වැරදියි... ඩේට් වෙන සහ ගෙදර පෑඩ් ඉවරවුන දවස්වලට,
ඒ වගේම ගිනියම තියන දවස් වලට
ඒ වගේම කොල්ල මීට් වෙන්න යන්න හිතාගෙන ඉන්න දවස් වලට
දැන් මන් හිතන්නේ මේ thread එක 100% නිවැරදි.
මම වැරදි නම් අයෙත් නිවැරදි කරන්ඩ
වැරදියි... ඩේට් වෙන සහ ගෙදර පෑඩ් ඉවරවුන දවස්වලට,
ඒ වගේම ගිනියම තියන දවස් වලට
ඒ වගේම කොල්ල මීට් වෙන්න යන්න හිතාගෙන ඉන්න දවස් වලට
කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්ඩ ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
මම වැරදි නම් නිවැරදි කරන්ඩ
ඔබ වැනි අය නිවැරදි කල හැක්කේ අංගොඩ මානසික සෞක්‍ය විද්යතනයට පමණි. කරුණාකර වහාම ගොස් අදාල සායනයට ලියාපදිංචි වන්න. මෙවැනි සිතුවිලි පහළ වීම සුභ ලකුණක් නොවේ.මෙය විහිළුවකට නොගන්න.

ඔන්න කරා
කෙල්ලෝ කලිසම් අදින්න පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්න ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
මම වැරදි නම් නිවැරදි කරන්න

4+

ඔන්න කරා
කෙල්ලෝ කලිසම් අදින්න පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්න ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
මම වැරදි නම් නිවැරදි කරන්න
සෝම ඇන්ටි මේ ත්රෙඩ් එක දැක්ක නං උබලට පොල් පිති වලිං ගහල ගමෙන් පන්නන්නෙ මං වැරදි නං නිවැරදි කරන්න
මම වැරදි නම් නිවැරදි කරන්ඩකෙල්ලෝ රෙදිකෑලි තියන්න ගත්තේ පෑන්ටි අඳින්න ගත්තට පස්සේ.මම වැරදිනම් නිවැරදි කරන්න
එක නම් වැරදි වෙන්ඩ විදියක් නෑ. නැතුව රෙදි කෑල්ල අලවන්ද යෑ