කෙල්ලෝ/කොල්ලෝ සහ ආදරය

blue_in_rio

Well-known member
  • දුක යනු, ගොඩක් උන්ට මෙය නොතේරීමයි.ඊටත් වඩා දුක යනු, කියා දුන්නත් තේරුම් නොගැනීමයි.තනි ඇහැට ඇඬෙන්නේ, කියා දෙන්නට යන එකාටත් බැනුම් අසන්නට වන විටයි...... :(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳ උපදෙස් ටිකක්. කොහොම උනත් කවුරුන්ව වත් විශ්වාස කරන්න හොඳ නෑ කියන තැන තමයි මම ඉන්නේ. මම අත්දැකීම් දිහා ආයෙත් හැරිලා බලනකොට ගෑනු උනත් පිරිමි උනත් විශ්වාස කරන්න හරිම අමාරුයි. ගෑනු අය ගැන විශේෂයෙන්ම කියන්නේ අපි ආදරය කියලා හිතාගෙන එහෙම අය ගැන බලාපොරොත්තු ඇතිකරගන්නවා අන්තිමට අපිට ඉතිරි වෙන්නේ දුකම විතරයි,
    කොල්ලෙක් තමන්ගේ අම්මා වයි සහෝදරියවයි ඇරෙන්න කිසිම ගෑනු පරානයක් විශ්වාස කරන්න එපා කියන දේ තමයි මට කියන්න තියෙන්නේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලිංගිකව එකතුවීම සඳහා

    කාන්තාවකට අවශ්‍යවන්නේ හේතුවක් පමණක් වුවත් පිරිමියේකුට අවශ්‍ය
    වන්නේ ස්ථානයක් පමණි :(
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලිංගිකව එකතුවීම සඳහා

    කාන්තාවකට අවශ්‍යවන්නේ හේතුවක් පමණක් වුවත් පිරිමියේකුට අවශ්‍ය
    වන්නේ ස්ථානයක් පමණි :(
    :lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    "අපේ මේ කොල්ලෝ කෙල්ලෝ ආදරේ කරන්න ගත්ත ගමන් Korean/Hindi/English film වල වගේ ආදරේ බලාපොරොත්තු වෙනවා" sirra kathaawa menna mekai
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    m2.gif