කෙල්ලෝ වෙනුවෙන්..
පෙම්වතාගෙ හදිසි වෙස් පෙරළීමකදී ඔබ ක්‍රියා කළ යුතු ආකාරය සරළව මුල සිට..
මෙහි මුල් අදියර කෙසේද යත් ආරම්භයේදී සුදු නෝනා පසුව සුදූ , උඹ , තමුසෙ , තෝ , වදේ , කරුමෙ , බැල්ලි , පර බැල්ලි , වේ$ යනාදී වශයෙන් ක්රමික විකාශනයකට බඳුන් වේ..
සුද්ද සිංහලේ හොඳම වචනයෙන් ඔහු ඔබව අමතන විට ඔබ අනිවාර්යයෙන් සුදු මහත්තයා වැනි වචනයක් භාවිතා කළහොත් අනිවාර්යයෙන්ම ඔබට පෙම්වතා කොර කළ හැක.
එවිට ඔහුගේ අභිප්‍රාය වන ඔබේ කට අවුස්සාගැනීමේ උත්සාහය අසාර්ථක වී ඔහුගේ සැලසුම කඩාකප්පල් වෙනු නිසැකය.
පෙම්වතාට ඔබව අත හැර ගැනීමට අවශ්‍ය වූ විටදී නිතර සමාජ මාධ්‍ය වල ඔන්ලයින් සිටීම ඔවුන්ගේ පොදු රහස් සැලසුමකි. ඔවුන් ඉන් බලාපොරොත්තු වෙන්නෙ ඔබව උසි ගැන්වීමයි.
" තමුසෙ හැමතිස්සෙම ඔන්ලයින් කා එක්කද බල්ලො චැට් කරන්නෙ " යනුවෙන් ඔබ ඔහුව ආමන්ත්‍රණය කරනු දැකීම ඔවුන්ගෙ සැලැස්මේ පළමු අදියරයි..
" යකෝ පෝන් එක මගෙ.. ඩේටා දාන්නෙ මම. මට ඕනෙ වෙලාවට මම ඔන්ලයින් ඉන්නවා තමුසෙට මොකද.. මම තමුසෙ කියන කියන විදියට නටන්න තමුසෙගෙන් කාලා ඇඳලා ඉන්නවද... මට මගෙ පාඩුවේ ඉන්ඩ දීපන් කරුමයක් වෙන්න එපා..."
යන සාම්ප්‍රදායික වදන් පෙළ ඊළඟට ඔහු ඔබ හමුවේ තබනු ඇත.
ඔහුගේ එම ළදරු ළාමක සැලැස්ම අඩාල කිරීමට නම් ඔබ ඔහු ඔන්ලයින් සිටින සෑම අවස්ථාවකම ඒ පිළිබඳව නොවිමසා එය නොදැක්කා සේ බලවත් ආදරය පෑ විට ඔහුගේ එම ප්රයත්නයද අඩාල වනු ඇත.
පෙම්වතාගේ ඊළඟ උත්සාහය වනුයේ ඔබට මාට්ටු වන පරිදි බුකියේ සක්කරවට්ටම් වලට හාට් රියැක්ට් කිරීම හා පැණි කමෙන්ට් දැමීමයි.
ඔබ ඊටද " අනා ස්වීට් ගර්ල් නෝහ්.... මාත් ආසයි අනේ ඒ ගර්ල්ට නම් හරි කියුට් අනා.. " වැනි වදනක් ඔහු සමඟ පැවසූ විට ඒකාන්තයෙන්ම ඒකාගේ බඩ බොකු වැලේ පටන් කොර වී යනු ඇත.
ඊළඟ අදියර ලෙස නිතර ඒකාගේ දුරකතනය කාර්යබහුල වනු ඇත. එවැනි අවස්ථා වලදී " ආ බබා අම්මා කෝල් කරාද පැටියො ආ හරි ඉට්ස් ඕකේ " වැනි යමක් පවසා ඔහුගේ ඊළඟ සැලැස්ම සෙත්තපෝච්චි කර දැමිය හැක.
සියලු සැලසුම් ව්‍යවර්ථ වී අවසානයේ ඒකා කර කියා ගත හැකි කිසිවක්ම නොවූ තැන " මට කෙල්ලෙක් ඉන්නවා තෝ පලයන් " කියා පවසනු ඇත.
එවිට ඔබ " අනා සෝ ස්වීට් " යැයි පවසා පසු දිනම ඔබේ සැලසුම් ක්‍රියාත්මක කරන්න. ( ආයෙ ඉතින් සිද්ධාලේප අසමෝදගම් දුන්නා වගේ තමයි කොහෙන් ගියාද නෑ )
පළමුව ඔබේ සෝමාලියන් ලුක් එක දීපිකා පදුකෝන් මට්ටමට වෙනස් කර ගත යුතුයි.
ඊළඟට ඔබේ ඇඳුම් පැළඳුම් සියල්ල උසස්ම තත්වයේ ඒවා විය යුතුයි.
ඔබ නිතර ට්‍රැවල් කළ යුතුයි ඒ වගේම ඒවායෙ හොඳම පෙනුම ඇති පින්තූර බුකී ගත කළ යුතු වන අතර කිසි විටෙකත් බූට් පෝස්ට් ෂෙයා නොකළ යුතුයි.
ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගත යුතු අතර උසස් අධ්‍යාපනය සහ ඔබේ රැකියාවේ උසස් වීම් ගැන සැලකිලිමත් විය යුතුයි.
අවසානයේ අපල ගෙවුණම වසන්තය එනවා වැනි පෝස්ටුවක් ගැම්මෙන් ෂෙයා කළ යුතුයි.
ඔක්කොම හරි..
දැන් උඹට ඕනෙ දෙයක් කරගනිං..
Copied-