරුදු කරන්න හැදුවා. කරන්න බෑ. අත ඇරලා දැම්මා. කොහෙහරි යන්න ඕන කීවොත් මමම එක්කන් යනවා. අමාරුවෙන් අමාරුවෙන් කොහොමහරි ඕක පුරුදු කරත් තනියම ගමනක් ගියොත් ආයෙ ගෙදර එනකම් මට බයේ තමයි ඉන්න වෙන්නේ. ඊට වඩා මේ විදිය හොඳයි
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    ගෑනුන්ගේ මොලේ අවකාශය සහ කාලය ගැන skill එකට අවශ්‍ය කොටස වර්දනය වෙලා මදි .
    මිනිහෙක් කැලේ ගිහින් සතෙක්ට ඉලක්කෙට හෙල්ලෙකින් ගහන්න ඕන උනාට ගෑනුන්ට කරන්න තිබුනේ වෙනම වැඩ කොටසක් .
    උබ කොච්චර පුරුදු කරත් උපතින්ම ආපු අවාසියක් තියෙනවා .
    :yes:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    Mekata support karanna monava hari research data thiyenava nan dapanko link ekak
    how-mens-and-womens-brains-are-different

    Ooka kiyawala balapn. Wistare thiyenawa ooke ...

    "Men, on average, can more easily juggle items in working memory. They have superior visuospatial skills: They’re better at visualizing what happens when a complicated two- or three-dimensional shape is rotated in space, at correctly determining angles from the horizontal, at tracking moving objects and at aiming projectiles."
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඇයි බන් ප්ලේන් එලවන්නේ ??? එයාර් ෆොර්ට් එකේ ඉඩ මදි වෙලාද ?? :lol:
    Pilot ඉතින් toilet එකේ හැන්ගිලා ඉන්නකොට ප්ලෙන් එක එලවලා හරි අයින් කරගන්ඩ එපැයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ammage license eka mage wayasata wada paranai. ;) mama 30+ nakiyek... :(
    issara AL kale mama kota kota yaddi amma aran elonawa parakkui kiyala. eyage top speed 140 normal road eke. kohomath ~100 yanawa. e nisa oya decision katha nam boru baila.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    කෙල්ලොන්ට අපි හිතනවට වඩා සෑහෙන skill එකක් තියෙනව. උන්ගෙ දැනුම හැකියාවෙ lag එක තියෙන්නෙ අපේ සමාජ ක්‍රමය නිසා.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගෑනුන්ගේ මොලේ අවකාශය සහ කාලය ගැන skill එකට අවශ්‍ය කොටස වර්දනය වෙලා මදි .
    මිනිහෙක් කැලේ ගිහින් සතෙක්ට ඉලක්කෙට හෙල්ලෙකින් ගහන්න ඕන උනාට ගෑනුන්ට කරන්න තිබුනේ වෙනම වැඩ කොටසක් .
    උබ කොච්චර පුරුදු කරත් උපතින්ම ආපු අවාසියක් තියෙනවා .
    ගැහැණු සහ පිරිමි ඇයි මෙච්චර වෙනස්. ඇලන් සහ බාබරා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    උබලා දැකල තියනවද සුද්දියෝ ලංකාවේ ඇවිත් ස්කුටි අරන් පාරේ යන හැටි. උනුත් ඔය වැනි වැනි ලොන්ත කූස් විදියට යනවද ?? එතකොට ඒ සුද්දියෝ ඇවිල්ල තියෙන්නේ ඔය දඩයමේ ගිය මිනිස්සු හැදුනු ලෝකෙන් නෙමෙයිද ?? ලංකාවේ ගෑනු ලොට ලොට ස්කුටි වල ගියාට ඕනෑම වාහනයක් පිරිමින් වගේම හොදට drive කරන ගෑනු ලෝකේ ඉන්නවා බන්.

    ශර්මා1 ඔයා ??🙄