ගෑනු චූ කරනව බලන එක නෑ මචංඕක තමා වැරැද්ද. ඕක නෝර්මල් දෙයක්නෙ ඔය වයසෙ කොල්ලන්ගේ. කුතුහලය හින්දා. ගවුම් වාටියක් දැක්කත් නඟින කාලෙ.
ගෑනු චූ කරනව බලන එක නෑ මචංඕක තමා වැරැද්ද. ඕක නෝර්මල් දෙයක්නෙ ඔය වයසෙ කොල්ලන්ගේ. කුතුහලය හින්දා. ගවුම් වාටියක් දැක්කත් නඟින කාලෙ.
සිංගප්පුරුව වගේ රටවල් වල කෙල්ලෝ යන්නේ හෙළුවෙන්.
එත් අපචාර කියලා දෙයක් ඒ රටවල නැහැ.
කෙල්ලෝ බාගෙට අදින නිසා අපචාර වැඩි වෙන්නේ නැහැ.
අපචාර වැඩි වෙන්න හේතුව රටේ නීතියක් නැතිවීම.
ස්ත්‍රී දුෂ්කයන්ට ,මිනීමරුවන්ට ජනාධිපති සමාව දෙන රටක
අපචාර වැඩිවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
ABCDEFGHමගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් මේ ළගදී ගමේ අක්ක කෙනෙක් bathroom එක ඇතුලේ හොරෙන් නානවා බලාගෙන ඉදලා ඒ අක්කට අහු උනා. ඊට පස්සෙ තමා මාත් සීන් එක දැන ගත්තෙ මං ඒ පොඩි එකාට ඌගේ අයියටත් වඩා බොක්කෙන් ඉන්න නිසා උගේ අයියා කිව්ව පුලුවන් නම් මූව ගොඩ දාල දීපන් කියලා.
ඒ පොඩි එකා තාම 9 ශ්‍රේණියේ.පංතියෙ කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් හැමතිස්සෙම කොං වෙන රට පටලවන්න කේලම් කියන ටිකක් විතර ගෑනු චරිතයක්.ඒ උනාට ඌගෙ ඔය කේලම් කියන වැඩ එහෙම ලොකු වෙලා මගහැරිලා යයි.මූ මේ ගෑනුන්ගෙ හෙලුව බලපු පළවෙනි පාරත් නෙවේ කියලා දැනගත්ත ගෑනු චූ කරල හැටි පාවා වූ බලාගෙන ඉදලා උන්ගෙ අම්මට අහු වෙලා තියෙනවා.
මූගෙ හොද පැත්තකට තියෙන්නෙ මූ ඔය වයසෙ ඉන්න අනිත් කොල්ලො වගේ TikTok, FreeFire වගේ දේවල් පාවිච්චි කරන්නෙ නැති එක.මූ වැල් බලන්නෙත් නෑ මට ඒක 100% විශ්වාසයි.මූට ඉස්සර ඕකට බෙහෙත් දීල ඒත් දැන් ආයෙත් සීන් එක වැඩි වෙලා. මට මූව ගොඩ දාන්න ඕනෙ මූව කොල්ලෙක් කරන්න ඕනෙ.
කිරිවාසීන්ට මීට වඩා දේවල් Related නිසා උබලගේ අදහස් එහෙම තියෙනවද?