කෙල්ලො බලන TV Series ( Wednesday )

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Wednesday TV Series එක බලපු කව්රුහරි ඉන්නවද? කෙල්ලො සේරම ඒ Series එක බලනව ද කොහෙද. ඒක ඇත්තටම හොඳයි ද? නැත්තං ඒක කෙල්ලොන්ට විතරක් සෙට් Overrated TV Series එකක් ද? මේ වගේ Series සම්බන්ධව කිරි සර්ලගේ අදහස මොකක් ද?




     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    බැලුව මෙලෝ රහක් නැහැ ස්ටොරිය නම් චාටර් හැබැයි වෙන්ස්ඩේ කෙල්ල නම් සුපිරියට රගපානව :P
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Oya horror magul kellanta pennala rata chu karanna yanna bayai kiyala aharavanakota thamai mala paninine 😂
    Experience තියෙනවා වගේ?? :D

    බැලුව මෙලෝ රහක් නැහැ ස්ටොරිය නම් චාටර් හැබැයි වෙන්ස්ඩේ කෙල්ල නම් සුපිරියට රගපානව :P
    මටත් තේරුණ විදිහට ඒ කෙල්ල නිසා තමයි series එක නැගලම යන්නේ! :P
    ------ Post added on Dec 4, 2022 at 8:50 AM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Experience තියෙනවා වගේ?? :D

    Ov ov.. me langadi fall kiyala movie ekak balala lift eke yanna bama kivva. Mata thathtu dahayak vithara padipele bada ganna una. Thava gedara thibba ladders tikath store room ekata dala lock karala
    😬
    😂
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Oya horror magul kellanta pennala rata chu karanna yanna bayai kiyala aharavanakota thamai mala paninine 😂
    අපේ ගෑනි මාව ඔය විදිහට ඇහැරෙව්වා නම් මම ඒ වෙලාවෙම ගෝල්ඩන් ෂවර් එකක් දානවා! :love2::love2:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙල්ලගේ (Jenna Ortega) ලස්සන නිසා සහ චරිතේ ගතිලක්ෂණ නිසා තමයි මේක ජනප්‍රිය උනේ....සහ මෙයාගේ යාළුවා ..& Enid ඉන්න (Emma Myers) කෙල්ල නිසා....
    + Harry Potter feeling එක තියෙනවා ...
     
    • Like
    Reactions: Lupine Solus