කෙල්ලෝ අපිට කරපු chater වැඩ

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
මල්ලි කිව්වෙ උබේ username එක මලිත් මල්ලි හින්දා :D උබ මට වඩා වැඩිමල් ඇති බං මට 21යි:D

මට 24 ලබනවා යකෝ හෙට අනිද්දට :angry: :P:P
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes::yes::yes:it's her life her choice ඒත් මලිත් මල්ලි උබ සිරා කොල්ලෙක් නං කවදහරි හොද තැනකට ඇවිත් ඒකිට පෙන්නපන් ඒකි ගත්ත තීරණේ වැරදී කියලා....ජීවිත කාලෙම ඒගැන හිතලා ඒකි පසුතැවෙන තැනටම දියුණු වෙයං it's the best way to revenge

    මම දන්න යාලුවෙකුත් මේ තියරියට වැඩ කරලා ගොඩ ගියා... හැබැයි ඒකට හොඳ ආත්ම ශක්තියක් වගේම කැපවීමකුත් තියෙන්න ඕනේ.. මොළේ තියෙන්නත් ඕනේ..:yes: කොටින්ම කියනවනම් ඌ කෙල්ල මත්තෙ මැරෙන දවස්වල උපදෙස් දෙන්න ගිහින් මමත් උගෙන් හොඳට අහ ගත්තා.. :angry:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    මම දන්න යාලුවෙකුත් මේ තියරියට වැඩ කරලා ගොඩ ගියා... හැබැයි ඒකට හොඳ ආත්ම ශක්තියක් වගේම කැපවීමකුත් තියෙන්න ඕනේ.. මොළේ තියෙන්නත් ඕනේ..:yes: කොටින්ම කියනවනම් ඌ කෙල්ල මත්තෙ මැරෙන දවස්වල උපදෙස් දෙන්න ගිහින් මමත් උගෙන් හොඳට අහ ගත්තා.. :angry:

    :D:D මාත් ගොඩ ගියා. නමුත් කෙල්ලට ගේමටනම් නෙවෙයි. මගේ හිතේ තිබුන පීඩනය නැති කරගන්න තේරගත්ත මාවත තමයි පුලුවන් තරම් බිසී වෙලා ප්‍රශ්න අමතක කරන්න මහන්සි උන එක. ඒක නිසාම ජොබ් එකෙන් උඩට ගියා. කෙල්ලත් එක්ක අබමල්රේනුවක තරම් වත් තරහක් නෑ. තාම කෙල්ල ගැන ආදරනීය මතකයක්, හැගීමක් විතරයි තියන්නේ. ඒමතකය ගෞරවය තියන්නේ එයා මගේ ජීවිතේ ඒ කාලය ලස්සන කරපු නිසා. නැතුව නැවත ලබාගන්න ආසාවක් එහෙම නෙවෙයි. අද මම ආර්තික අතින් සමාජීය අතින් ගොඩක් හොද තැනක ඉන්නවා කියලා මට පුද්ගලිකකව සතුටු වෙන්න පුලුවන්. නමුත් මම තාමත් ඕනවට වඩා තරමක් කාර්යබහුලයි. ඒකට නම් කමක් නෑ ඉතිං :cool:
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Ova monavada bnnn

    Mn hama husmatama adare karapu eki affair eka navaththaddi mage munatama kivva,

    Mn hoyanne devon,kfc mava ekkan yana kenekva.oya evage yanne na

    Mn hoyanne oyata vada lassana kenek(ehema kiyala mata vada lassana ekekda danna ithn dan set vela inne :confused: )

    Thava ambaneta eva kivva.ova mata kivve set venna kalin nemei bn,set vela masa 8k giyata passe.e kale athulatha mata adarei adarei baba huba kiyagena umma didi unna ekita venas venna giye sulu kalayai bn.

    Mn kivva ohoma katha mata kiyanna mn oyata varaddak kale nane,mata vavaganna ba ohoma kiyaddi kiyala.e kiyaddi kiyaddi mage hithata katu anna vage eva kivva

    Oya nathuva mata inna ba mage jiwithe vinasa vei kiyala kivvama kivve,ehemai kiyala mata mage jiwithe vinasa karaganna ba kiyala

    Mata me kunu katha kiyaddith hitha hadagena ain venna bari una,mokada mn eyava godak visvasa karala avankavama adare kale.kotinma mn eya magd ange part 1k kiyala hithagena thama adare kale.mn eva eyata koyalath thibba.e dewal mona kivvath marila ipaduna kenek vidiyatai mata eya anthimata salakuve

    Ada mn eya mn langa innakota mavapu sihinai balaporoththui narhi una kiyala uthura dakuna maru vela karanne monavada kiyala hithaganna baruva vindava vindava innava.mata adatath eyava amathka karaganna ba.eth ekita mava amathaka karala vena ekek ekka yaluvenna giye tika davasai bn.

    Mn mona hari karala hitha hada gaththath mokak hari vela parana siddiyak mathak venava,mata kisima vadak karaganna baruva yanava ita passe.rata nindak na,sinhala sinduvak ahanna na,romance film ekak balanna na.

    Davasa gane vindavanava ithn mn thamath :(

    Ubanm machan okiva karanna epa okith mage ekige type ekak bn.ubath sira love kaloth ada mn vindina duka vindinna vei machan.mageth 1st love eka thama oya.
    Mn meke thread ekakuth damma.mata kiriye aya hitha hadaganna godak udav kala.dan mata issara tharamma amaruvak na.eth hitapu gaman awl yanava bn :(
     
    Last edited:
    • Like
    Reactions: rudr@

    මම අවරුදු 2ක් යාලු වෙලා හිටියා බන්
    යාලු වෙන කාලේ මට හොදට සල්ලි තිබ්බ බන්
    වැටුන මුල් කාලේ මට සෑහෙන උදව් කළා සල්ලී පවා දුන්නා
    මාව ටිකෙන් ටික වැටෙන්න ගත්තා
    දැන් මම ලක්ෂ ගාණක් නය වෙලා මට එකෙන් ගොඩ එන්න පුළුවන් බන් එත් මට ටික කාලයක් ඕනි
    ඒකිට මුලදී තිබ්බ සැප නැතුව තවත් ඉන්න බේරී වුනා බන් එකයි වුනේ
    මම මගේ අනිත් ප්‍රශ්න නිසා සැහෙන මානසිකව වැටිලා ඉද්දි මම කිව්වේ දැන් දාලා නොගිහින් තව මාස 6ක් ඉන්න කියල ඉල්ලද්දී එකී මාව දාල ගියේ බන්..
    හැබැයි හොද ගතිගුනත් ටියනවා වෙලාවකට ඒකිගේ මාව මානසික doc කෙනෙක් ගාවට එක්ක ගිහින් බෙහෙත් අරන් දීලා ඊට පස්සේ යන්නම් කිව්වා මම එපා කියල නිකන් හිටියා
    වෙන කොල්ලෙක්ගේ සින් එකක් නැහැ දැනට බන් ඒකනම් දන්නවා
    අදටත් එකී ගේ හැම call එකකම record and හැම චැට් එකකම රෙචොඩ්ස් මට එනවා
    එකී කිව්වේ නැති වුනාට එකිත් පට්ටම අව්ලින් ඉන්නේ අම්ම එක්ක මම ගෙන කතා කරපු call වල voice recording ඒක මම ඇහුවා එකී counseling අරගෙන ඒකිගේ දුක නැති කරගන්න අනේ මන්ද බන් මොනවා වෙනවද කියලා
     
    Ehemanm kendara kathava aththada danne na bn
    Eth ai bn dala yanne ohoma kello unta hith pith nane bn.
    Ane mnda bn me kello
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මෙන්න මේ සරල දේ තේරුම් ගනින්. කෙල්ලෝ අමුතු සිඟිති ලෝකෙක ඉන්නේ. උන්ට ඕනේ උන්ගේ හීනේ කොහොමහරි සැබෑ කරගන්නයි. උන් හොයන්නේ ඒකට හරියන කොල්ලෙක්. ඒකයි ගොඩක් වෙලාවට සාර්ථක කොල්ලෝ පස්සෙන් ගිහින් එල්ලෙන්නේ. ඒකයි සමහරුන්ගේ බොරු වලටත් උන් අහු වෙන්නේ. කරන්න තියෙන්නේ තමුන් හරි තැනකට යන එක. කෙල්ලෝ නම් නැති වෙන්නේ නෑ උඹට බඳින්න, ඒක නිසා පරිපූර්ණ වෙයන් උඹ ඔය චීත්ත අමතක කරලා. ඕක තේරුම් ගන්න කාලයක් යනවා.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම අවරුදු 2ක් යාලු වෙලා හිටියා බන්
    යාලු වෙන කාලේ මට හොදට සල්ලි තිබ්බ බන්
    වැටුන මුල් කාලේ මට සෑහෙන උදව් කළා සල්ලී පවා දුන්නා
    මාව ටිකෙන් ටික වැටෙන්න ගත්තා
    දැන් මම ලක්ෂ ගාණක් නය වෙලා මට එකෙන් ගොඩ එන්න පුළුවන් බන් එත් මට ටික කාලයක් ඕනි
    ඒකිට මුලදී තිබ්බ සැප නැතුව තවත් ඉන්න බේරී වුනා බන් එකයි වුනේ
    මම මගේ අනිත් ප්‍රශ්න නිසා සැහෙන මානසිකව වැටිලා ඉද්දි මම කිව්වේ දැන් දාලා නොගිහින් තව මාස 6ක් ඉන්න කියල ඉල්ලද්දී එකී මාව දාල ගියේ බන්..
    හැබැයි හොද ගතිගුනත් ටියනවා වෙලාවකට ඒකිගේ මාව මානසික doc කෙනෙක් ගාවට එක්ක ගිහින් බෙහෙත් අරන් දීලා ඊට පස්සේ යන්නම් කිව්වා මම එපා කියල නිකන් හිටියා
    වෙන කොල්ලෙක්ගේ සින් එකක් නැහැ දැනට බන් ඒකනම් දන්නවා
    අදටත් එකී ගේ හැම call එකකම record and හැම චැට් එකකම රෙචොඩ්ස් මට එනවා
    එකී කිව්වේ නැති වුනාට එකිත් පට්ටම අව්ලින් ඉන්නේ අම්ම එක්ක මම ගෙන කතා කරපු call වල voice recording ඒක මම ඇහුවා එකී counseling අරගෙන ඒකිගේ දුක නැති කරගන්න අනේ මන්ද බන් මොනවා වෙනවද කියලා

    ඇත්තම අවංක ආදරේ කියන්නේ සැපේදී වගේම දුකේදිත් ලඟ ඉන්න එක නේද මචන්....??? කොල්ලෙක් ගේ අස්ථාවර්ත්වය හමුවේ කෙල්ලෙක් මග හැරයාම එක අතකට සාධාරණයි රත්තරං කිව්වා වගේ.... කිසිම කෙල්ලෙක් දුක් විඳින්න කැමති නෑ... උඹ උඹේ ජීවිතේ ගොඩ නගා ගනින්... එදාට උඹත් එක්ක එකට ඉන්න අවංක කෙල්ලෙක් ඒවී....:cool:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මෙන්න මේ සරල දේ තේරුම් ගනින්. කෙල්ලෝ අමුතු සිඟිති ලෝකෙක ඉන්නේ. උන්ට ඕනේ උන්ගේ හීනේ කොහොමහරි සැබෑ කරගන්නයි. උන් හොයන්නේ ඒකට හරියන කොල්ලෙක්. ඒකයි ගොඩක් වෙලාවට සාර්ථක කොල්ලෝ පස්සෙන් ගිහින් එල්ලෙන්නේ. ඒකයි සමහරුන්ගේ බොරු වලටත් උන් අහු වෙන්නේ. කරන්න තියෙන්නේ තමුන් හරි තැනකට යන එක. කෙල්ලෝ නම් නැති වෙන්නේ නෑ උඹට බඳින්න, ඒක නිසා පරිපූර්ණ වෙයන් උඹ ඔය චීත්ත අමතක කරලා. ඕක තේරුම් ගන්න කාලයක් යනවා.

    :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම අවරුදු 2ක් යාලු වෙලා හිටියා බන්
    යාලු වෙන කාලේ මට හොදට සල්ලි තිබ්බ බන්
    වැටුන මුල් කාලේ මට සෑහෙන උදව් කළා සල්ලී පවා දුන්නා
    මාව ටිකෙන් ටික වැටෙන්න ගත්තා
    දැන් මම ලක්ෂ ගාණක් නය වෙලා මට එකෙන් ගොඩ එන්න පුළුවන් බන් එත් මට ටික කාලයක් ඕනි
    ඒකිට මුලදී තිබ්බ සැප නැතුව තවත් ඉන්න බේරී වුනා බන් එකයි වුනේ
    මම මගේ අනිත් ප්‍රශ්න නිසා සැහෙන මානසිකව වැටිලා ඉද්දි මම කිව්වේ දැන් දාලා නොගිහින් තව මාස 6ක් ඉන්න කියල ඉල්ලද්දී එකී මාව දාල ගියේ බන්..
    හැබැයි හොද ගතිගුනත් ටියනවා වෙලාවකට ඒකිගේ මාව මානසික doc කෙනෙක් ගාවට එක්ක ගිහින් බෙහෙත් අරන් දීලා ඊට පස්සේ යන්නම් කිව්වා මම එපා කියල නිකන් හිටියා
    වෙන කොල්ලෙක්ගේ සින් එකක් නැහැ දැනට බන් ඒකනම් දන්නවා
    අදටත් එකී ගේ හැම call එකකම record and හැම චැට් එකකම රෙචොඩ්ස් මට එනවා

    එකී කිව්වේ නැති වුනාට එකිත් පට්ටම අව්ලින් ඉන්නේ අම්ම එක්ක මම ගෙන කතා කරපු call වල voice recording ඒක මම ඇහුවා එකී counseling අරගෙන ඒකිගේ දුක නැති කරගන්න අනේ මන්ද බන් මොනවා වෙනවද කියලා

    ඕක නැවතින එක හොදයි:yes::yes:
    උබේ හිතේ විශ්වාසයක් තිබිල නෑ

    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    මී හරකුනේ

    චීනයට යන්න කලින් අපිත් හිතාගෙන හිටියෙ, ලෝකෙ හොඳම ගෑණු ලමයි ඉන්නෙ ලංකාවේ කියලා. අනිත් රටවල ගෑණු ලමයි ගැන අපිට තියෙන්නෙ එච්චර යහපත් ආකල්ප නෙවෙයිනෙ. හැබැයි ඉතින් චීනයට ගියාට පස්සෙ අහන්න දකින්න ලැබුන දේවල් නිසා අපිට අපේ අදහස් වෙනස් කර ගන්න සිද්ද වුනා.

    චීනයේ මිනිස්සු පුදුමාකාර විදිහට මිත්‍රශීලියි. ලෝකයේ මිත්‍රශීලීම මිනිස්සු ඉන්නෙ චීනයේද කියලත් හිතෙනවා එහෙට ගියාම. අපි චීනයට ගොඩ බැහැලා ගුවන් තොටුපොලේ ඇවිදගෙන යද්දි ඉස්සරහට හම්බවෙන ගොඩක් ගෑණු ලමයි අපිට මිත්‍රශීලී විදිහට හිනා වුනා. එයාලා ලඟ කිසිම අහංකාරකමක් ආඩම්බරකමක් තිබුනේම නෑ. ලංකාවේ කෙල්ලන්ගෙ අහංකාරකම් ආඩම්බරකම් දැකලා දැකලා එපා වෙලා හිටපු අපිට, චීන කෙල්ලො අපිව අඳුරන්නෙවත් නැතුව අපිට හිනාවෙද්දි කතා කරද්දි, අපිට ඒක පුදුම දෙයක් වුනා.

    අනික තමයි, අපි අපේ ජීවිතේටම දැකලා තිබ්බ ලස්සනම ගෑණු ලමයි අපි දැක්කෙ චීනයේදි. එච්චර ලස්සන නැති අයත් හිටියා. විශේෂම දේ තමයි, බොහෝවිට එහෙ ගෑණු ලමයි ලස්සන වුනා කියලා ආඩම්බර නොවීම. අපි අඳුනන්නෙ නැතුව වුනත්, පාරෙ යන ලස්සන ගෑණු ලමයි අපිට හිනා වෙනවා. අපි කතාකලොත් බොහොම ආචාරශීලීව අපිට කතා කරනවා. අපි දැක්ක විදිහට, එහෙ ගෑණු ලමයි, පිරිමි ලමයින්ට පුදුම විදිහට ගරු කරනවා. චීන කෙල්ලෙකුගෙන් කොල්ලෙක් යාලු වෙන්න ඇහුවොත්, තමන්ට කරපු ගෞරවයක් විදිහට තමයි ඒ කෙල්ල ඒක සලකන්නෙ. අපිට ගොඩක්ම පුදුම හිතුනෙ එහෙ ගෑණු ලමයින්ගෙ ලස්සන දැකලා. ලංකාවෙ චාරිකා වලට චීන මිනිස්සු ආවට, ඒ කණ්ඩායම් වල ගොඩක්ම එන්නෙ වැඩිහිටි අයනෙ. එහෙ ගෑණු ලමයි බලන්නනම් ඉතින් එහෙ යන්නම වෙන්වා.

    ලංකවේ වගේ කෙල්ලො පස්සෙ ගිහින් පදිරි වෙලා, උන්ගෙ ආඩම්බරකම් බල බල, කෙල්ලො යාලු කර ගන්න ක්‍රමයක් එහෙ නෑ. වැඩ කරන තැනක එහෙමත් නැත්තම් බස් එකේ අපේ හිත ගිය කෙල්ලක් හිටියොත්, අපිට එයා එක්ක සුහදව කතා කරන්න පුලුවන්. phone number එක එහෙමත් ඉල්ල ගන්න පුලුවන්. අපි එයාට කැමති නම්,අපිට ඒක එයාට කෙලින්ම කියන්න පුලුවන්. චීන කෙල්ලෙකුට කැමතී කිවුවාම, ඒ කෙල්ල ඉස්සර වෙලාම කියන්නෙ "ඔබ මට කැමතී කීම ගැන ස්තූතී" කියලා. ඊට පස්සෙ එයාට කොල්ලෙක් ඉන්නවනම්, ඇත්තටම ඉන්නව කියලා කියනවා. නැත්තම් නෑ කියනවා. අපේ වගේ බොරු කියන කෙල්ලො එහෙ හරි අඩුයි. ඒ වගේම තමයි, අපි කවුරුහරි කෙල්ලෙකුට වැඩිපුර හිතවත් කම් පෙන්නුවොත්, "ඔයා මට ආදරේද?" කියලා ඒ කෙල්ලම අහනවා.

    එහෙ ගොඩක් වෙලාවට යාලු වෙන්න අහන්නෙ කෙල්ලො. අනිත් විශෙෂම දේ තමයි ගොඩක් චීන හෑණු ලමයින්ට යාලුවො විදිහට ඉන්නෙ ගෑණු ලමයිමයි. සමහර චීන ගෑණු ලමයින්ගෙ මිතුරු පිරිස අතරෙ කොල්ලො ඉන්නෙ එක්කෙනයි දෙන්නයි. මෙහෙ වගේ යාලුකමට කියලා කොල්ලො ගොඩක් ආශ්‍රය කරන කෙල්ලො එහෙ හරි අඩුයි. අනික තමයි මම කලින් කිවුවා එහෙ කෙල්ලො හරිම මිත්‍රශීලියි කියලා. අපේ යාලුවෙක් විදිහට කෙල්ලෙක් ඉන්නව කියලා හිතමු. අපි වැඩ කරන තැන හරි කොහෙ හරි. අපිට පුලුවන් අපි ඒ කෙල්ල එක්ක ගමනක් යනවා නම්, එයාගෙ අතින් අල්ලගෙන යන්න. යාලු ෆිට් එකට. ඒ තරම් එහෙ ගෑණු ලමයි මිත්‍රශිලියි. ගොඩක් වෙලාවට, අපි පාරෙ යද්දි ඉස්සරහට හම්බවෙන ගෑණු ලමයෙකුගෙන් අපි ඇහුවොත් "photo එකක් ගමුද?" කියලා, එයාම හිනා වෙලා අපේ අතින් අල්ල ගන්නවා. ඒ මිත්‍රශිලී බව එහෙම උනා කියලා ඒ කෙල්ලො අපිත් එක්ක වෙන වැඩ වලට එන්නෙ නෑ. උඹලා වැරදියට තේරුම් ගන්න එපා.

    අපි නැවතිලා හිටපු හොටෙල් එකේ ලොබි එක්ක වැඩ කරපු කෙල්ලක් හිටියා. අපේ සෙට් එකේ හිටපු අපේ කොල්ලෙක් ඒ කෙල්ල දැකපු පලවෙනි වතාවේදීම ගිහින් කතා කරලා හිතවත් වෙලා phone number එක එහෙමත් ඉල්ලගෙන ඇවිත් තිබ්බා. ඉතින් අපෙ මිත්‍රයා කැමතිද කියලත් අහල තිබ්බා. මිනිහා ඒක විහිලුවට වගේ කලේ. ඉතින් අපිත් හිතුවා ඒ කෙල්ලත් ඒ වගේ විහිලුවක් කරයි කියලා. නැත්තම් බෑ කියයි කියලා.. උඹලා දන්නවද ඒ කෙල්ල දුන්න උත්තරේ?

    "මට boyfriend කෙනෙක් නැහැ. ඔබ මට කැමති වීම ගැන ස්තූතියී. ඔයගේ දෙමවුපියො මට කැමති වෙයිද මම චීන කෙල්ලක් හින්දා?... මමත් මේ ගැන අපෙ අම්මගෙන් අහන්න ඕනේ! අපි මේ හමුවුන පලවෙනි වතාවනේ! ඉතින් අපි නිතර හමු වෙලා දැන අඳුනගෙන ගෙදරිනුත් අහලා තීරණයක් ගමු. ඔබ මාව නිතර බලන්න එන්න."

    අපි මේක joke එකට වගේ කරපු වැඩක් වුනත්, ඒ කෙල්ල දීපු මේ උත්තරේ අපිට හිතන්න දේවල් ගොඩක් ඉතිරි කලා, අපි ලංකාවෙ කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවොත් ලැබැන උත්තරත් එක්ක බලද්දි, චීන ගෑණු ලමයෙක්ගෙ මේ උත්තරේ. තමන්ගෙන් යාලුවෙන්න අහපු පිරිමි ලමයාට කොච්චර ගෞරවයක් දීලා පැහැදිලිව දීපු එකක්ද කියලා උඹලට තේරෙනවා ඇති. එහෙ ගෑණු ලමයි ගොඩක් යාලු වෙන්න ඇහුවාම, කැමතිවෙන ගමන්ම අම්මගෙන් එහෙම අහන්න ඕනේ කියලා නිතර කියනවා. දකින දකින අයත් එක්ක යහන්ගත වෙන්නෙ නැති, හොඳ ගතිගුණ තියන ගෑණු ලමයිනුත් එහෙ ඉන්න බව අපි මේ කරුණු වලින් තේරුම් ගත්තා.

    .චීන ගැණු ළමයින්ට අපි වගේ ලංකාවේ ඉන්දියාවේ කොල්ලෝ ගැන විශේෂ කැමැත්තක් තියනවා.ඒකට හේතුව තමයි එහෙ චීන කොල්ලෝ ගොඩක් ලස්සන අය අඩුයි.එහෙ ගොඩක් කොල්ලොන්ට රැවුල වත් වැවෙන්නේ නෑ.ගොඩක් අය මහතයි.වයසට වඩා ලොකු පෙනුමක් තියෙන්නේ. අනික හැමෝම ඉන්නේ හමේ පාට සුදු අයනේ, ඉතින් ලංකාවේ වගේ වෙනසක් තියන කොල්ලෝ ගියහම එහෙ කෙල්ලෝ අපි ගැන උනන්දු වෙනවා,එහෙ කෙල්ලොන්ට ගොඩක් වෙලාවට බදින්න වෙන්නේ නාකි පෙනුමක් තියන කොල්ලෙක්ව

    එහේ කොල්ලෝ ලස්සන නැති උනාට හොද ගතිගුණ තියනවා.එහෙ කෙල්ලෝ වගේම කොල්ලොත් බොරු කියනවා හරිම අඩුයි.එහෙ කොල්ලෝ කෙල්ලෝ දෙතුන් දෙනා එක්ක යාළුවෙලා බොරු කරන එඋන් අඩුයි.කොල්ලෝ කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් වෙන්නේ නැති හින්ද වගේම කොල්ලෙක් යාලු වෙන්නේ බොහෝ විට එක කෙල්ලෙක් එක්ක සිරාවටම විතරයි.එහෙ ගෑනු ළමයි මෙහෙම වෙන්න කොල්ලොන්ගේ මේ හැසිරීමත් බලපාල තියනවා.

    එක හින්ද කෙල්ලෝ පස්සේ ගිහින් ආඩම්බරකම්
    බල බල ඕනිවට වඩා චාටර් වෙන්ඩ එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තම අවංක ආදරේ කියන්නේ සැපේදී වගේම දුකේදිත් ලඟ ඉන්න එක නේද මචන්....??? කොල්ලෙක් ගේ අස්ථාවර්ත්වය හමුවේ කෙල්ලෙක් මග හැරයාම එක අතකට සාධාරණයි රත්තරං කිව්වා වගේ.... කිසිම කෙල්ලෙක් දුක් විඳින්න කැමති නෑ... උඹ උඹේ ජීවිතේ ගොඩ නගා ගනින්... එදාට උඹත් එක්ක එකට ඉන්න අවංක කෙල්ලෙක් ඒවී....:cool:
    ගල් යුගයේ ඉදන් ගැහැනිය හැදිලා තියෙන්නේ දඩයම් කරන්න පුලුවන් එකා එක්ක යන්න... ගිහින් ශක්තිමත් දරුවන් බිහිකරන්න සහ බිහිකරන දරුවන්ට කන්න දඩයම් කරලා දෙන්න පුලුවන් එකා එක්ක ජීවත් වෙන්න.. යුගයෙන් යුගේට ගැලපෙන්න "දඩයම්" "මස්" "කෑම" කියන වචන වලට යුගයේ ආදේශක වචන වෙනස් උන එක විතරයි උනේ ගැහැනිය වෙනස් උනේ නෑ..

    ගැහැනියට වරදක් කියන්න බෑ ස්තායීතාවය හොයනවාට, ඒ තමයි ගැහැනිය..

    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    අඩෝ මට කිව්වේ අයියේ අම්මලාට තවත් බොරු කරන්න බැ මං ඔයාට o/l ඉවර වෙලා කතා කරන්නම් එතකන් ඉන්න මං ඔයාට විතරයි ආදරේ කියලා :3 ඔන්න කෙල්ලෝ බන් චිකේ -_-
     
    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    ලාංකිකයෙකු බඳින්නත් කැමතියි
    ලංකාවේ ඉන්නත් කැමතියි
    2014 අගෝස්තු මස 29 22:48:33

    ශ්‍රී ලංකිකයෙකු හා විවාහ වී මෙරට පදිංචි වීමට බලාපොරොත්තු වන බව දිවයිනට පැමිණ සිටින 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ කිරුළ හිමි කරගත් ජින් යී මෙනවිය එසැණට පැවසුවාය.
    ඇය මේ දිනවල මෙහි පැමිණ ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නියත 2014 චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ අවසන් වටයේ තරඟකාරියන් විසින් සිදුකරනු ලබන වැඩසටහන් කිහිපයකට එක් වීමටය.
    වෘත්තීය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස සේවය කරන ඇය 26 හැවිරිදිය.
    ‘‘මම ලංකාවට ගොඩක් ආදරෙයි. මෙහි ඇති එළවලු, පලතුරු හරි රසයි. ඒ වගේම මම ශ්‍රී ලාංකිකයෙකු හා විවාහ වෙන්න කැමතියි. ලංකාවේ පදිංචි වෙන්නත් කැමතියි.
    මම මුදල් ඉතිරි කරනවා ශ්‍රී ලංකාවේ අසරණයන්ට උදව් කරන්න. මම කැමතියි පින් කම් සහ සමාජ සේවය කරමින් ලෝකේ වටේ සංචාරය කරන්න‘‘ .
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    රත්තරං;20854557 said:

    ඕක නැවතින එක හොදයි:yes::yes:
    උබේ හිතේ විශ්වාසයක් තිබිල නෑ

    මම මේක දැම්මේ මුලදීම යාලු වෙන්නත් කලින්
    ඒ කලේ මොන පච ගහනවද දන්නේ නැහැනේ
    මස දෙකකට වගේ පස්සේ කෙල්ල බොරු නැහැ කියල විශ්වසේ ඇති වුනා
    ඊට පස්සේ බොරු කියන්නේ නැහැ කියලා විශ්වසේ ඇති වුනහම records බැලුවේවත් නැහැ
    ඊට පස්සේ අයින් කලෙත් නැහැ එහෙම්ම තිබ්බා
    කෙල්ලෝ හිතේ තියන දේ ලේසියෙන් කියන්නේ නැහැනේ ඒක හින්ද තේරුම් ගන්න මේක හොදයි
    දවසක් මම කෙල්ලගෙන් ඇහුව sunglass දෙකක් අරන් දෙන්නද කියල තිබ්බ දෙක පොඩ්ඩක් පරණ වගේ නිසා...මෙකි එපාම කිව්වා එපාම කිව්ව..මාත් ඉතින් හා එපා නම් කමක් නෑ කියල නිකන් හිටියා..අප්පා මෙන්න කෙල්ල ගෙදර යන ගමන් net එකෙන් sunglass search කරලා ඒකි ආසම ජාතියේ sunglass එකක 4ටො එකක් save කරගෙන තිබ්බා මම ඕක tracker එකෙන් දැක්ක
    ඉතින් පහු වෙනිදා ඒ වගේම එකක් ගෙනිහින් දුන්න
    කෙල්ලෝ හිතන්නේ එකක් කියන්නේ තව එකක්
    අය්යා වුනත් ටික කාලයක් දාල බලන්න්කෝ කියන දේ නෙමේ හිතේ තියෙන්නේ
    හ්ම්ම් අපරාදේ මගේ වැටීම අවේ නැත්තම් කවදාවත් දාල යන්නේ නැහැ කෙල්ල..මම මගේ මානසික අව්ලත් එක්ක ගොඩක් වැරදි වුනා කෙල්ලෙක්ට දරාගන්න අමාරු විදිහට මම හැසිරුනා
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    machan hama kellekma ehema na .. rattaran tikata inna kello one taram innawa

    බොහොම ටිකයි බං ඉන්නේ..
    උබ මොලෙන් හිටියොත් හොදට අල්ලගන්න හැකි උන්ගෙ ගේම් :D
    කොයිම වෙලාවක කෙල්ලො විස්වාස කරනවා නං ඒක අපේ දුර්වලතාව
    ඒකට හේතු දෙකයි
    එකක් උන් කපටි (ඔය මං අහස වගේ ආදරෙයි :D ඕව වෙනස් වෙනවා)
    අනික උන් හුගක් වෙලාවට ගන්න තීරණ අප්සෙට් එව්වා.

    බොහොම ටිකක් ඉන්නවා. බහුතරයක් ඉතින් එහෙම නෑ..

    පට්ටම දේ :D
    කොල්ලොත් මෙහෙම තමා :D

    කෙල්ලො හුගක් ඉන්නේ සල්ලි තියන ස්ථාවර මිනිහෙක් හොයාගන්න.:yes::yes:
    කොල්ලෝ හුගක් ඉන්නේ පට්ට කදක් එක්කෝ සල්ලි කදක් බැදගන්න.:yes::yes:

    හොද කෙල්ලොයි කොල්ලොයි හරිම අඩුයි.
    හුගක් ඉන්නෙ අප්සෙට් අප්සෙට් කස්ටිය. මේක අප්සෙට් ලන්තෙ බං :D

    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    රත්තරං;20854574 said:
    ගල් යුගයේ ඉදන් ගැහැනිය හැදිලා තියෙන්නේ දඩයම් කරන්න පුලුවන් එකා එක්ක යන්න... ගිහින් ශක්තිමත් දරුවන් බිහිකරන්න සහ බිහිකරන දරුවන්ට කන්න දඩයම් කරලා දෙන්න පුලුවන් එකා එක්ක ජීවත් වෙන්න.. යුගයෙන් යුගේට ගැලපෙන්න "දඩයම්" "මස්" "කෑම" කියන වචන වලට යුගයේ ආදේශක වචන වෙනස් උන එක විතරයි උනේ ගැහැනිය වෙනස් උනේ නෑ..

    ගැහැනියට වරදක් කියන්න බෑ ස්තායීතාවය හොයනවාට, ඒ තමයි ගැහැනිය..

    hari aiye,
    dan ethakota un langata enne kolla kohoma kenekda kiyala danagenanam,u bankaloth unata passe uva dala yanava vage kollath kella hari na kiyala ekigen ganna athal tika aragena anthimata atharala vena ekiyak ekka set vena ekath awlak nadda ethakota?? :D
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    රත්තරං;20854574 said:
    ගල් යුගයේ ඉදන් ගැහැනිය හැදිලා තියෙන්නේ දඩයම් කරන්න පුලුවන් එකා එක්ක යන්න... ගිහින් ශක්තිමත් දරුවන් බිහිකරන්න සහ බිහිකරන දරුවන්ට කන්න දඩයම් කරලා දෙන්න පුලුවන් එකා එක්ක ජීවත් වෙන්න.. යුගයෙන් යුගේට ගැලපෙන්න "දඩයම්" "මස්" "කෑම" කියන වචන වලට යුගයේ ආදේශක වචන වෙනස් උන එක විතරයි උනේ ගැහැනිය වෙනස් උනේ නෑ..

    ගැහැනියට වරදක් කියන්න බෑ ස්තායීතාවය හොයනවාට, ඒ තමයි ගැහැනිය..

    ඔව් ඒක ඇත්ත අය්යේ මම අවරුදු 21 වෙනකොට ජිවිතේ සැහෙන දියුණුවක් ඇති කරගෙන තිබ්බ
    තනියම මහන්සියෙන් ලක්ෂ 15ක් වගේ ඉතුරු කරගෙනත් තිබ්බා 21 වෙද්දී
    පොඩි කාලේ ඉදන් ඒක ඒක business කෑලි කළා හොදට ඉගෙනත් ගත්තා
    එත් එක පාරටම මගේ track ඒක වැරදුනා සල්ලි වියදම් කරලා ෆන් ගන්න ගියා
    සල්ලි නාස්ති වුනා වියදම් වැඩි වුනා
    මටම හිතා ගන්න බැහැ මම එච්චර මෝඩ වුනේ කොහොමද කියලා
    අන්තිමට ණය වුනා
    එත් දැන් දන්නවා නැගිටින්න
    දැන් වියදම් කරන්නේ හොදට හිතලා නැතිවුණා අදායම් මාර්ග අපහු හදාගෙන යනවා
    campus out වුන ගමන් රට යනවා
    මම එතකන් ටිකක් ඉවසලා ඉන්න කිව්වේ එත් ඒක ඇහුවේ නෑ
    මම කියපු දේ විශ්වාශ නැති වෙන්න ඇති මම කරලම පෙන්නනවා
    දැනුත් msg එකක් දාලා doctor කෙනෙක් ගාවට යමු කියලා මගේ මානසික ලෙඩේට බෙහෙත් ගන්න හ්ම්ම් අනේ මන්ද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මේක දැම්මේ මුලදීම යාලු වෙන්නත් කලින්
    ඒ කලේ මොන පච ගහනවද දන්නේ නැහැනේ
    මස දෙකකට වගේ පස්සේ කෙල්ල බොරු නැහැ කියල විශ්වසේ ඇති වුනා
    ඊට පස්සේ බොරු කියන්නේ නැහැ කියලා විශ්වසේ ඇති වුනහම records බැලුවේවත් නැහැ
    ඊට පස්සේ අයින් කලෙත් නැහැ එහෙම්ම තිබ්බා
    කෙල්ලෝ හිතේ තියන දේ ලේසියෙන් කියන්නේ නැහැනේ ඒක හින්ද තේරුම් ගන්න මේක හොදයි
    දවසක් මම කෙල්ලගෙන් ඇහුව sunglass දෙකක් අරන් දෙන්නද කියල තිබ්බ දෙක පොඩ්ඩක් පරණ වගේ නිසා...මෙකි එපාම කිව්වා එපාම කිව්ව..මාත් ඉතින් හා එපා නම් කමක් නෑ කියල නිකන් හිටියා..අප්පා මෙන්න කෙල්ල ගෙදර යන ගමන් net එකෙන් sunglass search කරලා ඒකි ආසම ජාතියේ sunglass එකක 4ටො එකක් save කරගෙන තිබ්බා මම ඕක tracker එකෙන් දැක්ක
    ඉතින් පහු වෙනිදා ඒ වගේම එකක් ගෙනිහින් දුන්න
    කෙල්ලෝ හිතන්නේ එකක් කියන්නේ තව එකක්
    අය්යා වුනත් ටික කාලයක් දාල බලන්න්කෝ කියන දේ නෙමේ හිතේ තියෙන්නේ
    හ්ම්ම් අපරාදේ මගේ වැටීම අවේ නැත්තම් කවදාවත් දාල යන්නේ නැහැ කෙල්ල..මම මගේ මානසික අව්ලත් එක්ක ගොඩක් වැරදි වුනා කෙල්ලෙක්ට දරාගන්න අමාරු විදිහට මම හැසිරුනා

    :D:D:D

    ගනන් ගන්න එපා මචෝ... දෛවයෙත් ලියවෙච්චා තියෙනවනේ... ජීවිතේට මූන දීපන් මචන්.. හැමදාම වරදින්නේ නෑ

    ඒකට උබට ශක්තිය දහිරිය ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා