කෙල්ලෝ ඇයි අය්යලත් එක්ක යාලු වෙන්නේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ehema set wena kello wadak naha ban... Mokak hari wela Allion eka nathi wechcha dawasata kellath missing

    Ah uba dakunu palathe neda? :lol:

    ඒක තමයි බං ලයිෆ් එක ස්ටේබල් වෙන්න ඕනේ කිව්වේ. ‍ෆිනෑන්ස් ගහලා ඇලියොන් අරගෙන ‍ෆිනාස් ගෙවාගන්නවත් බැරිනම් කෙළ වෙනවා තමයි. එහෙම කෙල්ලෝ හොයලා වැඩක් නෑ කිව්වට දැන් ගොඩක්ම ඉන්නේ එහෙම කෙල්ලෝ බං.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    ඒක තමයි බං ලයිෆ් එක ස්ටේබල් වෙන්න ඕනේ කිව්වේ. ‍ෆිනෑන්ස් ගහලා ඇලියොන් අරගෙන ‍ෆිනාස් ගෙවාගන්නවත් බැරිනම් කෙළ වෙනවා තමයි. එහෙම කෙල්ලෝ හොයලා වැඩක් නෑ කිව්වට දැන් ගොඩක්ම ඉන්නේ එහෙම කෙල්ලෝ බං.

    Ow eeke weraddak kiannath be.. biology ne owa..
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    ඩාවින් අන්කල් කාලෙකට කලින් ඕක ගැන කිව්වනේ බං Survival of the fittest කියලා

    Oya monawa unath magae hitha nam kemethy salli hoyanne nathuwa lunui bathu kala sari irala janel walata dala sathe sathe ekathu karana kellek ta :rolleyes:

    Unrealistic thama mona karannada laba upan hati
     
    අක්කියෙක්ට හිත ගිහින් වගේ... :lol:

    විවාහයට සුදුසු වයස් පරතරය
    බුදු දහම අනුමත කරනුයේ සම වයස් විවාහය හෝ පිරිමියා තරමක් වයසින් වැඩි විවාහයයි.
    බිරිඳ හා සැමියා අතර වැඩි වයස් පරතරය මින් ප්‍රතික්ශේප කරනු ලබනවා.
    https://www.facebook.com/notes/dharma-jala/විවාහ-ජීවිතයට-බුදු-දහමින්-උපදෙස්/176806235731033/

    මේකත් බලන්... :D

    http://www.lakbima.lk/index.php/ලක්බිම-ගොසිප්/2953-වියපත්-කාන්තාවකට-තරුණයකු-හා-විවාහවන්න-බැරිද

    එහෙම එකක් නෑ බන්
    මන් මේ බැලුවේ ගොඩක් කෙල්ලෝ කැමති වැඩිමල් උන්ට ඒකයි
     
    ඉස්සෙලා හොඳින් ඉගෙනගෙන හොඳ සැලරි එකක් ගනින්. පස්සේ ඇලියොන් එකකින් ප්‍රීමියෝ එකකින් බැහැපන්. කෙල්ලෝ බුරුතු බුරුතු සෙට් වේවි. සේම් ඒජ් නෙයේම් ඇන්ටිලා හිටන්. :rofl:

    Premio ගන්නකොට බැරියැ හිටන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Oya monawa unath magae hitha nam kemethy salli hoyanne nathuwa lunui bathu kala sari irala janel walata dala sathe sathe ekathu karana kellek ta :rolleyes:

    Unrealistic thama mona karannada laba upan hati

    එහෙම එවුන් හොයන්න නෑ බං. එහෙමනම් ඉතින් පොඩි කෙල්ලෙක්ව හොයාගන්න ඕනේ තමුන් ලඟ මොකුත් නැති කාලේ තමුන්ගේ ගතිගුණ වලට කැමති වෙන. හැබැයි එහෙම කෙල්ලෙක් සෙට් වෙන පිරිමියෙකුගේ වගකීමක් තියෙනවා ඒකිගේ ජීවිතේ ඉතිරි කාලේ දෙන්න පුලුවන් සැප සතුට උපරිමයෙන් දෙන්න මහන්සි වෙන්න.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    එහෙම එවුන් හොයන්න නෑ බං. එහෙමනම් ඉතින් පොඩි කෙල්ලෙක්ව හොයාගන්න ඕනේ තමුන් ලඟ මොකුත් නැති කාලේ තමුන්ගේ ගතිගුණ වලට කැමති වෙන. හැබැයි එහෙම කෙල්ලෙක් සෙට් වෙන පිරිමියෙකුගේ වගකීමක් තියෙනවා ඒකිගේ ජීවිතේ ඉතිරි කාලේ දෙන්න පුලුවන් සැප සතුට උපරිමයෙන් දෙන්න මහන්සි වෙන්න.

    Mama anatha niwaseka sir kenek munagahuna.. puluwn kiwwa...

    Mage hithe options keepayak ma tiyenawa...

    Anaatha niwaseka kellek
    Tamil kellek
    Divorcee with a little girl
    Suddiyak

    Man meke pahugiyakaale dushkara palath wala blue collar job ekak hewwe ehema kellek set karaganna.. wade harigiyeth na man eka athaariya mokada studies nisa hariyanne na welawak na

    :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Mama anatha niwaseka sir kenek munagahuna.. puluwn kiwwa...

    Mage hithe options keepayak ma tiyenawa...

    Anaatha niwaseka kellek
    Tamil kellek
    Divorcee with a little girl
    Suddiyak

    Man meke pahugiyakaale dushkara palath wala blue collar job ekak hewwe ehema kellek set karaganna.. wade harigiyeth na man eka athaariya mokada studies nisa hariyanne na welawak na

    :P

    don't do this bro. never ever ever do this and good luck
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Hethuwa kiyapan bro?

    ඩිවෝස් වෙන්නේ මොකක් හරි හේතුවකටනේ බං. අනික කලින් මිනිහෙක් එක්ක ඉඳලා තියෙන නිසා දැනටමත් උඹේ හීනේ විදිහට ඉන්න බෑ. මොකද ඌ එක්ක ජීවත් උනු මොකක් හරි ලෙවල් එකක් තියෙනවනේ. ඊට වඩා හොඳ ලෙවල් එකක් උඹෙන් බලාපොරොත්තු වෙනවා. අනික ඩිවෝස් වෙන්න හැමවෙලේම 100% ක් එකෙක්ම වැරදි නිසා කියන්න බැහැනේ. ජීවිතේ වරද්දගත්තු කෙනෙක් වෙනුවෙන් උඹේ අම්මයි තාත්තයි දුක් විඳලා උස්මහත් කරපු උඹේ ජීවිතේ සැක් කරගන්න එපා.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෙල්ලෝ කියන්නේ වයස 22- 23 පැන්න උන් හොයන්නේ බං කෙලින්ම ප්‍රොටෙක්ශන් සහ ලයිෆ් එක ස්ටේබල් එකෙක්ව. කසාද බඳින්නම හිතන්. එහෙම තත්ත්වයක් ලංකාව වගේ රටක තියෙන්නේ ඒකිට වඩා වැඩිමල් උන් ගාව. සම වයසේ උන් ගාව එහෙම ස්ටැබිලිටි එකක් නෑ. ආන්න ඒකයි සිල්වෝ හේතුව.

    අතරින් පතර එහෙම අක්කලා බැඳපු උන් ඉන්නවා. මේකේ කේ සෝන් මෙම්බර් එහෙම කෙනෙක්. තව අර නිමේශ් කියන වලත්ත කුපාඅඩි කොල්ලත් යාලු අක්කා කෙනෙක් එක්ක.

    true answer
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    ඩිවෝස් වෙන්නේ මොකක් හරි හේතුවකටනේ බං. අනික කලින් මිනිහෙක් එක්ක ඉඳලා තියෙන නිසා දැනටමත් උඹේ හීනේ විදිහට ඉන්න බෑ. මොකද ඌ එක්ක ජීවත් උනු මොකක් හරි ලෙවල් එකක් තියෙනවනේ. ඊට වඩා හොඳ ලෙවල් එකක් උඹෙන් බලාපොරොත්තු වෙනවා. අනික ඩිවෝස් වෙන්න හැමවෙලේම 100% ක් එකෙක්ම වැරදි නිසා කියන්න බැහැනේ. ජීවිතේ වරද්දගත්තු කෙනෙක් වෙනුවෙන් උඹේ අම්මයි තාත්තයි දුක් විඳලා උස්මහත් කරපු උඹේ ජීවිතේ සැක් කරගන්න එපා.

    Ah hamathissema kella waradi nane ban? Miniha weradi case th thiyei ne..

    Balamu ithin... mata samanyen dawasak dekak katha kalaama sathaawa anduraganna ahak :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙල්ලෝ කියන්නේ වයස 22- 23 පැන්න උන් හොයන්නේ බං කෙලින්ම ප්‍රොටෙක්ශන් සහ ලයිෆ් එක ස්ටේබල් එකෙක්ව. කසාද බඳින්නම හිතන්. එහෙම තත්ත්වයක් ලංකාව වගේ රටක තියෙන්නේ ඒකිට වඩා වැඩිමල් උන් ගාව. සම වයසේ උන් ගාව එහෙම ස්ටැබිලිටි එකක් නෑ. ආන්න ඒකයි සිල්වෝ හේතුව.

    අතරින් පතර එහෙම අක්කලා බැඳපු උන් ඉන්නවා. මේකේ කේ සෝන් මෙම්බර් එහෙම කෙනෙක්. තව අර නිමේශ් කියන වලත්ත කුපාඅඩි කොල්ලත් යාලු අක්කා කෙනෙක් එක්ක.

    ඒ බන් මෙහෙමත් ලිං කපනවද :lol::lol: