කෙල්ලෝ දපන දාගන්න වශ්‍රි මන්ත්‍රය

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    බලමු ඒකත් Try කරලා, ඉස්කෝලෙ කාලෙ නම් මල්පියලි Exhibition එකෙන් මන්තර පොතක් උස්සලා අපි සැහෙන්න ගේමක් දුන්නා, හරි ගියාද නැද්ද නම් දන්නෙ නැ සමහරුන්ට නම් හරි ගියා මම හිතන්නෙ, :D

    මම try කලේ අපේ IT Teacher ට කොන්ඩෙ ගහක් ගලවගත්තෙ හරි අමාරුවෙන් :lol:

    ඒකාලෙ නම් අපේ එකක්ට කොල්ලෙක් දිහා බලන්නෙවත් නැති පට්ට කැල්ලක් එක දවසින් අපේ එකෙක්ට සෙට් උනා. උන් දෙන්නා මේ මාර්තු වල බදිනවා. අවුරුදු 5 ක ලව් එකකට පස්සෙ., :D

    ඒක නම් බුලත් කොල. ලුනු කැට, මල් අනං මනං ගොඩක් ඕන වැඩක්, මේකට එහෙම මුකුත් ඕන නැද්ද මචෝ ?

    මේක Test කරන්න කලින් කියපන්කො, කොහොමද බන්ධනය කඩන්නෙ කියල ??
    ඒහෙනම් බලන්න තිබ්බා try එකක් දාලා.

    (අපේ ගෙදරට නිවඩුවට පොඩි කොල්ලො තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා, උන් බලාගන්න babysitter කෙනෙක් ඇවිත් ඉන්නවා 20 ක විතර එකක්, බොල ගෙඩිය වගෙ :lol:, දැන් මම යනකොට කුස්සිය පැත්තෙ උඩ පැන පැන ඉන්නවා පොඩි උන් එක්ක, කෙස් ගහක් නම් ගහලවගෙන Test කරන්න පුලුවන්, ඒත් යකො මේකි අන්තිමට යන්න බැ කිව්වොත් :rofl::P කඩන මන්තරේ කියපං මචෝ, අනිවා try එකක් දෙනවා, :yes:)

    :confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මචන් ඔව අල්ලන්න මන්තර ඔනේ නෑ හිනාවෙලා කතාවට අල්ල ගනින් උනුත් කොල්ලෝ වගේ හඅගිම් දැනිම් තියෙනවා .ෆන් එකක් ගන්න සෙට් වෙයි නිකම්ම.මේවා මතුර මතුර ඉන්නවට වැඩිය එක ලේසියි .උබට ඔනේ නම් ඔක කරපන් එකත් වැඩකරනවා :D බන්ධනය කඩන්න ඔනේ නම් කෙස් ටික බුලත් කොලයක ඔතලා පුච්චලා දාපන් එච්චරයි
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලංකාවේ Babysitters ඉන්නවා කියලා මම දන්නේ අදයි මම හිතුවේ ලංකාවේ තියෙන්නේ වැඩකාරයා කියන සංකල්පය විතරයි කියලා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ලංකාවේ Babysitters ඉන්නවා කියලා මම දන්නේ අදයි මම හිතුවේ ලංකාවේ තියෙන්නේ වැඩකාරයා කියන සංකල්පය විතරයි කියලා.

    ai ban ape gewal wala podi ewun balaganna ganu aya enne.. ee babysittersla ne :P dawasata 300k dunna issara.. ude awit hawasa yanawa (mama podi dawas walath achchi kenek idala thiyano)
    dan inna kellonam babala balanawata wada 4n walin mal kadanawa :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මේක ඇත්තද බං...
    මං වැඩ කරන අහ අක්ක කෙනෙක් ඉන්නෝ..
    කොන්ඩේ ගලවාගන්න එකනම් අවුලක් නෑ කරලාම බලන්න ඕනේ..
    හැබැ ඉතින් අනේ මංදා..
    bump එකෙක් පෘෆ් දාපන් කෝ...

    ආහ් තව එකක් මන්තරේ සද්දෙට කියන්න ඕනේද ?? 
    හිතින් කීවම ඇතිද බං ??
    මෙව්ව කියලා දිව උලුක් වෙයි වගේ..
    අනික එක පාරක්ය.. 67 පාරක් නේ.. o_O
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ai ban ape gewal wala podi ewun balaganna ganu aya enne.. ee babysittersla ne :P dawasata 300k dunna issara.. ude awit hawasa yanawa (mama podi dawas walath achchi kenek idala thiyano)
    dan inna kellonam babala balanawata wada 4n walin mal kadanawa :P

    :P ah මට ඒක මීටර් නැති වුනා. මාව නම් බලාගත්තේ අපේ අම්මා නමුත් මට දැන් මතක් වුනේ අපේ නැන්දා කෙනෙක්ගේ ළමයි බලාගත්තේ babysitter කෙනෙක් කියලා. :yes:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    කැනඩාවේ විතර ඉන්න කැල්ලක් වශි කරගන්න ක්‍රමයක් නෙද්ද:oo::oo: හැබැයි වැඩේ තක්කෙටම හරි යන එකක් වෙන්න ඔනේ:yes::yes::yes: නැත්තන් නැදැ කමටත් කෙල වෙලා:baffled::baffled::baffled: 3වෙනි ලෝක යුද්දෙ මට පටන් ගනී:P:P:rofl:
    avatar309098_1.gif
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දපනෙ වැටිල ඉන්න එකක් අයින් කරගන්න එකක් නැද්ද බන්