100000000%ක් ඇත්ත...![]()
Oya ela kollek ne
![]()
![]()
යන්තම් සැර වැඩියි වගේ වුනත් කතාව නම් ඇත්ත.
එලකිරි එකේම බූට් ත්‍රේඩ් වැටෙන ගානයි ඒ හේතු කාරණායි දැකල මම මේ කියන්නෙ.
![]()
sahathika aththa ...![]()
![]()
sahathika aththa
the story of the day !! ++
100 % ඇත්ත කතාව මචන්,
You must spread some Reputation around before giving it to silentsahan again.![]()
haha.... sira kathaawa mchn100% true...
![]()
That's Really True macho.. your the man..
fattama fatta machan! mekata rep nodi kohomada.

machan ubala hamotama wena wenawam Reply dannam hodada?
mama iwara una gaman dannam..mewa gana kochchara nam ewa athda ban
kiyanna.dan wath kiwwe nathnam mewa sadahatama walalila yanawa...![]()
කිය කිය,
ත්‍රේඩ් එක කික් එකේ තියෙන්නෙ උඹේ කතාව නිසා.කෙල්ලො ඉදලත් නෑ... ට්‍රයි කරලත් නෑ..
. කරන්න අමාරුවකුත් නෑ
![]()





uba thama ra gamana giye nadda ban???

adooo machn maxxama talkaඅනේ දරුවෝ මගේ කට මොකටද? ඔතොකොට ඔයාල කියන ඒවා මොනාද අපි නිසා
කොච්චර අඬල ඇද්ද, මගේ කදුලක බරවත් තේරෙන්නේ නැති මිනිහෙක් මට එපා වගේ කතා.
මට තව කියන්න නම් ඒවා තියෙනවා.එත් කොහෙවත් ඉන්න ඔයාට මගෙන් කුණුහරප
අහගන්න වෙනවා ඒවා කියන්න ගියොත්..( ඔයා එක්ක මට පුද්ගලික තරහක් නැහැනේ එහෙම
බනින්න, එත් ඔයත් ඉන්නේ අනික් අයගේ කුලකයේ මයි..)
අපි සාමාන්‍ය විදිහට ඉද්දි කියනවා අනේ අපි ගැන හොයන්නේවත් නැහැ, ඉන්නද
මැරුණද බලන්න තරම් වත් හිත මෙලක නැහැ කියල.ඉන්නේ කොහෙද කරන්නේ මොනාද
කියල කරන්න බැලුවොත් කියනවා "මේ මොන වදයක්ද මාව ගෙදරම හිර කරන ඉන්නද
හදන්නේ "කියල..
ගැණු කියන උන්ට ඕනේ ලැබෙන්නේ නැති දේම ගන්න ඒක හොද දෙයක්ද නරක
දෙයක්ද කියන එක නෙවේ උන්ට වැදගත්.කරත් වැරදි, නොකරත් වැරදි.හැම දේම අනික්
පැත්ත බලන්න පුරුදු උන කාලකන්නි හැත්තක් අපිව විනාස කරන්නම ඉපදුන..කොච්චර
හනේ පනේ ගැවත් ඒ ඔක්කොම තියෙන්නේ උන්ට ඕන වෙනකම් විතරයි.උන්ට එපා
උන දාට , මදි උන දාට" අනේ මට කතා කරන්න එපා ආයේ " ඔන්න ඔච්චරයි..ගස් ගල් යට
දිව්රපුව , බුදියපුව උන්ට මතක නැහැ..ගැනුන්ගේ ආදරේ කියන්නේ 100% ම අමූලික බොරුවක්
යාළුවා ඔයාල මොන මොන මගුල් කියවන්න හැදුවත්.අපිට ඔයාල මොන තරම් වද දුන්නත් කොල්ලෝ
ඒ වගේ පාහර විදිහට හැසිරෙන්නේ නැහැ බල්ලෝ වගේ..
*********************************************
කොච්චර අවලන් වැඩ කරගෙන ආවත් තමන්ගේ කෙල්ල ආයෙම බාර ගන්න කොල්ලෝ මොන තරම් ඉන්නවද
සමාජයේ උන් මොනවා කිව්වත් අහ්? එත් ගැණු එහෙමද ? අඩුම තරමේ කොල්ලට වඩා එක post එකක්
උඩට ගියත් තමන්ගේ කොල්ල මදි වෙන බැල්ලියෝ ඉන්නවා ඕන තරම් මාව ඒ තත්වෙට ගත්තේ ඒ මිනිහ
නේද බලු දුක් විදගෙන, බඩට නොකා, මිනිස්සුන්ගෙන් පල් වේවි කියල.. එත් බැල්ලියන්ට ඒවා මතක
තියාගන්න තරම් මොලේ ඉඩ නැහැ...
අන්න ඒ දුකටයි ඇස් කදුළු වලින්
තෙත් වෙන්නේ, ලග ඉන්න එකා බදාගෙන අඩන්නේ..![]()


යාළුවෝ කියන්නෙ ජීවිතේට ගොඩක් උදව් කරන කට්ටියක්. ඇත්තටම හොඳ යාලුවෙක් තමන්ගෙ සහකාරයට වඩා වැදගත් වෙන වෙලාවල් තියෙනව. ඒ වුනාට ආදර සම්බන්ධයකදී යාළුවන්ව අයින් කරන තරමට තමයි හොඳ. මිනිස්සු එකිනෙකාට වෙනස්. ආදරේදි ඔයාගෙ යාළුවා ඔයාට වඩා වෙනස් විදියකට ආදරේ කරන කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් එයා තමන්ගෙ කෙල්ලත් එක්ක කොයි විදිහට හැසිරුණත්, තමන් කෙල්ලට ආදරේ නම් ඒ අය කියන විදිහට නෙමෙයි, තමනුයි තමන්ගෙ කෙල්ලයි කැමති විදිහට තමයි ඉන්න ඕනෙ.



Respect your girl, Love her to the fullest, never scold her always be nice to her, keep her happy always, back her up whenever she needs you and always trust her !![]()
![]()

Respect your girl, Love her to the fullest, never scold her always be nice to her, keep her happy always, back her up whenever she needs you and always trust her !![]()
![]()



පැහැදිලිව කෙල්ලො මොන වගෙද කියල කිව්වා නම් ත්‍රෙඩ් එක සාර්තක වෙයි අපිටත් යහපතක් වෙයි