කෙල්ලො සෙට් කරගන්න සිරා භාන්ඩයක්.

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
HoOondata Nala piliwelata andegena eliyata behepan... haddooo vage indagena mona bambuwa gehuwath vedak venne neh doOoh lol hahaha!!!
 

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ඒක ගෑවම හුතු ගඳක් එනවා.ඉතින් කෙල්ල නැවතිලා බලන්න ඇති මොකද මේ සුපුරුදු සුවඳක් උඹ ලඟින් එන්නේ කියලා
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උඹ Order කරපු site ඒක මොකක්ද ?

    කෙල්ලෙක් set කරගන්න සිරාවටම හදන එකෙක් මේක විතරක්ම ගාල යන්නත් එපා , හොඳට ඇඳගෙන කෙල්ල ඉස්සරහ වෙවල්ලනේ නැතුව බිම බලන්නේ නැතුව කතා කරන්න බලාගෙන පලයල්ලා :P
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    perfume film eke wage sent ekak haduwanam gode goda..
    130676329321.jpg

    draftlens18766609module.jpg

    Film eka bala nathanam adama balapallaaa