කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ Pad ආවට පස්ස&#

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් වෙන කාරනා වැරදි නං නිවැරදි කරන්න කාන්තා සාමාජිකයෙක් නැති එක ලොකු අඩුපාඩුවක් :oo:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් වෙන කාරනා වැරදි නං නිවැරදි කරන්න කාන්තා සාමාජිකයෙක් නැති එක ලොකු අඩුපාඩුවක් :oo:

    එක නම් නිවැරදි. Fake එකකින් හරි කමක් නෑ ඇවිත් මේවා නිවැරදි කරන්දකෝ.
    නැත්තම් අපි වැරදි විදියට හිතල තීරණ ගත්තොත් මොනවයින් මොනවා වෙයිද දන් නෑ :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙහෙම පෝස්ට් දාන්නේ ජීවිතේට කෙල්ලෙක් යාලු කරගන්න බැරි වෙච්ච නපුංසක සෙට්. කෙල්ලෙක් හිටියනම් ඉතිං ඒකිගෙන් සහසුද්දෙන්ම දැනගන්න පුලුවන්නේ. මුලින්ම කෙල්ලෙක් යාලු කරගනින්. එතකොට ඔය අසහන ගති ඇරිලා යයි.

    කෙල්ලෙක් ඉන්න එක වෙනම කතාවක්.
    මෙතන මේ වෙන්නේ බුද්ධිමත් කාලින සංවාදයක්..
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ
    :)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් වෙන කාරනා වැරදි නං නිවැරදි කරන්න කාන්තා සාමාජිකයෙක් නැති එක ලොකු අඩුපාඩුවක් :oo:

    එක නම් නිවැරදි. Fake එකකින් හරි කමක් නෑ ඇවිත් මේවා නිවැරදි කරන්දකෝ.
    නැත්තම් අපි වැරදි විදියට හිතල තීරණ ගත්තොත් මොනවයින් මොනවා වෙයිද දන් නෑ :P

    scurvyge uththaraya mathak una :rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    කෙල්ලෙක් ඉන්න එක වෙනම කතාවක්.
    මෙතන මේ වෙන්නේ බුද්ධිමත් කාලින සංවාදයක්..
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ
    :)

    ඔබ නිවැරදි.
    අපිට එදිනෙද ජිවිතේ, රැකියාවේදී තීරණ ගන්ඩ මෙව්වා ඕන වෙනවා.

    අනික කෙල්ල ගෙන් මේවා අහන්නේ කෙල්ලට ආදරේ නැති උන්. තමන්ගේ කෙල්ලට ආදරේ උන් මෙව්වා අහන්නේ වෙන කෙල්ලන්ගෙන්. :P