කෙල්ලෝ දෙන්නෙක්ට ආදරේ කිරීම?

Boi

Junior member
  • Nov 18, 2017
    61
    3
    8
    කෙල්ලෝ දෙන්නෙක්ට ආදරේ කිරීම?

    කෙල්ලෝ දෙන්නෙක්ට ආදරේ කිරීම වරදක්ද බන්?මට කියන්නේ ජිවිත කාලෙටම දෙන්නම එක්ක ඉදීම??
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ කෙල්ලො දෙන්න තව උන් දෙන්නෙක්ට ලවු කරන එක උබට අවුලක් නැත්තම් අවුලක් නෑ බන්...:)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ආහාර දාමයක හා ආහාර ජාලයක වෙනස මනාව පිලිබිඹු වේ.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කෙල්ලෝ දෙන්නම දන්නවාද තව කෙනෙක් ඉන්නවා කියලා?
    ඒ දෙන්නත් කැමති නම් වරදක් නෑ. :D
     

    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    මටත් දැනගන්න ඕනෙ බං. ඔෆිස් එකේ ක්‍රශ් එකයි මගෙ කෙල්ලයි. මට දෙන්නවම ඕනෙ සීන් එකක් තියෙන්නෙ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    christmas-logo-nm.svg
    christmas-logo-nm.svg