කෙල්ලෝ බං කියලා කතා කරනවා

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    මං කැමති කැල්ලක් ඉන්නවා ඵ්කිත් කැමති මට හැබැයි ඵ්කි මට බං කියලා කතා කරන්නේ උබලා මොකද හිතන්නේ කෙල්ලෝ බං කියලා කතා කරන ඵක ගැන උන් අපේන් ආතල් ඵකක්ද ගන්නේ
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Untitled.png
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    හුකල මාරුවෙයන් සීරියස් කරන්න තියාගන්න එපා ඔහොම උන්ව..

    උඹටා කතාකරන විදියටම උඹත් කතාකරපන් ඒකි බං කියනවනම් උඹත් බං කියපන් ඔයා කියල පුකදෙන්න යන්න එපා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හුකල මාරුවෙයන් සීරියස් කරන්න තියාගන්න එපා ඔහොම උන්ව..

    උඹටා කතාකරන විදියටම උඹත් කතාකරපන් ඒකි බං කියනවනම් උඹත් බං කියපන් ඔයා කියල පුකදෙන්න යන්න එපා.
    සුන්දර රොෂාන් හිරිකිත්තාගෙන් ඔබේ දිවියට ආලෝකයක්..... කදිමයි නෙව 😏
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,541
    113
    මං කැමති කැල්ලක් ඉන්නවා ඵ්කිත් කැමති මට හැබැයි ඵ්කි මට බං කියලා කතා කරන්නේ උබලා මොකද හිතන්නේ කෙල්ලෝ බං කියලා කතා කරන ඵක ගැන උන් අපේන් ආතල් ඵකක්ද ගන්නේ

    දැන් කාලෙ පොඩි කෙල්ලො එහෙම කිම්බක් තියෙනවා කියල අමුතු ජීවීන් විදිහට හිතන් නෑ බං. උනුත් අතපය හතර තියෙන මිනිස්සු වර්ගයක්නෙ. කෙල්ලො කියල වෙනම විදිහකට කතා කරන්න ඕන කියල එහෙම ලොකුවට හිතන් නෑ. කුණුහරුප වුණත් එහෙමයි. ඉස්සර කෙල්ලෙක්ගෙ කටින් කියලවත් කුණුහරුපයක් අහගන්න බැරි වුණාට දැන් උන් නම් ඔහේ කියල දානවනෙ.

    ඕකෙම අනිත් පැත්ත තමයි අයියා පයියා සීන් එකත්. ඉස්සර අවුරුද්දක් දෙකක් වයස පරතරයක් තිබ්බත් ඕක හැමෝම සෑහෙන බලාපොරොත්තු වුණානෙ. පොඩි එකෙක් නමින් කතා කරාම අයියලගෙ පුරුෂ ශක්තියට අවුල් වගේ හිටියෙ. දැන් එහෙමත් නෑනෙ. ඕන වයසක උන් නමින් හරි, බං මචන් හරි කියල කතා කරන එක normal.

    අනික කෙල්ලො වුණත් ගොඩක් උන් බං කියන්නෙ friendly ගතිය නිසා තමයි ඉතින්. ගෑනු කියල අමුතු සත්තු ජාතියක් විදිහට හිතන් නැතිව උඹත් friendly ඉන්න බලහන් එතකොට හරි. පිරිමි ගෑනු කියල බෙදල ඉස්කෝලෙ ගිය එකත් ඕකට ටිකක් බලපානවා. කෙල්ලො කිව්වම අමුතු ජීවීන් වගේ මානසිකත්වයක් තියෙන්නෙ.

    කාලෙත් එක්ක හිමීට හරි යයි. උඹ එ‍්කිට කැමති නම් එ‍්කිගෙ විදිහටත් කැමතිද කියල හිතල බලහන්. මම නම් කියන්නෙ මොකෙක්වත් වෙනස් කරලා, තමන්ට ඕන විදිහට හදල අරන් ලව් කරල තේරුමක් නෑ. උඹට හරි යන විදිහට එ‍්කිම ඉන්න එකියක් හොයා ගන්න බලහන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    ගැහැනු ළමයි උබ බන් කියල කතා කරන්නේ උන් එක්ක යාලු වෙන්න අහයි කියල බයට.
    Meke ඇත්තක් තියනවා. උන් ගෙ escape stratergy එකක් මෙක
     
    • Like
    Reactions: MadaraU

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    උඹත් බං කියලා ශේප් කරගනිං
    උඹත් කියපං
    පට්ට පුකක්නේ බං උඹට තියෙන්නේ කියලා
    Puke hila දැක්කේ නැතුව ඉන්න බැ බං. බුරිය ටත් obanna හිතෙනව බං. බුරිය පේන්න පං මචං/ බං
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අනික කෙල්ලො වුණත් ගොඩක් උන් බං කියන්නෙ friendly ගතිය නිසා තමයි ඉතින්. ගෑනු කියල අමුතු සත්තු ජාතියක් විදිහට හිතන් නැතිව උඹත් friendly ඉන්න බලහන් එතකොට හරි.
    ඇත්ත බං

    උඹත් බං කියලා ශේප් කරගනිං
    උඹත් කියපං
    පට්ට පුකක්නේ බං උඹට තියෙන්නේ කියලා
    සෝදවනවද ඇහුවොත්?
    ------ Post added on Jun 8, 2025 at 4:10 PM