බලමු ඒකත් Try කරලා, ඉස්කෝලෙ කාලෙ නම් මල්පියලි Exhibition එකෙන් මන්තර පොතක් උස්සලා අපි සැහෙන්න ගේමක් දුන්නා, හරි ගියාද නැද්ද නම් දන්නෙ නැ සමහරුන්ට නම් හරි ගියා මම හිතන්නෙ,
මම try කලේ අපේ IT Teacher ට කොන්ඩෙ ගහක් ගලවගත්තෙ හරි අමාරුවෙන්
ඒකාලෙ නම් අපේ එකක්ට කොල්ලෙක් දිහා බලන්නෙවත් නැති පට්ට කැල්ලක් එක දවසින් අපේ එකෙක්ට සෙට් උනා. උන් දෙන්නා මේ මාර්තු වල බදිනවා. අවුරුදු 5 ක ලව් එකකට පස්සෙ.,
ඒක නම් බුලත් කොල. ලුනු කැට, මල් අනං මනං ගොඩක් ඕන වැඩක්, මේකට එහෙම මුකුත් ඕන නැද්ද මචෝ ?
මේක Test කරන්න කලින් කියපන්කො, කොහොමද බන්ධනය කඩන්නෙ කියල ??
ඒහෙනම් බලන්න තිබ්බා try එකක් දාලා.
(අපේ ගෙදරට නිවඩුවට පොඩි කොල්ලො තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා, උන් බලාගන්න babysitter කෙනෙක් ඇවිත් ඉන්නවා 20 ක විතර එකක්, බොල ගෙඩිය වගෙ, දැන් මම යනකොට කුස්සිය පැත්තෙ උඩ පැන පැන ඉන්නවා පොඩි උන් එක්ක, කෙස් ගහක් නම් ගහලවගෙන Test කරන්න පුලුවන්, ඒත් යකො මේකි අන්තිමට යන්න බැ කිව්වොත්
කඩන මන්තරේ කියපං මචෝ, අනිවා try එකක් දෙනවා,
)





කඩන මන්තරේ කියපං මචෝ, අනිවා try එකක් දෙනවා,
)

