කෙල්ලෝ දෙන signs

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,875
    1,299
    113
    ස්යිග්න් දීපු උන්ගෙන් ඇහැවුවෙ නෑ බන්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    4x6v.gif
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    eeta passe khmd set krgatte uba
    උසස් පෙල කාලේ සීන් එකක් මචං. වර්ණපාල තියරිය දන්නවනේ. අර නම කියල කෑගහන්නේ.. (ඒක නම් හිතල කලේ නෑ. යාලුවෝ කොහොමත් ඕක කරනවනේ ඉස්කෝලේ කාලේ)..ඒකි ගනන් ගත්තේ නෑ..මම පස්සෙන් ගිහින් චාටර් වුනේ නම් නෑ. බලනව ක්ලාස් වල මම.ඒත් ගනන් ගත්තේ නෑ. ඒලෙවල් ඉවරවෙලා තමා සෙට් වුනේ. එෆ් බී එකේ මෙසේජ් එකක් දැම්ම. ආයේ අපි හම්බෙන්නේ නෑනේ. අනාගතේ වැඩකටයුතු හොදට කරගන්න කියල :lol: :lol:
    මම එහෙම කරදර කරන්නේ නෑ වගේ හෙන පත හෑල්ලක් කඩ්ඩෙන් දැම්ම.

    ඒකිත් තෑන්ක්ස් එහෙම කියල දැම්ම..පස්සේ එ චැට් එක චුට්ට චුට්ට ඉස්සරහට ගිහින් නම්බර් එක ඉල්ල ගත්තා. ඒකි කීව පස්සෙන් එහෙම ආවනම් කැමති වෙන්නේ නෑ කියල.සමහර වුන් වාත වුනාලු. එපා වුනා කිව ඒ නිසා.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    නෑ එතකොට මම කිව්වා මට නම් නෑ මම ඉතින් අන්ඩර්වෙයාර් එක ඇදන් නෙ ඉන්නෙකියලා... එහෙම ද අයියෙ එහෙනම් මට විනාඩි 10 දෙන්නකො මාත් මේවා ගලවලා දාලා වොශ් දාන් එන්නම් කිව්ව.. විනාඩි 10 කට පස්සෙ කිව්ව අනේ හරි සනීපයි දැන් නම් ඇඳුම් නැතුව ඉන්න කොට ශෝක් නේ කියලා
     
    • Haha
    Reactions: shameera89

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    සයින් ද

    අනේ ඔලුව රිදෙනවා
    නින්ද යන් නෑ
    කන්න බෑ
    යටි බඩ රිදෙනවා කීම
    කොන්දේ කැක්කුම කීම
    දනිස් අමාරුව කීම
    යටිපතුල් පැලිලා කීම
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    උබ AL කරන එකෙක්ද..

    උඩ කියල තියනව වගේ වර්ණපාල තියරිය බෝහෝ දුරට වැඩ කරනව ඔය කාලේට..ටික දවසක් යනවා..හැබැයි.:yes: වැඩේ ලේසි කරගන්න පුළුවන් ඒකිගේ යාලුවෙක් අඳුරනව නම්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උසස් පෙල කාලේ සීන් එකක් මචං. වර්ණපාල තියරිය දන්නවනේ. අර නම කියල කෑගහන්නේ.. (ඒක නම් හිතල කලේ නෑ. යාලුවෝ කොහොමත් ඕක කරනවනේ ඉස්කෝලේ කාලේ)..ඒකි ගනන් ගත්තේ නෑ..මම පස්සෙන් ගිහින් චාටර් වුනේ නම් නෑ. බලනව ක්ලාස් වල මම.ඒත් ගනන් ගත්තේ නෑ. ඒලෙවල් ඉවරවෙලා තමා සෙට් වුනේ. එෆ් බී එකේ මෙසේජ් එකක් දැම්ම. ආයේ අපි හම්බෙන්නේ නෑනේ. අනාගතේ වැඩකටයුතු හොදට කරගන්න කියල :lol: :lol:
    මම එහෙම කරදර කරන්නේ නෑ වගේ හෙන පත හෑල්ලක් කඩ්ඩෙන් දැම්ම.

    ඒකිත් තෑන්ක්ස් එහෙම කියල දැම්ම..පස්සේ එ චැට් එක චුට්ට චුට්ට ඉස්සරහට ගිහින් නම්බර් එක ඉල්ල ගත්තා. ඒකි කීව පස්සෙන් එහෙම ආවනම් කැමති වෙන්නේ නෑ කියල.සමහර වුන් වාත වුනාලු. එපා වුනා කිව ඒ නිසා.
    ekiwd dn uba marry krla inne