Mage ganita nam manual driving kisi aulak nathuwa puluwan cars but bike nam manual ewa baha scooty puluwan. Aircrafts ehemat puluwan 
ඔව් බං. ලංකාවෙ ගෑනුන්ට practice/fitness නැත්තෙ. ඒව ලේසියෙන් හදා ගන්න පුලුවන්.මම ගැන පැත්තකින් තියපන්කෝ. පොඩ්ඩක් පාරේ යද්දී සිහිබුද්ධියෙන් බලපන්කො සුද්දියෝ ස්කුටි යනහැටි හා ලංකාවේ ගෑනු ස්කුටි යන හැටි. (සමහර සුද්දියෝ ජිවිතේ පළවැනි පාරට ස්කුටි යන්නේ ලංකාවට ඇවිත්). එතකොට උබටම තේරුම් ගන්න පුළුවන් වේවි. ගෑනු ඉන්නේ ලංකාවේ හා ඉන්දියාවේ විතරක් නෙමෙයි බන්. EU වල ඉන්න ගෑනුන්ගේ (සුද්දියෝ) driving/ riding කොහොමද කියල හොයල බලන්න. එතකොට ඔය ගෑනුන්ගේ මොලේ driving වලට අදාළ කෑලි නැතිද කියල බලාගන්න පුළුවන් හොදට.![]()
Wenaskam nan thiyenava.. a unata driving valata affect vena eva na danna vidiyata.Owa boru katha ban. Ganunge piriminge physical differences tibbata brain eke wenasak tiyenawa kiyala tama kisima evidence ekak na.
නැහැනේ ඔයා වැරදිනේ .Owa boru katha ban. Ganunge piriminge physical differences tibbata brain eke wenasak tiyenawa kiyala tama kisima evidence ekak na.
Ehenan mata scientific evidence pennapan. I'm not a feminist. There's no such thing as a male or female brainනැහැනේ ඔයා වැරදිනේ .
වෙනස්කම් තියෙනවා .
මටදැන් ඕව හොයහොය දාන්න බැහැ .
මම මේ ගෑනු weak කියල කියනවා නෙවෙයි .
දෙගොල්ලොන්ටම ආවේනික හැකියාවන් තියෙනවා .
මේ feminism ලබ්බවල් නිසා මනුස්සයෙක්ට දැන් කටක් අරින්න විදියක් නැහැ .
Ehenan mata scientific evidence pennapan. I'm not a feminist. There's no such thing as a male or female brain
lol that's not feminism. Feminists support prostitution and considers it to be a choice, in fact feminists criticize those who criticize prostitutionNot a feminist my ass.
View attachment 161149
You were saying?lol that's not feminism. Feminists support prostitution and considers it to be a choice, in fact feminists criticize those who criticize prostitution
Now show me the scientific evidence
ගෑනුන්ගේ මොලේ අවකාශය සහ කාලය ගැන skill එකට අවශ්‍ය කොටස වර්දනය වෙලා මදි .
මිනිහෙක් කැලේ ගිහින් සතෙක්ට ඉලක්කෙට හෙල්ලෙකින් ගහන්න ඕන උනාට ගෑනුන්ට කරන්න තිබුනේ වෙනම වැඩ කොටසක් .
උබ කොච්චර පුරුදු කරත් උපතින්ම ආපු අවාසියක් තියෙනවා .

how-mens-and-womens-brains-are-differentMekata support karanna monava hari research data thiyenava nan dapanko link ekak
Pilot ඉතින් toilet එකේ හැන්ගිලා ඉන්නකොට ප්ලෙන් එක එලවලා හරි අයින් කරගන්ඩ එපැයිඇයි බන් ප්ලේන් එලවන්නේ ??? එයාර් ෆොර්ට් එකේ ඉඩ මදි වෙලාද ??![]()
mama 30+ nakiyek... 
ගැහැණු සහ පිරිමි ඇයි මෙච්චර වෙනස්. ඇලන් සහ බාබරාගෑනුන්ගේ මොලේ අවකාශය සහ කාලය ගැන skill එකට අවශ්‍ය කොටස වර්දනය වෙලා මදි .
මිනිහෙක් කැලේ ගිහින් සතෙක්ට ඉලක්කෙට හෙල්ලෙකින් ගහන්න ඕන උනාට ගෑනුන්ට කරන්න තිබුනේ වෙනම වැඩ කොටසක් .
උබ කොච්චර පුරුදු කරත් උපතින්ම ආපු අවාසියක් තියෙනවා .
උබලා දැකල තියනවද සුද්දියෝ ලංකාවේ ඇවිත් ස්කුටි අරන් පාරේ යන හැටි. උනුත් ඔය වැනි වැනි ලොන්ත කූස් විදියට යනවද ?? එතකොට ඒ සුද්දියෝ ඇවිල්ල තියෙන්නේ ඔය දඩයමේ ගිය මිනිස්සු හැදුනු ලෝකෙන් නෙමෙයිද ?? ලංකාවේ ගෑනු ලොට ලොට ස්කුටි වල ගියාට ඕනෑම වාහනයක් පිරිමින් වගේම හොදට drive කරන ගෑනු ලෝකේ ඉන්නවා බන්.