කෙල්ලෝව දැනගන්න!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
කෙල්ලෝව දැනගන්න!

අපෙ එළකිරි එකේ අය්යල මල්ලිලා සමහරු ඉන්නවනෙ කෙල්ලො නැති. ඉතින් එහෙම අයට එකක් දාගන්න, දාගෙන කරගෙන යන්න කෙල්ලොව තේරුම් ගන්න එක වැදගත් කියල හිතුණා. මිනිස්සු එකිනෙකාට වෙනස් නිසා මේව හැම කෙනාටම හරි යයිද දන්නෙ නෑ. ඒත් ඉතින් බහුතරයක් දෙනාට හරියාවි කියල හිතෙනවා! මේව 100% යාලුවෝගෙ කතා වලින්, අත්දැකීමෙන් කියන ඒව හොඳේ???

:D:D:D:D:D:D
 
  • Like
Reactions: nilangaferna

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,332
    3,125
    113
    6°54′N 79°54′E
    find-love1.jpg
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    අපෙ එළකිරි එකේ අය්යල මල්ලිලා සමහරු ඉන්නවනෙ කෙල්ලො නැති. ඉතින් එහෙම අයට එකක් දාගන්න, දාගෙන කරගෙන යන්න කෙල්ලොව තේරුම් ගන්න එක වැදගත් කියල හිතුණා. මිනිස්සු එකිනෙකාට වෙනස් නිසා මේව හැම කෙනාටම හරි යයිද දන්නෙ නෑ. ඒත් ඉතින් බහුතරයක් දෙනාට හරියාවි කියල හිතෙනවා! මේව 100% යාලුවෝගෙ කතා වලින්, අත්දැකීමෙන් කියන ඒව හොඳේ???

    :D:D:D:D:D:D

    කියනනකෝ බලන්න අක්කි....:rolleyes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොල්ලන්ට තියෙන භයානකම ප්‍රශ්නේ තමයි කෙල්ලොන්ව තේරුම් ගන්ඩ බැරි එක.නංගි කෙල්ලෙක් වෙලා කෙල්ලොන්ව තේරුම් ගන්ඩ බැරි නම් අපිට කෙල්ලො ගැන තේරුම් යන එක ගැන තව කවර කතාද?:rofl:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Respect your girl, Love her to the fullest, never scold her always be nice to her, keep her happy always, back her up whenever she needs you and always trust her ! :yes: :P
    menna mekalu mage wena warada..
    hamoma kiyanawa..mata tikak sarata tharaha yanawa
    e kiyanne e paththa balala me paththa balanna kalin..

    eth hane pane gana ewunta wada nam mage mulu jeewithema
    unath kapa karapu than thiyenawa, eth boru sobaneta
    hane pane love walata mama adare karapu hamoma ahu una..
    kawada ho therum ganeewa kiyala prarthana karanawa...
    .:(
     
    Last edited:

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Magula ban mona ken gediya kerath hariyanne na kellava thiya ganna nam ekak thiyenava eka mama methanata danne na coz mama eka anumatha keranne nethii hinda...vena monava kerath hariiyanne na...
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේ ත්‍රෙඩ් එක ගොඩක්ම වැදගත් වෙයි අපේ මොසිල්ලා අංකල්ට..
    :D:D