අපි පොල් ගන්නේ පොල් මුදලාලි කෙනෙක් ගෙන්. මිනිහ පොල් තොග දෙන්නේ. මිනිහ පට්ට සල්ලි කාරයා. පොල් වතු, Rent a Car, පොඩි හෝටලයක් වගේ බිස්නස් කිහිපයකම අයිතිකාරයා. එකම දුවයි, පුතාල දෙන්නයි. දුව ඉටිකිරිස් නංගියෙක්. ලොකු ලොකු පොරවල් ගණනාවක්ම කෙල්ල බදින්න හිතාගෙන හිටියා. මුදලාලියත් ලොකුම බෑනා තෝර තෝර හිටියා.
කෙල්ල කොප්පරා වේලන්න ආපු කොල්ලෙක් එක්ක පැනල ගියා බන්. උට තියෙන්නේ මදුරුවා බයික් එකක්. ඔය BMWකාර් තියරිය නිසා තමයි ඒ කෙල්ල + හෝටලය මිස් උනේ. අ ... තව නිකන් පැල මද, පොල් කන්න තිබ්බ චාන්ස් එකත්. ශික් විතරක් !
ps= ඔය BMW කාර් තියරිය 100 % ක් හරි එකක් නෙමෙයි. උත්සාහය ඇත හරින්න එපා. ප්රමාදය පසු තැවීමට හේතු වේ. ඒක නම් 100 % ක් හරි.
උබ කියපු දේවල් තේරුනේ නෑ නේ බන්






