BIT karana unta kello kohomath uruma na bnbump

BIT karana unta kello kohomath uruma na bnbump

හැමදාම නාල බං යන්නේ.. ඒත් මගේ හිතෙන් පස්සට අදිනවා.personal hygiene habits tikak hada ganna balapn mchn..
like hamadama wash ekk daganna eka, inna thana pirisiduwa thiya ganna eka, cologne ekk/perfume ekk use krana eka wage..
ethakota ubata uba gana confidence awith oya baya nathuwa yanawa
එක තමයි ඊට පස්සේ මට bus එකට ඇරලවන්න කිව්වේ නම් නෑ. යාළු fit එක එහෙමම තියනවා.ithin hari ne bn..uba eki gawatawath yanne nathi unama eki hithanna athi ubata ekiwa allanne naha kiyala..
hamadema ape hithe thiyena prashna and ewa hadagannath puluwn..
podi step ekk thiyanna withry thiyenne baya nathuwa
උබත් කෙට්ටුද?
බර කීයද?
මහත් වෙන්නේම නෑ නේ බන් මොක කැවත්
මට කෙල්ලෝ සීන් එකට කිසි අව්ලක් නෑ. මොකද මන් ඒක අතහැරලමයි ඉන්නේ.මහත් වෙන්නෙන්නති ඒකනේ බන් අව්ල.
------ Post added on May 3, 2022 at 9:03 PM
මාර ප්‍රශ්න තොපිටත් තියෙන්නේ. කෙල්ලෙක් නැති වුනාම තොට තනිකම් දොසේද?

ලංකාවේ කොල්ලෝ ගොඩක් උන් තමන්ට කෙල්ලෙක් නෑ කියල වැලලෙන්නේ තමන්ගේ යාලුවට කෙල්ලෙක් ඉන්න නිසා, එහෙමත් නැත්තන් කෙල්ලෝ කොල්ලෝ මුකුළු පපා පාරේ ඇවිදිනවා දකින නිසා වගේ පොඩි පොඩි ඉරිසියාවල් හිතට එන නිසා. එහෙම නැතුව තමන්ට ඇත්තටම කෙල්ලෙක් ඕනද කියලා තමන්වත් දන්නේ නෑ.
මට ඔය කිසිම ප්‍රශ්නයක් අද වෙනකන් ඇවිල්ල නෑ. මටත් තියෙනවා කෙල්ලෝ එක්ක කතා කරන්න බයක්. මම කොහොමත් නොදන්නා සෙට් එකක් මැද්දේ කතා කරන පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි සෙට් වුනාම කතා කරනවා හොඳට. අනික ගෑනු කියන ජාතිය මට ටිකක් ඇලජික්. ගෑනු සෙට් පිටින් ඉන්න තැන් වල එහෙම ඉන්න මම පට්ටම අකමැතියි.
එෆ්බි එකෙන් වුනත් මම කැබලි ටෝක්ස් නොකරන්නේ මම එකට මගේ ෆොටෝ එකක්වත් දාල නෑ. මම ෆොටෝ වලටවත් ඉන්න පට්ට අකමැතියි. අනික මගේ කොන්ඩේත් නෑ..
this is my 2cents bitches.
සිරාවට එක කැත කෙල්ලෙක්වත් බලන්නෑ .ගෙදරිනුත් අහනවා එකෙක් ඉන්නවද කියලා අවුරුද්දෙ නෑයොන්ට වදින්න ගිහාම උන් කිව්වෙ මේ අවුරුද්දෙ වත් හම්බවේවා කියලා .අනේ මන්දා ලැබීම කියන්නෙ ඕකටඉස්කෝලේ 6 වසරෙදි කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලාම යාලු උනේ..කොහොම හරි ඒක ගෙදරට මාට්ටු වෙලා කොල්ලො විතරක් ඉන්න එකකට දැම්මා..එදා ඉදන් මූසලම වෙලා ගියා බන්..ක්ලාස් එකකට ගියත් ඒකෙත් කොල්ලො විතරයි..ජොබ් එකකට ගියත් ඒ තැන්වලත් කෙල්ලෝ හයර් කරන් නෑ..බයික් එකේ යන නිසා ඒත් කෙල්ලෝ මුනිච්චි වෙන්නේ වත් නෑ..බස් කෝච්චියක වත් යැවෙන් නෑ..අනේ මන්දා බන්..
ඔය පන්සල් එහෙ මෙහෙ ගියාම වගේ නම් ඉන්නවා ඉතින්. ඒත් දෙයක් කරගන්න ටයිම් මදී..පට ගාලා ටෝක් වෙන උන්ටත් මන් ආස නෑ..මොකද උන් හැමෝටම එහෙම ටෝක් වෙන්න තියෙන සම්බාවිතාව වැඩි නිසා
ෆේස්බුක් වලනම් ඕනතරම් ඉන්නවා ඉතින් ඒත් රියලටිය එතන නැති නිසා සහ පොඩ්ඩක් කෙල්ලන්ට සෙක්න්ඩ් වෙන්න තියෙන අකමැත්ත නිසා ඒවත් සාර්තක නෑ..වයසත් දැන් 26ක් ..එක පැත්තකින් ගේම ගහලා..වහනයක් ගෙයක් ලයින් කරගෙන හිටියට මේක හිතට හෙන අවුල් බන්..කම්ප්ලීට් නෑ වගේ දැනෙනවා..කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා ඒත් මන් උන්ට වැඩි කැමැත්තක් නෑ..මේ වයසට ක්ලාස් කියලා යන්නත් එකක් නැනේ බන්. උබලට හිතෙන විදියට හිත හැදෙන්න මොනාහරි කියපන්කෝ..
අපේ වයසේ ගොඩක් උන් බැදලා..තව බදින්න ඉන්නවා..අඩුම ගානේ බදින්න එකක් හරි සිලෙක්ට් කරන් ඉන්නේ..ටාගට් පස්සේ දිව්වට මේ පැත්තක් හිතුවෙ නෑ..![]()
මිනිස්සුන්ගෙන් 90%ක් විතරම කසාද බඳින්නේ ලව් කරන්නේ සම්ප්‍රදායිකව ඒක කරන දෙයක් නිසා.minissi wiwidakarai
umbata ehema one naththe ee umbe hati nisa
normal minissunta love ekak ona... nathuwa aruta innawa moota innawa kiala newey
minissu hamoma uba wageth na uba wage wenna one kialath na uba inna widiye athi dekuth na
ඇත්තටම මට නම් අනිනවා ඇරෙන්න වෙන දේකට නම් කෙල්ලෙක් ඕනෑමයි කියලා නෑ බන්.. (දැනට )ඇත්තටම කෙල්ලෙක් ඕනද කියලා තමන්වත් දන්නේ නෑ.
uba karapu widiha kiyapnko. professional site ekak kiyala kellongen banum ahanna bayayආයේ එස්කෝලේ පටන් ගත්තම try එකක් දානවා. Tnx![]()
bota kaallak inwada kiyapnkoMama oya target passema duwanne nathuwa kellke hoyganna kiyala meka damma ekka eka parakdanata 3 years walata kalin mama hithanne
![]()
api marry karannath inne bungbota kaallak inwada kiyapnko
------ Post added on May 3, 2022 at 11:23 PM

yakoo daagatta widiha kiyapnko? mangala kinkinida? boge wayasa keeyada?api marry karannath inne bung![]()
ඔන්න ඕකත් හේතුවක් මට කෙල්ලෝ එපා වෙන්න,ඇත්තටම මට නම් අනිනවා ඇරෙන්න වෙන දේකට නම් කෙල්ලෙක් ඕනෑමයි කියලා නෑ බන්.. (දැනට )
වැරදීලා මාව quote unada ?uba karapu widiha kiyapnko. professional site ekak kiyala kellongen banum ahanna bayay
bota kaallak inwada kiyapnko
------ Post added on May 3, 2022 at 11:23 PM

uba nemeida linkedin scene eka damme? goda yanna lesi ikman honda widihak kiyapnko. gedrin hena pressure mata wadiya adu cousinlat badinwa kiyala. un kaali set karagenat awurudu 5ta wadi. dan mata 28iවැරදීලා මාව quote unada ?![]()