...කෙල්ලෝ හින්ද කාපු කටු...

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් කෙල්ලෝ හින්ද කාපු කටු:love:, කථා ටික බලල මටත් කියන්න හිතුන කතාවක්, කෙටියෙන් කියන්නම් හා ද :rolleyes:

    යටගිය දවස එක්තරා බරණැස් නුවරක මා A/L කරන්න පටන් ගත්ත කාලේ උන කථාවක් ලු මේ :rofl:

    ඩෙංගු වලින් සිංහලු (ඒ නුවර සිංහලු විතරයි ඒ කාලේ හිටියේ ) වලකජ්ජ ගහන සමයක් ඒක, මදුරුවෝ සැරටම කුපිත වෙලා හිටියේ...:angry:
    ඔන්න ඉතින් A/L ගුරුවරු Maths bio commerce art කරන අපේ නිදහස් අද්‍යපනයේ ඵල ලබන සිසු දරුවෝ (වෙන්න විරුවෝ අනේ මන්ද ඉතින්:dull:) නගර සභාව එක්ක එකතු වෙලා පොඩි charity :D සීනි කොන් එකක් කරන්න සෙට් වෙන්නේ, 1000 වගේ පිරිසක් නේ ඉතින්, 20 දෙනෙක් ගෙන් සැදුම්ලත් team හැදුවේ. team එකක කෙල්ලෝ 10, කොල්ලෝ 10 :P වගේ හෝව් හෝව් තව ග්‍රාම නිලදාරී කෙනෙක් වගේ හිටිය.:nerd:

    ඔන්න අපේ team එකේ හිටියා කෙල්ලෝ 10 කොල්ලෝ 10 තව ග්‍රාම නිලදාරී අය්යා කෙනෙකුයි ග්‍රාම නිලදාරී ඇන්ටි කෙනෙකුයි බුදු අම්මෝ පටන් ගත්ත වෙලේ ඉදන් ආතල් ලෝකයයි:lol: අපේ උන් ගෙදරකට ගියොත් STF එක පරාදයි ඔය අනන මනං කොළ ටික බෙදල බණ ටික කියල සෙට් වෙනවා කීටයෝ හොයන්න එකෙක් වහල උඩ:baffled:, අනිත් එකා අඹ ගස් උඩ:eek:, තව එකෙක් ගෙදර මිනිස්සු නාන තැන:confused:, අපේ උන් ගෙවල් ඇතුලට ගිහින් fridge එක පවා අරිනවා :sorry:(අර කුබි උගුල් කියල case එකක් තිබුනේ ඒක බලන්න ගිහින් මුන් කරන වැඩ තමයි) තව කියන්න කථා එමටයි එත් off topic නේ.

    හරි ඔන්න ඔය සෙට් එක ඇතුලේ ඉන්නවා එක එක විදියේ කෙල්ලෝ වෙනසක් නෑ උනුත් අපි වගේම අමුවෙන්ම පිස්සු කෙලිනවා:rolleyes: ඔය අස්සේ මේ කොල්ලට පේනවා කෙල්ලෙක් බොහොම අහිංසකයි රටක් වටි:love: (එහෙම තමයි හිතන් ඉන්නේ) බැලුවොත් බිම බලාගෙන ඉන්නේ (බිම් මට්ටමේ මදුරු කීටයෝ හොයනවද මන්ද:cool: ). ඔන්න ඩෙංගු campaign එක ඉවර කරලා කස්ටිය සතුටින් විසිර යන්න හැදුවේ දැන් එහෙම බෑ නේ ඉතින් මම class එකේ ඉදපු යාලුවෙකුත් එක්ක කෙල්ලව follow කරනවා දැන් කෙල්ල යන්නේ තව යාලුවෙක් එක්ක (එතන තමයි අවූල තියන්නේ). මේ දෙන්න යනවා නිකන් ෆ්ලෑෂ් පරාදයි:shocked:, මමයි යාළුවයි යනවා හුසේන් බෝල්ට් වගේ ඔන්න ඒ දෙන්න ස්ලෝව් උනා:rolleyes:....... මමත් ඉතින් පොර වගේ ලගට ගියා.......අර කෙල්ල තාම බිම බලාගෙන, කෙල්ලගේ යාළුවා මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන:love:........... පොර උනාට මොකද කෙලෙක්ගෙන් මෙහෙම අහන්න යන පලවෙනි පාර (මොකක්ද ඇත්තටම?).......... හරි අමාරුවෙන් වචන ටික ගලපාගෙන කෙල්ලගේ යාළුවගේ දිහා බලාගෙන මම කිව්වා:rolleyes:...... "මේ මේ ඔයාල ගෙදර යන ගමන්ද, මේ මේ මම අහන්න අවේ මෙයාගෙන්...."......... ලොල් ඉතින් ඔච්චර තමයි අහන්න උනේ:(....... කියන්න සතුටුයි මිත්‍රවරුනි කෙල්ලගේ යාළුවා Eminem ගේ නංගි ද කොහෙද තත්පරයකට වචන 360 වගේ කියන්න පුළුවන්..... පටන් ගත්තේ " මේ මිස්ටර් පාඩුවේ යනවද blaha blaha blaha"....... කිව්ව දේ මට තේරුනෙත් නෑ මිත්‍ර වරුනි කොහොම උනත් යාළුවා ගැන ආදරේ හිතුන මට:love: (නිකන්ය Eminem ගේ නංගී නේ).

    ඔන්න ඔහොමයි මුලින්ම මම කෙල්ලෙක්ගෙන් අහන්න ගියේ අද වෙනකොට මට ඒ කෙල්ලෝ දෙන්න කළුද සුදු ද කියල වත් මතක නෑ එත් ඒ මතක සටහන අපුරුයි.......:)

    Bottom Line: ඩෙංගු වලින් ආරක්ෂා වන්න ඔබ මෙන්ම ඔබ ඔබ ආදරේ කරන අය අනිකුත් සිංහලයන් ගැනද සිතන්න පරිසරය පිරිසිදුව තබාගන්න :)

    • Like
    Reactions: ForgottenSand

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ

    :rofl::rofl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අම්බෝ... එක පාරක් කෑල්ලක් ටෝක් කරල මහ රෑ ඉමෝ වීඩියෝ කෝල් එකක ඉද්දි ඒකිගෙ අයියට මාට්ටු... පස්සෙ ඒකිව එහෙම්ම බ්ලොක් කරල දාලා අවුලක් නෑ කොහොම හරි මේකිගෙන් බෙරැනා කියල ආශික් එකේ උන්න

    මල උට්ටයි පහුවදා උදේම මස්සිනා මාව හොයන් අපේ ගෙදර.. මෑන් ඩයලොග් එකේ යාලුවෙක් ලවා ඇඩ්‍රස් එක හොයන් වගේ.. මට ටෝක් කරන් ආව උන් ගැන නොදැන මම හැප්පෙන්න ආවෙ කියල... මට හිනා :lol:

    බයිලා නොගහ නංගිව හදාගන්නව අයිසෙ ඒකි කතා කරන කරන කොල්ල පස්සෙ යන්න ගියාම තමුන් නේද පීචං වෙන්නෙ... කොල්ලෙක් නේද.. ඔහොම චාටර් වෙන්න එපා කිව්වා... අනේ නැට්ට පුපේ ගහන් ගියා අහිංසකය..

    පස්සෙ කෙල්ල නම් කතා කලා ගෙදරට අයිය ආවට සොරි කියල
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    hqdefault.jpg

    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    සැම කට්ටක් අස්සෙම කෙල්ලෝ හින්ද කාපු කටු නුලක් දමන්නට මාහට හිතට වද දුනි.කටු කා ඇති කොල්ලන් ට මෙන්න කටු කෑමට බලාපොරොත්තුවෙන් සිටින අපගේ සුහාදර කොල්ලන්ටත් මෙය අනාගතයේ වැදගත් වේ යැයි මගේ සිතේ දැඩි ලෙස හටගත් කලබලය මගේ දෑත කී බෝඩය වෙත යොමු වුවේ flash දුවන වේගයටත් වඩා වැඩි වේගයකින් බව මගේ සිත දනිමි.

    මාත් මගේ හිතාදර මිතුරන් හට කෙල්ලන් සෙට් කර දෙන්නට ගොස් ultimate කටු කා ඇත.එය බල්ලන් විසින් රසකර කර කන කට්ටට වඩා රස කට්ටක් බව මගේ හිත දනිමි..

    කටු අනන්තාවත් කා ඇති නිසා එයින් කටු තුන හතරක් මෙහි දමන්නට මා වෑයම් කරන්නේ රජ වෙන්නට නොව ජීවිතය ජය ගන්නයි.

    දවසක් මගේ හිතාදර යාලුවෙක් කට්ටකට අරාදනාවක් දැම්මා. මාත් එය එක හෙලා Accept කරා කොහොම හරි කෙල්ල පස්සෙන් ගෙදට්ටම ගියා (වත්ත පිටිපස්සෙන්) නමුත් එවිට සිදුවුයේ අප දෙදෙනාහට ම මහත් ත්‍රාසජනක සිදුවීමක් ය.සිංහයකු තම ගොදුර වෙත කඩා පනින සේ බල්ලෙක් අහිංසක අප දෙදෙනා වෙත කඩා පැන්නේ අප දෙදෙනාටම උන් හැටි තැන් මතක් කරමින්ය.කෙසේ හෝ අප දෙදෙනා 500m විතර ගොස් නතර විය.එතැන් පටන් හිතා ගත්තේ වත්තකට පනින්නට පෙර මස් කට්ටක් වත් රැගෙන යාම නුවනට හුරු බවයි.

    කිරියේ කටු ඔස්තාර්ලා ඇති නිසා කටු කා ඇති කොල්ලන් ට මෙන්න කටු කෑමට බලාපොරොත්තුවෙන් සිටින කොල්ලන් හට මෙය ඉතා වැදගත් වනු ඇත.

    මෙතැන් පටන් ජයින් ජයිම වේවා කියා මෙය තවත් ඉදිරියටම ගෙන යමි..

    මෙන්න මේක බලලා හිටු
    http://www.elakiri.com/forum/showthread.php?t=1578212
     
    • Like
    Reactions: The Hacker