උබල මට කීව හින්ද මං instagram එකේ කෙල්ලන්ට Hi කියල දැම්ම ඒත් උං රිප්ලයි කරන්නෙත් නැතිව මාව බ්ලොක් කරල දැම්මනෙ.
උං රිපෝටුත් ගහල අකවුන්ට් එක බෑන් උනා
මගෙ පොටෝ දාල තියෙන්නෙ අකවුන්ට් එකේ
වෙන ලස්සන එකෙක්ගෙ පොටෝ දාල හදල චැට් කරද්දි මගෙ ඒව යවන්නද
උං රිපෝටුත් ගහල අකවුන්ට් එක බෑන් උනා
මගෙ පොටෝ දාල තියෙන්නෙ අකවුන්ට් එකේ
වෙන ලස්සන එකෙක්ගෙ පොටෝ දාල හදල චැට් කරද්දි මගෙ ඒව යවන්නද