කෙල්ලො මුදු දාන ඇගිල්ලෙ තේරුම

Jan 29, 2016
3
0
0
කෙල්ලො මුදු දාන ඇගිල්ලෙ තේරුම

මචන්ල උඹල දන්නවද කෙල්ලො මුදු දාන ඇගිල්ලෙ තේරුම? :cool::)

Left Hand + Middle finger එකට මුද්දක් දාන එකේ තේරුම මොකක්ද? ;)

Thank you.
:yes:
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම නම් දැම්මේ වැලන් ටයින් එකට දෙන්න ඔන නිසා
එන්ගෙජ්මන්ට් එකට දෙන්න ඔන නිසා
වෙඩින් එකට දෙන්න ඔන නිසා

හැමොම කරන නිසා මත් කරා හෙක්

තැන් එයාත් මගේ ලග නැහැ මුදුත් මගේ ලග නැහැ :sorry:
 

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,833
    8,054
    113
    මෙන්න මෙතන...
    මම නම් දැම්මේ වැලන් ටයින් එකට දෙන්න ඔන නිසා
    එන්ගෙජ්මන්ට් එකට දෙන්න ඔන නිසා
    වෙඩින් එකට දෙන්න ඔන නිසා

    හැමොම කරන නිසා මත් කරා හෙක්

    තැන් එයාත් මගේ ලග නැහැ මුදුත් මගේ ලග නැහැ :sorry:

    :sorry::sorry::sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මම නම් දැම්මේ වැලන් ටයින් එකට දෙන්න ඔන නිසා
    එන්ගෙජ්මන්ට් එකට දෙන්න ඔන නිසා
    වෙඩින් එකට දෙන්න ඔන නිසා

    හැමොම කරන නිසා මත් කරා හෙක්

    තැන් එයාත් මගේ ලග නැහැ මුදුත් මගේ ලග නැහැ :sorry:

    ඒ ඇයි බං උඹ බැන්දේ හැමෝම කරන නිසාද
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එයාල ස්වාධීනයි කියන්න. ජීවිතේ සම්පූර්ණ වෙන්න මිනිහෙක් අත්‍යවශ්‍ය නෑ කියන්න. :nerd:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒ ඇයි බං උඹ බැන්දේ හැමෝම කරන නිසාද

    ඔව් මචන් මම ගොඩක් දෙවල් කරේ හැමොම කරන නිසා අදටත් හෙටටත් කරන්නේ හැමොම කරන නිසා, නැත් නම් සමාජයේ කොන් වෙනවා, හැමොම කරන එවා අවශතා වෙනවා මට ඔන දේ වුවමනා වෙනවා, ඒ කියන්නේ හැමොම බදිනවා , එත් මම බැන්දේ මට ඔන කෙනා, :cool:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    image.jpg
     
    • Like
    Reactions: Sithira Weerasinghe