කෙල්ලෝ ඉන්න හොර පොට් එකක්.....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෙල්ලෝ ඉන්න හොර පොට් එකක්.....

මේක අමුතු ගෙමක්. මේකෙන් මට අනුරාධපුර,නුවර,මීගමුව,කොළඹ,කූරුණැගල,ගාල්ල,පාන දුර පැතිවල කෙල්ලෝ සෙට්වෙලා තියෙනවා.. බලන්නත් ගියා...
ඇත්තටම මේක රහසක්..මේක චැට් රූම් එකක්. දැන් උඹලා මට බනිනවත් ඇති මං කියනවට ට්‍රයි එකක් දාලා බලන්න.
සේරම විස්තර එක්ක මට වෙච්ච දේවලුත් මං එකක් දෙකක් කියන්නම්.

අවශ්‍ය දෑ...

ෆෝන් එකක් (ඕන එකක්)
එටිසලාට් සිම් එකක්.
රීලෝඩ් එකක්.

කරන හැටි...

ලියාපදිංචි වීම...
#111#-->5.chat and messaging-->4.Chat-->1.Register--> User name එහෙම දෙන්න
චැට් රූම් එකට ඇතුලුවීම...
#111#-->5.chat and messaging-->4.Chat-->2.join a chat room එකේ 2.love chat room එකට ගියාම ඇතුලෙ ඉන්න අයගෙ Username තියෙන මැසේජ් එක ආපු අනිත් අයගේ මැසේජ් එන්න පටන් ගන්නවා. ඒවට රිප්ලයි දාලා වැඩ පටන්ගන්න...
*ගියපු ගමන් ගොනා වගෙ I want sexy girls කියලා ගහන්න එපා.
*හැමවෙලේම අකුරු100කට අඩුවෙන් මැසේජ් එක ටයිප් කරන්න.
(මන් ගහපු මැසේජ් බලන්න)
1.Lassana ahinsaka gl kenek innwanam kathakaranna. mama ******.*****walin.Adare karannath kemathie.0728******
2.Hi i am back. i am 20 old boy i want real gl for real love. not for sex. i can keep your number if you interesred contact me. 0728******
*Weekend එක වැඩේට මරු.
*රෑ 10න් පස්සේ යන්න එපා කොල්ලො ගහන උන් විතරයි ඉන්නේ
*බයවෙන්න එපා. ඔයා චැට් රූම් එක ඇතුලෙ නම්බර් එකක් පොස්ට් කලොත් විතරයි අනිත් අයගෙ අතට යන්නෙ.

කීදෙනෙක් ඉන්නවද කියල බලන හැටි...
#111#-->5.chat and messaging-->4.Chat-->3 list of rooms

ඉවත්වන හැටි...
#111#-->5.chat and messaging-->4.Chat-->4 Sign out

මං මේකෙ 2009 ඉඳ ඉන්න එකෙක්.දවසක් මට කොල්ලො ගහන එකෙක් කතා කරා. ඌ චැට් රූම් එකෙන් කිව්වා. මං කිව්ව මගෙ මැසේජ් එකේ තිබ්බෙ කෙල්ලොන්ට කතාකරන්න විතරයි කියලා. මමත් කෙල්ල වගේ තමයි කියලා කිව්වා. මං ඌට ජාතක කතාවක් කියලා ෆෝන් එක තිබ්බා.:eek: මචො කෙල්ලොන්ගෙ සීන් නම් අහන්න එපා කියන්නෑ.... :no:

මගෙම දාඩ්ය මහන්සියෙන් කෙටුවෙ.. රෙප්ස් බැරිනම් Bump එකක්වත් දාලා යන්න මේකෙ මෝල් කාරයොන්ට පේන්න.
මේවගෙ පොට් තියෙනවනම් මටත් කියපල්ලා.:)
 
Last edited:

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    උඹ ඔහොම කියලා කියන්න යන්නේ, අපි හැමෝම දන්න තැනක් ගැනද? :growl: :oo: :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ ඔහොම කියලා කියන්න යන්නේ, අපි හැමෝම දන්න තැනක් ගැනද? :growl: :oo: :P


    සමහරවිට දන්නවත් ඇති. උඹලට ගෙදර ඉඳලම යන්න පුලුවන්.... :shocked:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    this is it

    girl-on-toilet.jpg