කෙල්ලෝ ඇයි අය්යලත් එක්ක යාලු වෙන්නේ

අපි පොල් ගන්නේ පොල් මුදලාලි කෙනෙක් ගෙන්. මිනිහ පොල් තොග දෙන්නේ. මිනිහ පට්ට සල්ලි කාරයා. පොල් වතු, Rent a Car, පොඩි හෝටලයක් වගේ බිස්නස් කිහිපයකම අයිතිකාරයා. එකම දුවයි, පුතාල දෙන්නයි. දුව ඉටිකිරිස් නංගියෙක්. ලොකු ලොකු පොරවල් ගණනාවක්ම කෙල්ල බදින්න හිතාගෙන හිටියා. මුදලාලියත් ලොකුම බෑනා තෝර තෝර හිටියා.
කෙල්ල කොප්පරා වේලන්න ආපු කොල්ලෙක් එක්ක පැනල ගියා බන්. උට තියෙන්නේ මදුරුවා බයික් එකක්. ඔය BMWකාර් තියරිය නිසා තමයි ඒ කෙල්ල + හෝටලය මිස් උනේ. අ ... තව නිකන් පැල මද, පොල් කන්න තිබ්බ චාන්ස් එකත්. ශික් විතරක් !

ps= ඔය BMW කාර් තියරිය 100 % ක් හරි එකක් නෙමෙයි. උත්සාහය ඇත හරින්න එපා. ප්‍රමාදය පසු තැවීමට හේතු වේ. ඒක නම් 100 % ක් හරි.

උබ කියපු දේවල් තේරුනේ නෑ නේ බන්
 
Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Podi Silva - පොඩි සිල්වා;21492077 said:
    උබ කියපු දේවල් තේරුනේ නෑ නේ බන්

    යකෝ ඔය පැනල ගිය කොප්පර වේලන කොල්ලට වැඩිය හැම අතින්ම සුදුසුකම් මට තිබ්බ. එත් ඒ ගෙදරට ආපු සල්ලිකාර කොල්ලෝ බස්සපු BMW, Audi, Benz එකක් මට තිබ්බේ නෑ. ඒක නිසා මම කාර් තියරිය ගැන හිතල සද්ද නැතුව හිටියා. කෙල්ල මදුරුවා බයික් කොල්ලෙක් එක්ක ගියා. :lol::lol: දැන් කොහේහරි පොල් ලෙලි ගගහ ඇති. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මෙහෙමයි ඉතින් කොප්පර වේලන කොල්ලගේ දිගයි උඹේ කොටයිද දන්නේ නෑනේ බං. :baffled::baffled::dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යකෝ ඔය පැනල ගිය කොප්පර වේලන කොල්ලට වැඩිය හැම අතින්ම සුදුසුකම් මට තිබ්බ. එත් ඒ ගෙදරට ආපු සල්ලිකාර කොල්ලෝ බස්සපු BMW, Audi, Benz එකක් මට තිබ්බේ නෑ. ඒක නිසා මම කාර් තියරිය ගැන හිතල සද්ද නැතුව හිටියා. කෙල්ල මදුරුවා බයික් කොල්ලෙක් එක්ක ගියා. :lol::lol: දැන් කොහේහරි පොල් ලෙලි ගගහ ඇති. :lol:

    ඕක ඉතින් ඔච්චර හිතා ගන්න අමාරැ දෙයක්ද බන්. ඒ කෙල්ලටත් BMW, Audi, Benz හොදට පුරැදුයි. එ්කි බලන්න ඇති මදුරැවෙක් පිට යන එකෙක් එක්ක ගියොත් ඊ‍ට වඩා ආතල් එකේ ඉන්න පුලුවන් කියල....
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    ඕක ඉතින් ඔච්චර හිතා ගන්න අමාරැ දෙයක්ද බන්. ඒ කෙල්ලටත් BMW, Audi, Benz හොදට පුරැදුයි. එ්කි බලන්න ඇති මදුරැවෙක් පිට යන එකෙක් එක්ක ගියොත් ඊ‍ට වඩා ආතල් එකේ ඉන්න පුලුවන් කියල....

    Ow BMW Audi wala wage maduruwage suspension air-bag nahane ralui gassenawa... ithin aathal athi koomath
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Kello same age kollanta wada matured. Ikmanata wayasata yanneth kello. Anika kello biologically balaporoththu wenne thamanwai lamaynwai protect karanna puluwan kollek. ithin wadimal ayata chance wadi.

    Komath kollek bandinna ona wayasin adu kellek.
    Naththam 35-40 pannata passe kotu paneema smbawithawa wadi lu.

    meka hari..

    mata: akkala dennek, same age dennek hitiya.. den inne nangi kenek.. wediyenma gelapenne nangila thama ban.. kellontat ehema wenna athi.
     
    යකෝ ඔය පැනල ගිය කොප්පර වේලන කොල්ලට වැඩිය හැම අතින්ම සුදුසුකම් මට තිබ්බ. එත් ඒ ගෙදරට ආපු සල්ලිකාර කොල්ලෝ බස්සපු BMW, Audi, Benz එකක් මට තිබ්බේ නෑ. ඒක නිසා මම කාර් තියරිය ගැන හිතල සද්ද නැතුව හිටියා. කෙල්ල මදුරුවා බයික් කොල්ලෙක් එක්ක ගියා. :lol::lol: දැන් කොහේහරි පොල් ලෙලි ගගහ ඇති. :lol:

    ආහ අන්න එහෙම කෙලින් කියපන්
    උබට ලයින් උනේ නෑ කියලා

    අපරාදේ නේද උබ ලයින් එකක් දැම්මා නම් සෙට් වෙන්න තිවුනා
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඕක ඉතින් ඔච්චර හිතා ගන්න අමාරැ දෙයක්ද බන්. ඒ කෙල්ලටත් BMW, Audi, Benz හොදට පුරැදුයි. එ්කි බලන්න ඇති මදුරැවෙක් පිට යන එකෙක් එක්ක ගියොත් ඊ‍ට වඩා ආතල් එකේ ඉන්න පුලුවන් කියල....

    එකනේ බන් ඕක කලින් දැනගෙන හිටිය නම් මමත් මදුරු බයික් එකකින් පොල් ගෙඩිය ගෙඩිය ගානේ ගෙනියන්න සෙට් කරගන්නවනේ.

    මෙහෙමයි ඉතින් කොප්පර වේලන කොල්ලගේ දිගයි උඹේ කොටයිද දන්නේ නෑනේ බං. :baffled::baffled::dull:

    ඉතින් බන් එතකොට අර BMW/Benz වලින් ආපු එවුන්ගෙත් කොටද ? :shocked::shocked:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Podi Silva - පොඩි සිල්වා;21492146 said:
    ආහ අන්න එහෙම කෙලින් කියපන්
    උබට ලයින් උනේ නෑ කියලා

    අපරාදේ නේද උබ ලයින් එකක් දැම්මා නම් සෙට් වෙන්න තිවුනා
    කෙල්ල, කොප්පරයා එක්ක පැනල ගියා කියල දැනගත්තම මුදලාලියට වඩා දුක හිතුනේ මට බන්. පොල් ගැනිල්ලත් එපා උනා. දැන් ෆුඩ් සිටියෙන් වැඩිමිලට අම්මා පොල් අරන් එනවා. මුදලාලිට කෙල්ල නැති උනා. අපිට පොල් නැති උනා. :(:(
    වරදට සමාව දෙන්නවත් ඉන්න තැනක් දන්නේ නෑ. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෙල්ල, කොප්පරයා එක්ක පැනල ගියා කියල දැනගත්තම මුදලාලියට වඩා දුක හිතුනේ මට බන්. පොල් ගැනිල්ලත් එපා උනා. දැන් ෆුඩ් සිටියෙන් වැඩිමිලට අම්මා පොල් අරන් එනවා. මුදලාලිට කෙල්ල නැති උනා. අපිට පොල් නැති උනා. :(:(
    වරදට සමාව දෙන්නවත් ඉන්න තැනක් දන්නේ නෑ. :(:(

    :(:(:growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එකනේ බන් ඕක කලින් දැනගෙන හිටිය නම් මමත් මදුරු බයික් එකකින් පොල් ගෙඩිය ගෙඩිය ගානේ ගෙනියන්න සෙට් කරගන්නවනේ.

    ඉතින් බන් එතකොට අර BMW/Benz වලින් ආපු එවුන්ගෙත් කොටද ? :shocked::shocked:

    joke ekak yako kale
     
    කෙල්ල, කොප්පරයා එක්ක පැනල ගියා කියල දැනගත්තම මුදලාලියට වඩා දුක හිතුනේ මට බන්. පොල් ගැනිල්ලත් එපා උනා. දැන් ෆුඩ් සිටියෙන් වැඩිමිලට අම්මා පොල් අරන් එනවා. මුදලාලිට කෙල්ල නැති උනා. අපිට පොල් නැති උනා. :(:(
    වරදට සමාව දෙන්නවත් ඉන්න තැනක් දන්නේ නෑ. :(:(

    යකෝ මන් හිතුවේ උබ ලොකු පොල් Business කරන එකෙක් කියලා කියපු විදියට
    බැලින්නම් එක පොල් ගෙඩියක් ගේන්න පොල් වත්තකට යන අනාත කලු කොට කැති සිඩ්හලයෙක් නේ
    කෙල්ල ආයෙ ආවෙ නැද්ද බන්
    ඔය වගේ කෙල්ලෙක් තමා මේ හොයාගන්න ඕන :P :P