කෙල්ලො සෙට් කරගන්න සිරා භාන්ඩයක්.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ow me kataawa aththa. man bio karapu kenek, apita ugannala thiyanawa me siddiya gana, mata mathakayi issara ape cls eke hitapu un pissu ballo wage hewwa mewa eth hambunenam nha.
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    කට්ටීයගෙ REP, ප්‍රතිචාර හා ස්තූති වලට ගොඩක් සිතූතියි. :lol: Ebay එකේ මම test කරපු brand එක නෑ. මම order කරපු site එකේ link එක මෙතන දාන්න දෙන්නෙ නෑ. Email එකක් එව්වොත් ලින්ක් එක එවන්නම්. නැත්නම් truepheromones,com එකට ගිහින් ඔයගොල්ලන්ටම බලාගන්න පුලුවන්. හැබයි ඒකේ international deliveries ටිකක් ගනන් වැඩියි.:(
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272

    අඩෝ බන් මේක හරියාවිද
    http://www.ebay.com/itm/Mens-Yes-Ph...120773308237?pt=fragrance&hash=item1c1ea66f4d

    මට නෙවි. යාලුවෙක්ට. මට කෙල්ලෙක් ඉන්නවා
    :rolleyes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගණන් මිනුම් එක්ක දැම්මනම් අගේ කියල වැඩක් නැහැ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගත්ත කෙනෙක් ඉන්නව නම් මටත් ගන්න හෙල්ප් එකක් දීපල්ලකො ;)