Ehema set wena kello wadak naha ban... Mokak hari wela Allion eka nathi wechcha dawasata kellath missing
Ah uba dakunu palathe neda?![]()
ඒක තමයි බං ලයිෆ් එක ස්ටේබල් වෙන්න ඕනේ කිව්වේ. ෆිනෑන්ස් ගහලා ඇලියොන් අරගෙන ෆිනාස් ගෙවාගන්නවත් බැරිනම් කෙළ වෙනවා තමයි. එහෙම කෙල්ලෝ හොයලා වැඩක් නෑ කිව්වට දැන් ගොඩක්ම ඉන්නේ එහෙම කෙල්ලෝ බං.





