කෙල්ලෝව දැනගන්න!

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    menna mekalu mage wena warada..
    hamoma kiyanawa..mata tikak sarata tharaha yanawa
    e kiyanne e paththa balala me paththa balanna kalin..

    eth hane pane gana ewunta wada nam mage mulu jeewithema
    unath kapa karapu than thiyenawa, eth boru sobaneta
    hane pane love walata mama adare karapu hamoma ahu una..
    kawada ho therum ganeewa kiyala prarthana karanawa...
    .:(
    ow machan boru sobane ona na. but macho poddak taraha adu karaganna balanna. taraha giyama kata nokara eka adu wenakan inna... etakota ubata waradinne na machan.. gud luck
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ow machan boru sobane ona na. but macho poddak taraha adu karaganna balanna. taraha giyama kata nokara eka adu wenakan inna... etakota ubata waradinne na machan.. gud luck
    උබට පින් මචන් ඒ වචන ටිකට..ඇත්තටම
    මම ඕක හිතට ගන්න ඕනේ.මොකද මේ දැන් විනාඩි
    දහයකට කලිනුත් මට කේන්ති ඇවිස්සෙන දෙයක් කෙනෙක්
    කර..මට මචන් කේන්ති යන්නේ ඉවසන් ඉන්න ඉන්න මිනිස්සු
    කරේ නැගල ඔලුවට ඇත හොදන්නම එනවා..අන්න එතැනදී
    මම තවත් නිකන් හිටියොත් වෙන්නේ මොකක්ද?
    අන්න එකයි ඉවසල ඉවසලා බැරිම තැන මට මාරයා අවේස වෙන්නේ..
    කමක් නැහැ මොනවා උනත් මම මීට වඩා ඉවසන කෙනෙක්
    වෙනවා...උබට පින් මන් වෙනුවෙන් කතා කරාට මචන් ..:dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සේරටම කලින් උඹේ ඔය භෂා විලාශය හදන් වරෙන් කො
    මේකි මේකි ගන්නේ නැතුව
    මෙකී කිඅන්නෙ ආදරෙටනෙ:love: නැත්නම් කොහොමද කියන්නෙ? මගෙ සීනී මුරුක්කුව කියනන්ද:rofl::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙකී කිඅන්නෙ ආදරෙටනෙ:love: නැත්නම් කොහොමද කියන්නෙ? මගෙ සීනී මුරුක්කුව කියනන්ද:rofl::P
    සුදු කියපන් කෝ
    කලු කෙල්ලො කැමතිනෙ සුදූ කියනවට ඉහි ඉහි:P:P
    අපි විමසීමක් කරල බලමුද(ඇප්ලිකේශන් :love: එකක් දාමුද )
     

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    සුදු කියපන් කෝ
    කලු කෙල්ලො කැමතිනෙ සුදූ කියනවට ඉහි ඉහි:P:P
    අපි විමසීමක් කරල බලමුද(ඇප්ලිකේශන් :love: එකක් දාමුද )

    mage sudu nan sudui.......
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Mun Ekka Bene Ban KelekTa Respectable Widiyata Talk Karanna Danne Ne Ne:angry:
    Thada Wenawa Oi

    Ubata Newei Kiwwe Prageethta
    අනෙ බන් මෝනබොරු වැඩක්ද ඕක:angry: යාලුවෙලා ඉන්න කන් කියන්න ඔනී හැම(ඔයා,මෙයා,වගෙ සිගිති වදනක්ම කියනවා විවාහවෙලා ටික කලක් ගියාට පස්සෙ තමයි ඇත්ත එවුන් එලියට එන්නෙ :baffled:
    ඊට වඩා හොදයි නෙ අපි අවංක වෙලා මම මම විදියට ඉන්න එක:cool: නිකන් බොරු සිනිබෝල කෙල්ලො නම් කොහොමත් වැඩක් නැ :dull: