අනේ දරුවෝ මගේ කට මොකටද? ඔතොකොට ඔයාල කියන ඒවා මොනාද අපි නිසාතමන් ගොඩක් ආදරේ කරන කෙල්ලෙක්ට කියන්න එපා තමන් නැත්තන් එයාගෙ ජීවිතෙත් ඉවරයි කියල. මට එහෙම වැඩක් වුනා. මේ කියන කොල්ල මට කියනව,
"මාත් එක්ක යාලු වුනේ නැත්තන් ඔයාට මිස් වෙන චාන්ස් එක ඔයා දන්නවද?" කියල. ඉතින් හිතන්න, එතකොට මට හිතෙන දේ. ඇත්තටම එයා හොඳ කෙනෙක් වුනත්, එහෙම කිව්වම හිතෙනව ඒ මහන්තත්ත කම තියෙනකල් මොනවත් කරන්න බෑ නේද කියල.
කොච්චර අඬල ඇද්ද, මගේ කදුලක බරවත් තේරෙන්නේ නැති මිනිහෙක් මට එපා වගේ කතා.
මට තව කියන්න නම් ඒවා තියෙනවා.එත් කොහෙවත් ඉන්න ඔයාට මගෙන් කුණුහරප
අහගන්න වෙනවා ඒවා කියන්න ගියොත්..( ඔයා එක්ක මට පුද්ගලික තරහක් නැහැනේ එහෙම
බනින්න, එත් ඔයත් ඉන්නේ අනික් අයගේ කුලකයේ මයි..)
අපි සාමාන්‍ය විදිහට ඉද්දි කියනවා අනේ අපි ගැන හොයන්නේවත් නැහැ, ඉන්නද
මැරුණද බලන්න තරම් වත් හිත මෙලක නැහැ කියල.ඉන්නේ කොහෙද කරන්නේ මොනාද
කියල කරන්න බැලුවොත් කියනවා "මේ මොන වදයක්ද මාව ගෙදරම හිර කරන ඉන්නද
හදන්නේ "කියල..
ගැණු කියන උන්ට ඕනේ ලැබෙන්නේ නැති දේම ගන්න ඒක හොද දෙයක්ද නරක
දෙයක්ද කියන එක නෙවේ උන්ට වැදගත්.කරත් වැරදි, නොකරත් වැරදි.හැම දේම අනික්
පැත්ත බලන්න පුරුදු උන කාලකන්නි හැත්තක් අපිව විනාස කරන්නම ඉපදුන..කොච්චර
හනේ පනේ ගැවත් ඒ ඔක්කොම තියෙන්නේ උන්ට ඕන වෙනකම් විතරයි.උන්ට එපා
උන දාට , මදි උන දාට" අනේ මට කතා කරන්න එපා ආයේ " ඔන්න ඔච්චරයි..ගස් ගල් යට
දිව්රපුව , බුදියපුව උන්ට මතක නැහැ..ගැනුන්ගේ ආදරේ කියන්නේ 100% ම අමූලික බොරුවක්
යාළුවා ඔයාල මොන මොන මගුල් කියවන්න හැදුවත්.අපිට ඔයාල මොන තරම් වද දුන්නත් කොල්ලෝ
ඒ වගේ පාහර විදිහට හැසිරෙන්නේ නැහැ බල්ලෝ වගේ..
*********************************************
කොච්චර අවලන් වැඩ කරගෙන ආවත් තමන්ගේ කෙල්ල ආයෙම බාර ගන්න කොල්ලෝ මොන තරම් ඉන්නවද
සමාජයේ උන් මොනවා කිව්වත් අහ්? එත් ගැණු එහෙමද ? අඩුම තරමේ කොල්ලට වඩා එක post එකක්
උඩට ගියත් තමන්ගේ කොල්ල මදි වෙන බැල්ලියෝ ඉන්නවා ඕන තරම් මාව ඒ තත්වෙට ගත්තේ ඒ මිනිහ
නේද බලු දුක් විදගෙන, බඩට නොකා, මිනිස්සුන්ගෙන් පල් වේවි කියල.. එත් බැල්ලියන්ට ඒවා මතක
තියාගන්න තරම් මොලේ ඉඩ නැහැ...
අන්න ඒ දුකටයි ඇස් කදුළු වලින්
තෙත් වෙන්නේ, ලග ඉන්න එකා බදාගෙන අඩන්නේ..
Last edited:



එලකිරි එකේම බූට් ත්‍රේඩ් වැටෙන ගානයි ඒ හේතු කාරණායි දැකල මම මේ කියන්නෙ. 









