කෙල්ලෝ ප්‍රශ්නයක්

The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    කෙල්ලෝ ප්‍රශ්නයක්

    මට උබලගෙන් උපදෙස් ටිකක් ඕන මචංලා..
    ලොකු උදව්වක් බං අවංකවම..මටත් හිටියා මචං කෙල්ලෙක් එයා ඇත්තටම ගොඩක් ලස්සනයි මචං...අපි යාලු උනෙ ඒලෙවල් කරන දවස්වල...අපි දෙන්නා ගොඩක් සතුටෙන් හිටියෙ...එයාට මං ගොඩක් ආදරෙ කරා...මං එයාට ආදරෙ කරෙ පිස්සුවෙන් වගෙ මචං...අපි ඔහොම ආදරෙන් කාලයක් හිටියා...එයා වැඩ කලේ බැංකුවක...මං වැඩ කලේ නැහැ කැම්පස් ගියා...ඉතිං අපිට ප්රශ්න තිබුනෙ නෑ...ගෙවල් වලිනුත් කැමැත්ත හම්බ වෙලා තිබුනෙ...ඔහොම කාලයක් ඉන්නකොට මචං මේ ලගකදි ඉදං මගෙ මැසෙජ් වලට එන රිප්ලයි ටික ටික ලේට් උනා...විනාඩියක්...විනාඩි දහයක්...පැයක්...ඕම ඕම...ඊට පස්සෙ අපි කතා කරනකොට එයාට එන්න එන්න නිදිමත හැදෙන්න ගත්තා... අපි හැමදාම ගෙදර යන්නෙ එක බස් එකෙ...ඒත් මේ ලගකදි ඉදන් ටික ටික වැඩ වැඩවුනා එයා ඕනවට වඩා ඕටි කරන්න ගත්තා එන්න එන්න එයා ලේට් වුනා...
    මට කලිං යන්න කිව්වා...එන්න එන්න නිවාඩු දවස් වලත් වැඩ වැටුනා...එහෙම ලේට් වෙන එක නිතරම උනා මචං...එයා වැඩ කරන තැන මගෙ යාලුවෙක් හිටියා...එයාගෙන් ඇහුවම කෙල්ල හැමදාම වෙනද වෙලාවට ගෙදර එනවලු...ඕව ටයිම් කරන්නෑලු....ඉතිං මට මේක ඉවසන්න බැරුව ගියා...ඉතිං මං අද යාලුවෙක්ගෙ බයික් එකක් ඉල්ලං කෙල්ලව ෆලො කරා...මං 6 වෙද්දි බැංකුව ගාව...මේකි වෙනද වෙලාවට වැඩ ඇරිලා එතනින් එලියට ආවා බං...මට අන්තෙටම මල ...මෙකි මට බොරු කලා...මෙකි ගිහිං එතනිං බස් එකට නැග්ගා...මං බයික් එක ස්ටාට් කරං බස් එක පස්සෙං ෆලො කරා...මෙකි ඔහොම ටික දුරක් ගිහිං බස් එකෙන් බැස්සා මචං...බැහැලා එතන පාර අයිනෙන් හිටං කාටද කෝල් කරා...මං ඈතින් බයික් එක නවත්තං බලං හිටියා...එහෙම ඉන්නගමං මැසෙජ් එකක් දැම්මා...මෙකි එකට රිප්ලයි කරා තාම වැඩ කියලා...මේකි මට කිව්වෙ අද නයිට් ඩියුටි කියලා...මට තෙරුනා කාගෙ අනටද ඩියුටි කියලා..මෙකි කියන්නෙ බොරු...මට අතෙ මාට්ටු මචං...මං ඉවසගෙන මොකද වෙන්නෙ බලං හිටියා...ටික වෙලාවකිං කවුද බුවෙක් කාර් එකකිං ආවා...කෙල්ල හිනාවෙලා කාර් එකට නැග්ගා මචං...මට පිටිපස්සෙ විදුරුවෙන් පෙනවා කෙල්ල ඒ කාර් එකෙ හිටපු එකාගෙ මුන ඉම්බා...මට දරාගන්න බැරි උනා බං...ඉටපස්සෙ උ කාර් එක ඉස්ටාට් කරං ගියා...
    ඉතිං මං බයික් එක ඉස්ටාට් කරං යන්න හැදුවා මචං ඒත් මේ මල මගුල ස්ටාට් වෙන්නෙ නෑනෙ බං...මේක යමහා එෆ් ඉසෙඩ් එකක්...සෙල්ෆ් ස්ටාට් කරා කික් කරා ම්හ්ම් කිසි දෙයක් නෑ..කරන්න පුලුවං හැම දෙම කරා බං මං..තෙලුත් තියෙනවා...දන්න එකෙක් ඉක්මන්ට කියපංකො මේක ස්ටාට් කරගන්න විදිය මට ගෙදර යන්න ... ,
     
    • Like
    Reactions: craabeysinghe

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    ඕක පස්සෙන් යන්නේ නැතුව ගෙදර පල කුකුලෝ දැන් එකී අරුත් එක්ක සීන් එක දානවා ඇති දැන් තොට උ අල්ලන්න fz වලින් බැ ලම්බෝගීනී යක් වත් ඕන වෙයි
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    බයික් එකක් ස්ටාට් කරගන්න බැරුව මොන කෙල්ලොද?
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    dull8ay.gif