"කෙල්ලො ලස්සන ගවුම් ඇන්දම නේද?"

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    "කෙල්ලො ලස්සන ගවුම් ඇන්දම නේද?"

    "කෙල්ලො ලස්සන ගවුම් ඇන්දම නේද?"

    82797816.jpg

    උඹලගෙ අදහස් කියපල්ලකො බලන්න?​
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ගවුම් ඇන්දම ලස්සනයි බං :yes::yes:
    හැබැයි ගවුම් අදින කෙල්ලො හොයා ගන්න නැ බං:confused:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hmm. eth lankawe culture 1ta honda gawum. meka buddhist ratak.

    පාර්ලිමේන්තුව පැත්තේ ගිය දවසට නීතියක් දාපන් මුත්තේ, කලිසන් අදින්න තහනම් කරලා.ගලවන්නත් ලෙසිනේ.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    ගවුම් ඇන්දම ලස්සනයි බං :yes::yes:
    හැබැයි ගවුම් අදින කෙල්ලො හොයා ගන්න නැ බං:confused:

    පාර්ලිමේන්තුව පැත්තේ ගිය දවසට නීතියක් දාපන් මුත්තේ, කලිසන් අදින්න තහනම් කරලා.ගලවන්නත් ලෙසිනේ.

    hmm hmm. neethiyak danna puluwan danawa ban.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. හ්ම්.. එහෙම කේස් එකක් තියෙනවා නම් තමා.. ගවුම ඇන්දම ලස්සන නම් තමා.. හැබැයි ඉස්කෝලෙ ගවුමට සමහර කෙල්ලො කැතට පේනවා.. කලර් කිට ගහලා ක්ලාස් යනකොට ලස්සනයි.. :rolleyes:
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    හ්ම්.. හ්ම්.. එහෙම කේස් එකක් තියෙනවා නම් තමා.. ගවුම ඇන්දම ලස්සන නම් තමා.. හැබැයි ඉස්කෝලෙ ගවුමට සමහර කෙල්ලො කැතට පේනවා.. කලර් කිට ගහලා ක්ලාස් යනකොට ලස්සනයි.. :rolleyes:

    ow ban umbage kathawa sahathika aththa.
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    samahara unta gawama hondai samahara unta kalisama hondaii.eka eka ekkenata wenas wenawa ban..godak lassana kellek ta nam mona reddak andath lassanai