කෙල්ලෝ ගැන...

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා

    2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ

    3. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න

    4. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා. කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා

    5. ජීවිතේට දැකලාවත් නැති කෙල්ලෝ දෙන්නෙක් toilet එකට ගියාම ඒ දෙන්නෙ ජීවිත කාලෙම දන්න යාලුවෝ දෙන්නෙක් වගේ එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කෙල්ලන්ගේ හැටි

    6. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම් කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා

    7. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහම පාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ

    8. සාමාන්‍යයෙන් කෙල්ලන්ට පඩි ගෙවන්නේ කොල්ලන්ට වඩා අඩුවෙන්, ඒ වුණත් ඒක් තැනකදී ඒක වෙනස් වෙනවා, ඒකට තමයි මොඩ්ලින්ග් කියන්නේ

    9. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින්

    10. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා

    11. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා. කොල්ලන්ට නම් ඔය ඕන එකක් කරන්න ඇඳුමක් විතරයි ඕනා

    12. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්

    13. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව

    14. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි

    15. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතා කරනවා, ඒවුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බුස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.

    16. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.

    17. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින් හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.

    18. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි, කොල්ලන්ට ඕකේ ගාණක් නෑ, ඔයාල කවදාවත් අහලා නෑනේ කොල්ලෙක් කියනවා, "අයියෝ අන්න අරූ මගෙ ජාතියෙම ඩෙනිමක් ඇඳලා, මට නම් බෑ තවත් මෙතන ඉන්න කියල කියනවා "
    :lol:

    මේවා මගේ අදහස් නොවන වග කරුණාවෙන් සළකන්න මේල් එකක් ආපු එකක් එළකිරි කට්ටිය එක්ක බෙදාගන්න දැම්මේ රිපෝස්ට්නම් බනින්නත් එපා
     
    BTMN

    Member
    Nov 19, 2011
    49
    4
    0
    ADO ME AHAPAn Yako Dhan mek kiee paarak REPOST karadha umbala ??? Mona magulakda oii UBALATA ARAKE Amaruwadha ??? ReposT karanne mongal hatta
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ADO ME AHAPAn Yako Dhan mek kiee paarak REPOST karadha umbala ??? Mona magulakda oii UBALATA ARAKE Amaruwadha ??? ReposT karanne mongal hatta

    මොඩයෙක් වෙන්න එපා ගොනෝ උම්බට මේක රිපොස්ට් නම් බලන්නේ නැතිව ඉදපන්

    ගොන් හු** කවුද කියලා උම්බ ගෙදර ගිහින් අම්මගෙන් අහලා බලපන් එතකොට කියලා දෙයි උම්බ වගේ එකෙක් හැදුවා ගොන් හු*** කවුද කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ADO ME AHAPAn Yako Dhan mek kiee paarak REPOST karadha umbala ??? Mona magulakda oii UBALATA ARAKE Amaruwadha ??? ReposT karanne mongal hatta

    මොඩයෙක් වෙන්න එපා ගොනෝ උම්බට මේක රිපොස්ට් නම් බලන්නේ නැතිව ඉදපන්

    ගොන් හු** කවුද කියලා උම්බ ගෙදර ගිහින් අම්මගෙන් අහලා බලපන් එතකොට කියලා දෙයි උම්බ වගේ එකෙක් හැදුවා ගොන් හු*** කවුද කියලා

    :angry: :angry: :growl: :growl: දෙන්නම කතා කරන්න ඉගෙන ගත්තොත් හොදා වගේ.....?? :nerd: මොකද මේ කතා කරලා තියෙන හැටි දැක්කහම, දෙන්නා ගේ තරම හිතා ගන්න පුලුවන්.......!!
     
    BTMN

    Member
    Nov 19, 2011
    49
    4
    0
    :angry: :angry: :growl: :growl: දෙන්නම කතා කරන්න ඉගෙන ගත්තොත් හොදා වගේ.....?? :nerd: මොකද මේ කතා කරලා තියෙන හැටි දැක්කහම, දෙන්නා ගේ තරම හිතා ගන්න පුලුවන්.......!!
    ne boss mama kiyuwe attane munta terene nedda bun meka kiee parak repost kalada :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Chathuranga5

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ne boss mama kiyuwe attane munta terene nedda bun meka kiee parak repost kalada :angry: :angry: :angry:

    උම්බ හිතුවද පැය 24ම මේකේ ඉන්නවා කියලා හැම එකක්ම දාන්න කලින් එක කලින් දාලද බලන්න. උම්බට මේක හොද නැත්නම් කට වහගෙන හිටියනම් ඉවරනේ උම්බ මේකේ ඇඩ්මින් පාර්ට් දාන්න ගිහින් නිකං ගොනා වෙන්න එපා. පොස්ට් 41 දාලා ලොකු ටොල්ක් නොදා උම්බේ වැඩක් බලාගනින්
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    :angry: :angry: :growl: :growl: දෙන්නම කතා කරන්න ඉගෙන ගත්තොත් හොදා වගේ.....?? :nerd: මොකද මේ කතා කරලා තියෙන හැටි දැක්කහම, දෙන්නා ගේ තරම හිතා ගන්න පුලුවන්.......!!

    මචං සිංහල හැටියට අපිත් හොද සිංහලෙන් කතා කරන්න දන්නවා ඒවා එලිපිට දාන්න තරම් පහත් වෙන්න බැරි නිසා තමයි ස්ටාර් මාර්ක් දාලා දැම්මේ. ඒකට මගේ පෝස්ට් එක රිපෝස්ට් වෙන්න ඇති ඒකට මට කරන්න දෙයක් නැ එහෙම නම් ඒක වැදගත් විදියට දාන්න තිබ්බා. අනිත් එක් පොස්ට් 41 එකක් දාපු එකෙක් මේකේ පැය 24ම ඉන්න එකෙක් වගේ කතා කරනකොට කට වහගෙන ඉන්න තරම් නිවට වෙන්න බැ මචං කියන්න ඔනේ දේ එක පාරම කියලා දැම්මේ එක නිසා. fake Id වලින් ඇවිල්ලා පොර ටෝක් දාන්න එන උන්ට කරන්න ඔනේ ඔයිට වඩා දේවල් බලපං උගේ පොස්ට් ගාන එතකොට උම්බට හිතාගන්න පුළුවන් එකා පිරිමියෙක් වගේද කාථා කලේ කියලා
     
    • Like
    Reactions: urajdrlk

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ne boss mama kiyuwe attane munta terene nedda bun meka kiee parak repost kalada :angry: :angry: :angry:

    රී පෝස්ට් නම් නොබල හිටපන්. නිකන් තමන්ගෙ තත්වෙ පෙන්නන් නැතුව. මේකේ එකම ත්‍රෙඩ් එක කීපාරක් යනවද? එහෙම ගියා කියල කෑගහල වැඩක්නැ. මොකද එලකිරියෙ තියෙන සේරම ත්‍රෙඩ් අපි හැමෝටම බලන්න වත් දකින්න වත් ලැබෙන්නෑ. මොඩ ආතල් ගන්නැතුව හිටියනන් තමයි හොද.......
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    6. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම් කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා

    මෙක තමා සිරාම කථාව ..... :lol::lol::lol:
     
    BTMN

    Member
    Nov 19, 2011
    49
    4
    0

    මචං සිංහල හැටියට අපිත් හොද සිංහලෙන් කතා කරන්න දන්නවා ඒවා එලිපිට දාන්න තරම් පහත් වෙන්න බැරි නිසා තමයි ස්ටාර් මාර්ක් දාලා දැම්මේ. ඒකට මගේ පෝස්ට් එක රිපෝස්ට් වෙන්න ඇති ඒකට මට කරන්න දෙයක් නැ එහෙම නම් ඒක වැදගත් විදියට දාන්න තිබ්බා. අනිත් එක් පොස්ට් 41 එකක් දාපු එකෙක් මේකේ පැය 24ම ඉන්න එකෙක් වගේ කතා කරනකොට කට වහගෙන ඉන්න තරම් නිවට වෙන්න බැ මචං කියන්න ඔනේ දේ එක පාරම කියලා දැම්මේ එක නිසා. fake Id වලින් ඇවිල්ලා පොර ටෝක් දාන්න එන උන්ට කරන්න ඔනේ ඔයිට වඩා දේවල් බලපං උගේ පොස්ට් ගාන එතකොට උම්බට හිතාගන්න පුළුවන් එකා පිරිමියෙක් වගේද කාථා කලේ කියලා

    umbe ammage gana ahagnda apa :angry: