ලොල් කෙල්ලෝ හින්ද කාපු කටු
, කථා ටික බලල මටත් කියන්න හිතුන කතාවක්, කෙටියෙන් කියන්නම් හා ද 
යටගිය දවස එක්තරා බරණැස් නුවරක මා A/L කරන්න පටන් ගත්ත කාලේ උන කථාවක් ලු මේ
ඩෙංගු වලින් සිංහලු (ඒ නුවර සිංහලු විතරයි ඒ කාලේ හිටියේ ) වලකජ්ජ ගහන සමයක් ඒක, මදුරුවෝ සැරටම කුපිත වෙලා හිටියේ...
ඔන්න ඉතින් A/L ගුරුවරු Maths bio commerce art කරන අපේ නිදහස් අද්යපනයේ ඵල ලබන සිසු දරුවෝ (වෙන්න විරුවෝ අනේ මන්ද ඉතින්
) නගර සභාව එක්ක එකතු වෙලා පොඩි charity
සීනි කොන් එකක් කරන්න සෙට් වෙන්නේ, 1000 වගේ පිරිසක් නේ ඉතින්, 20 දෙනෙක් ගෙන් සැදුම්ලත් team හැදුවේ. team එකක කෙල්ලෝ 10, කොල්ලෝ 10
වගේ හෝව් හෝව් තව ග්රාම නිලදාරී කෙනෙක් වගේ හිටිය.
ඔන්න අපේ team එකේ හිටියා කෙල්ලෝ 10 කොල්ලෝ 10 තව ග්රාම නිලදාරී අය්යා කෙනෙකුයි ග්රාම නිලදාරී ඇන්ටි කෙනෙකුයි බුදු අම්මෝ පටන් ගත්ත වෙලේ ඉදන් ආතල් ලෝකයයි
අපේ උන් ගෙදරකට ගියොත් STF එක පරාදයි ඔය අනන මනං කොළ ටික බෙදල බණ ටික කියල සෙට් වෙනවා කීටයෝ හොයන්න එකෙක් වහල උඩ
, අනිත් එකා අඹ ගස් උඩ
, තව එකෙක් ගෙදර මිනිස්සු නාන තැන
, අපේ උන් ගෙවල් ඇතුලට ගිහින් fridge එක පවා අරිනවා
(අර කුබි උගුල් කියල case එකක් තිබුනේ ඒක බලන්න ගිහින් මුන් කරන වැඩ තමයි) තව කියන්න කථා එමටයි එත් off topic නේ.
හරි ඔන්න ඔය සෙට් එක ඇතුලේ ඉන්නවා එක එක විදියේ කෙල්ලෝ වෙනසක් නෑ උනුත් අපි වගේම අමුවෙන්ම පිස්සු කෙලිනවා
ඔය අස්සේ මේ කොල්ලට පේනවා කෙල්ලෙක් බොහොම අහිංසකයි රටක් වටි
(එහෙම තමයි හිතන් ඉන්නේ) බැලුවොත් බිම බලාගෙන ඉන්නේ (බිම් මට්ටමේ මදුරු කීටයෝ හොයනවද මන්ද
). ඔන්න ඩෙංගු campaign එක ඉවර කරලා කස්ටිය සතුටින් විසිර යන්න හැදුවේ දැන් එහෙම බෑ නේ ඉතින් මම class එකේ ඉදපු යාලුවෙකුත් එක්ක කෙල්ලව follow කරනවා දැන් කෙල්ල යන්නේ තව යාලුවෙක් එක්ක (එතන තමයි අවූල තියන්නේ). මේ දෙන්න යනවා නිකන් ෆ්ලෑෂ් පරාදයි
, මමයි යාළුවයි යනවා හුසේන් බෝල්ට් වගේ ඔන්න ඒ දෙන්න ස්ලෝව් උනා
....... මමත් ඉතින් පොර වගේ ලගට ගියා.......අර කෙල්ල තාම බිම බලාගෙන, කෙල්ලගේ යාළුවා මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන
........... පොර උනාට මොකද කෙලෙක්ගෙන් මෙහෙම අහන්න යන පලවෙනි පාර (මොකක්ද ඇත්තටම?).......... හරි අමාරුවෙන් වචන ටික ගලපාගෙන කෙල්ලගේ යාළුවගේ දිහා බලාගෙන මම කිව්වා
...... "මේ මේ ඔයාල ගෙදර යන ගමන්ද, මේ මේ මම අහන්න අවේ මෙයාගෙන්...."......... ලොල් ඉතින් ඔච්චර තමයි අහන්න උනේ
....... කියන්න සතුටුයි මිත්රවරුනි කෙල්ලගේ යාළුවා Eminem ගේ නංගි ද කොහෙද තත්පරයකට වචන 360 වගේ කියන්න පුළුවන්..... පටන් ගත්තේ " මේ මිස්ටර් පාඩුවේ යනවද blaha blaha blaha"....... කිව්ව දේ මට තේරුනෙත් නෑ මිත්ර වරුනි කොහොම උනත් යාළුවා ගැන ආදරේ හිතුන මට
(නිකන්ය Eminem ගේ නංගී නේ).
ඔන්න ඔහොමයි මුලින්ම මම කෙල්ලෙක්ගෙන් අහන්න ගියේ අද වෙනකොට මට ඒ කෙල්ලෝ දෙන්න කළුද සුදු ද කියල වත් මතක නෑ එත් ඒ මතක සටහන අපුරුයි.......
Bottom Line: ඩෙංගු වලින් ආරක්ෂා වන්න ඔබ මෙන්ම ඔබ ඔබ ආදරේ කරන අය අනිකුත් සිංහලයන් ගැනද සිතන්න පරිසරය පිරිසිදුව තබාගන්න
, කථා ටික බලල මටත් කියන්න හිතුන කතාවක්, කෙටියෙන් කියන්නම් හා ද 
යටගිය දවස එක්තරා බරණැස් නුවරක මා A/L කරන්න පටන් ගත්ත කාලේ උන කථාවක් ලු මේ

ඩෙංගු වලින් සිංහලු (ඒ නුවර සිංහලු විතරයි ඒ කාලේ හිටියේ ) වලකජ්ජ ගහන සමයක් ඒක, මදුරුවෝ සැරටම කුපිත වෙලා හිටියේ...

ඔන්න ඉතින් A/L ගුරුවරු Maths bio commerce art කරන අපේ නිදහස් අද්යපනයේ ඵල ලබන සිසු දරුවෝ (වෙන්න විරුවෝ අනේ මන්ද ඉතින්
) නගර සභාව එක්ක එකතු වෙලා පොඩි charity
සීනි කොන් එකක් කරන්න සෙට් වෙන්නේ, 1000 වගේ පිරිසක් නේ ඉතින්, 20 දෙනෙක් ගෙන් සැදුම්ලත් team හැදුවේ. team එකක කෙල්ලෝ 10, කොල්ලෝ 10
වගේ හෝව් හෝව් තව ග්රාම නිලදාරී කෙනෙක් වගේ හිටිය.
ඔන්න අපේ team එකේ හිටියා කෙල්ලෝ 10 කොල්ලෝ 10 තව ග්රාම නිලදාරී අය්යා කෙනෙකුයි ග්රාම නිලදාරී ඇන්ටි කෙනෙකුයි බුදු අම්මෝ පටන් ගත්ත වෙලේ ඉදන් ආතල් ලෝකයයි
අපේ උන් ගෙදරකට ගියොත් STF එක පරාදයි ඔය අනන මනං කොළ ටික බෙදල බණ ටික කියල සෙට් වෙනවා කීටයෝ හොයන්න එකෙක් වහල උඩ
, අනිත් එකා අඹ ගස් උඩ
, තව එකෙක් ගෙදර මිනිස්සු නාන තැන
, අපේ උන් ගෙවල් ඇතුලට ගිහින් fridge එක පවා අරිනවා
(අර කුබි උගුල් කියල case එකක් තිබුනේ ඒක බලන්න ගිහින් මුන් කරන වැඩ තමයි) තව කියන්න කථා එමටයි එත් off topic නේ.හරි ඔන්න ඔය සෙට් එක ඇතුලේ ඉන්නවා එක එක විදියේ කෙල්ලෝ වෙනසක් නෑ උනුත් අපි වගේම අමුවෙන්ම පිස්සු කෙලිනවා
ඔය අස්සේ මේ කොල්ලට පේනවා කෙල්ලෙක් බොහොම අහිංසකයි රටක් වටි
(එහෙම තමයි හිතන් ඉන්නේ) බැලුවොත් බිම බලාගෙන ඉන්නේ (බිම් මට්ටමේ මදුරු කීටයෝ හොයනවද මන්ද
). ඔන්න ඩෙංගු campaign එක ඉවර කරලා කස්ටිය සතුටින් විසිර යන්න හැදුවේ දැන් එහෙම බෑ නේ ඉතින් මම class එකේ ඉදපු යාලුවෙකුත් එක්ක කෙල්ලව follow කරනවා දැන් කෙල්ල යන්නේ තව යාලුවෙක් එක්ක (එතන තමයි අවූල තියන්නේ). මේ දෙන්න යනවා නිකන් ෆ්ලෑෂ් පරාදයි
, මමයි යාළුවයි යනවා හුසේන් බෝල්ට් වගේ ඔන්න ඒ දෙන්න ස්ලෝව් උනා
....... මමත් ඉතින් පොර වගේ ලගට ගියා.......අර කෙල්ල තාම බිම බලාගෙන, කෙල්ලගේ යාළුවා මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන
........... පොර උනාට මොකද කෙලෙක්ගෙන් මෙහෙම අහන්න යන පලවෙනි පාර (මොකක්ද ඇත්තටම?).......... හරි අමාරුවෙන් වචන ටික ගලපාගෙන කෙල්ලගේ යාළුවගේ දිහා බලාගෙන මම කිව්වා
...... "මේ මේ ඔයාල ගෙදර යන ගමන්ද, මේ මේ මම අහන්න අවේ මෙයාගෙන්...."......... ලොල් ඉතින් ඔච්චර තමයි අහන්න උනේ
....... කියන්න සතුටුයි මිත්රවරුනි කෙල්ලගේ යාළුවා Eminem ගේ නංගි ද කොහෙද තත්පරයකට වචන 360 වගේ කියන්න පුළුවන්..... පටන් ගත්තේ " මේ මිස්ටර් පාඩුවේ යනවද blaha blaha blaha"....... කිව්ව දේ මට තේරුනෙත් නෑ මිත්ර වරුනි කොහොම උනත් යාළුවා ගැන ආදරේ හිතුන මට
(නිකන්ය Eminem ගේ නංගී නේ).ඔන්න ඔහොමයි මුලින්ම මම කෙල්ලෙක්ගෙන් අහන්න ගියේ අද වෙනකොට මට ඒ කෙල්ලෝ දෙන්න කළුද සුදු ද කියල වත් මතක නෑ එත් ඒ මතක සටහන අපුරුයි.......