කෙල්ලො හිනා වෙනකොට කට වහගන්නෙ ඇයි?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මගේ යාළුවෙක් දවසක් හයියෙන් හිනාවුණා. සර් ඒ girl ව පන්තිය ඉස්සරහට ගෙන්නල එහෙම හිනා වෙන්නෙ හොද නැති ගෑනු අය කිව්වා :oo:
    සමහර කෙල්ලො කැතයි එහෙම හිනා වෙද්දි.
    සමහර අය අවුලක් නෑ
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මාත් එහෙම හිනා වෙන්නේ ඇයි ප්‍රශ්නයක්ද



    මගේ යාළුවෙක් දවසක් හයියෙන් හිනාවුණා. සර් ඒ girl ව පන්තිය ඉස්සරහට ගෙන්නල එහෙම හිනා වෙන්නෙ හොද නැති ගෑනු අය කිව්වා :oo:
    යාලුවොන්ටමයි වෙන්නෙ හැමදේම
    Happy Cracking Up GIF

    ------ Post added on Jul 16, 2023 at 8:12 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බ්‍රේක් නැති මැස්සෙක් සෙට් වෙයි කියලා