උසස් පෙල කාලේ සීන් එකක් මචං. වර්ණපාල තියරිය දන්නවනේ. අර නම කියල කෑගහන්නේ.. (ඒක නම් හිතල කලේ නෑ. යාලුවෝ කොහොමත් ඕක කරනවනේ ඉස්කෝලේ කාලේ)..ඒකි ගනන් ගත්තේ නෑ..මම පස්සෙන් ගිහින් චාටර් වුනේ නම් නෑ. බලනව ක්ලාස් වල මම.ඒත් ගනන් ගත්තේ නෑ. ඒලෙවල් ඉවරවෙලා තමා සෙට් වුනේ. එෆ් බී එකේ මෙසේජ් එකක් දැම්ම. ආයේ අපි හම්බෙන්නේ නෑනේ. අනාගතේ වැඩකටයුතු හොදට කරගන්න කියල

මම එහෙම කරදර කරන්නේ නෑ වගේ හෙන පත හෑල්ලක් කඩ්ඩෙන් දැම්ම.
ඒකිත් තෑන්ක්ස් එහෙම කියල දැම්ම..පස්සේ එ චැට් එක චුට්ට චුට්ට ඉස්සරහට ගිහින් නම්බර් එක ඉල්ල ගත්තා. ඒකි කීව පස්සෙන් එහෙම ආවනම් කැමති වෙන්නේ නෑ කියල.සමහර වුන් වාත වුනාලු. එපා වුනා කිව ඒ නිසා.