කෙල්ල අවුල්ද??

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
සුබ දවසක් වේවා එළකිරිවරුන්ට හා එළකිරිවරියන්ට.. :D:D

අද මන් සාකච්චා කරන්න යන්නේ අද රටේ දැවෙන ප්‍රශ්නයක් වෙන affair break up වීම ගැන.:shocked::shocked:

අද කාලේ affair 1ක් break up වෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක් වෙලානේ තියෙන්නේ. අපි full බොක්කෙන් කරගෙන ආපු affair එකක් break up උනාම හිතට පට්ට අමාරුයි. කන්න බොන්න හිතෙන්නේ නැ, නින්ද යන්නේ නැ, පාරේ යන්න බැ දත් මිටි කැවෙනවා, රැට රැට හීනෙන් බෙරිහන් දෙනවා. ඔය වගේ නොයෙකුත් රෝගාබාධ ඇතිවෙනවා. :(:(:(

එළකිරි එකේ මන් දැක්කා ගොඩක් ත්රෙඅඩ් දාල තියෙනවා affair 1ක් break up උනාම කෙල්ලව අමතක කරන විදිහ ගැන. එත් අද මන් හිතුවා කෙල්ලව අමතක කරන විදිහට ගැන නැතුව කෙල්ලව ආපහු අපේ ලඟට ගන්න විදිහ ගැන පොඩ්ඩක් discuss පාරක් දාන්න. :yes::yes:basically පොඩි tips ටිකක් කියලා දෙන්න. මට හිතෙන විදිහට affair එක break up උනාට පස්සේ එක පාරම කෙල්ලව අමතක කරනවට වඩා ආයිත් කෙල්ලව අපි ගාවට ගන්න පොඩි try 1ක් දෙන එක හොදයි.. :love::love:

ඔන්න එහෙනම් වැඩේට බහිමු...

(1) කෙල්ල තමන් කලින් use කරපු mobile number එක change කරලා නැත්තම් හෝ අපිව facebook එකෙන් block කරලා නැත්තම් එක අපේ වාසියට හරවා ගන්න ඕනේ. :yes::yes:

(2) පිස්සුවෙන් වගේ කෙල්ලට missed calls දෙන්න යන්න එපා. උපරිම 2 පාරක් try කරලා එත් answer කරන්නේ නැත්තම් ආයිත් call කරන්න යන්න එපා. msg 1ක් යවලා නිකං ඉන්න. :oo::oo:

(3) කෙල්ල දවස් 2ක් යනකන් උනත් කතා නොකර ඉදලා 3 වෙනි දවසේ කතා කරොත් කෙල්ලට පලු යන්න බනින්න එපා.. පුළුවන් තරම් fun එකේ ඒ කතා කරන පොඩි වෙලාව උනත් කතා කරන්න. විහිළුවක් 2ක් කරන්න කෙල්ලට.
:cool::cool:

(4) කෙල්ල එයාගේ fb, skype, mail password මේ scene 1න් පස්සේ change කරලා නම් ආයිත් password ඉල්ලලා වද දෙන්න එපා. එක ගැන අහන්න යන්නත් එපා. ;);)

(5) facebook එකේ මළගෙයක් උනා වගේ අඩන්න වැලපෙන්න යන්න නම් එපා. එතකොට වටේටම වැඩේ බොක වෙනවා. තමන්ගේ බොක්කේ fit එකෙක්ට දෙන්නෙක්ට scene එක කියලා උන්ගේ sup එක ගන්න බලන්න. :dull::dull:

(6) කෙල්ල mobile එක off කරන් ඉන්නවා කියලා එයාගේ land phone number එකට call කරලා පට්ට වාතයක් වෙන්න එපා. එහෙම කරොත් අනිවා තවත් අපිව එපා වෙනවා. :confused::confused:

(7) මෙහෙම උනාම අනිවා කෙල්ල අපිව meet වෙන්න එන්න බැ කියනවා. එකට අවුල් ගහන්න එපා. හැමවෙලේම " අනේ meet වෙන්න එන්නකෝ" කියා කියා නහයෙන් අඩන්න එපා.
:nerd::nerd:
(8) බොක්කෙන් love කරලා මේ වගේ scene 1ක් උනාම මොන අයියට උනත් ඇඩෙනවා. එක තම සිරා කතාව. එක එහෙම උනා කියලා කෙල්ල කතා කරන වාරයක් වාරයක් පාසා පොඩි එකෙක් වගේ අඩන්න යන්න එපා. කෙල්ල කතා කරන වෙලාවට පුළුවන් තරම් fun එකේ ඉන්න බලහන්.

(9) උබ දන්න කෙල්ලගේ යාලුවෙක් ඉන්නවා නම් එයාව පොඩ්ඩක් fit කරගෙන ( set කරගෙන නෙමේ fit කරගෙන:P:P) එයාගේ මාර්ගෙන් කෙල්ලගේ හිත පොඩ්ඩක් shape කරන්න try 1ක් දීපන්.

(10) වෙනදා වගේ කතා කරන්නේ නැ කියල කෙල්ල ගැන හොයල බලන එක අඩු කරන්න එපා. වටින් පිටින් හරි හොයාල බලපන්. නැත්තම් අන්තිමට වෙන එකෙක් ඇවිත් කෙල්ලව උස්සන් යනකන් දැනගන්න හම්බු වෙන 1ක් නැ.. :shocked::shocked:

(11) Bus halt ගානේ කෙල්ල හින්දා රස්තියාදු වේවි ඉන්න එපා.කෙල්ලගේ ගේ ඉස්සරහට ගිහින් චොර වෙන්න යන්නත් එපා.

(12) අපෙන් උන වැරද්දක් නිසා කෙල්ල මෙහෙම කරනවා නම් ඒ වැරැද්ද පුළුවන් තරම් ඉක්මනට හදාගන්න බලන්න.

(13) affair එක break up උනා කියලා තමන්ගේ එදිනෙදා වැඩ ටික අතපසු කරන්න එපා. මොකද මාස 2කට පස්සේ හරි කෙල්ල ආයිත් අපිට set උනොත් ඒ මාස දෙකේ අපි කරපු මොංගල් වැඩ නිසා වෙන වටිනා ගොඩක් දේවල් නැති වෙන්නත් පුළුවන්. :no::no::no:

(14) මෙහෙම scene 1ක් උනා කියලා පිස්සෙක් වගේ බොන්න addict වෙන්න නම් එපා. :no::no:

(15) වැදගත්ම දේ තමයි ඉවසීම.. දවසින් දෙකෙන් ප්‍රශ්නේ ගොඩ දාගන්න නම් ලොවෙත් බැ. ඒකට ටිකක් කල් යනවා. එතකන් ඉවසලා ඉදපල්ලා.. ඉවසලා ඉවසලා ඉවසලා ආයිත් පාරක් ඉවසලා එත් බැරි නම් වැඩේ අතැරලා දාපන්.. :yes::yes:

මන් මේවා කොහෙන්වත් උස්සලා දාපුවා නම් නෙමේ. මාත් මේ follow කරන step ටික මොකද මගේ affair එකටත් දැන් බඩු packet වෙලා තියෙන්නේ. මචන්ලා උබල දන්නා දේවල් තියෙනවා නම් දාපල්ලා. මොකද මටත් එක ගොඩක් වටිනවා. අඩුම ගානේ bump එකකින්වත් සහයෝගය පලකරලා යන්න... :love::love::love::love:

ජය වේවා...
 
Last edited:
  • Like
Reactions: ishan1653

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මම නම් කියන්නේ ගිය කෙල්ලෙක්ව දාගන්න අයෙත් දඟලන එකත් කාලේ නස්ති වෙන වැඩක් කියලා..
    යන්නම ඕනිනම් යන්න දීල අපි අපේ වැඩක් බලාගේන ඉන්න එකයි හොඳ...
    අන්තිමේ ඔච්චර කරලත් අයේත් දාගන්න බැරි උනොත් අපරාදේ කියල හිතෙයි...
    බොක්කෙන් යාලු වෙලා හිටපු එකියක් කවදාවත් වෙන එකෙක් එක්ක ඊලඟ සතියේ සෙට් වෙන්නේ නෑ...
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මම නම් කියන්නේ ගිය කෙල්ලෙක්ව දාගන්න අයෙත් දඟලන එකත් කාලේ නස්ති වෙන වැඩක් කියලා..
    යන්නම ඕනිනම් යන්න දීල අපි අපේ වැඩක් බලාගේන ඉන්න එකයි හොඳ...
    අන්තිමේ ඔච්චර කරලත් අයේත් දාගන්න බැරි උනොත් අපරාදේ කියල හිතෙයි...
    බොක්කෙන් යාලු වෙලා හිටපු එකියක් කවදාවත් වෙන එකෙක් එක්ක ඊලඟ සතියේ සෙට් වෙන්නේ නෑ...

    මෙහෙමයි මචන්. අපේ වැරදි හින්දත් afr brk වෙන අවස්ථා තියෙනවනේ. මන් මේකෙන් කිව්වේ බන් අන්න එහෙම scene උනාම කරන්න ඕනේ දේවල් ටිකක් මචන්.. ;););)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    උබ හරි :yes:ඒත් උඹ දැන් ඔහොම කීවට කොටිය කාපු දාම ඕක උබට තේරෙයි:no: කාපු එකාට මිස බලන් ඉන්න උන්ට වේදනාව දැනෙන් නෑ :yes:ත්‍රෙඩ් එක දාපු එකත් ඌම කියපු no.5 කඩල :eek:ඌ මෙතන ඇවිත් ඕක පන දාගෙන ලීවෙ අපිට ආදරේට නෙවෙයිනෙ :no:ඌට දුක නිසයි බුකියෙ චාටර් නිස මෙතන ඇවිත් කීව එහෙම නේද:yes:
     
    උඹ මේකෙ එහෙම විතරක් කියල දාල නෑනෙ එහෙනම් මාතෘකාව වෙනස් කරපන්:no::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    උබ හරි :yes:ඒත් උඹ දැන් ඔහොම කීවට කොටිය කාපු දාම ඕක උබට තේරෙයි:no: කාපු එකාට මිස බලන් ඉන්න උන්ට වේදනාව දැනෙන් නෑ :yes:ත්‍රෙඩ් එක දාපු එකත් ඌම කියපු no.5 කඩල :eek:ඌ මෙතන ඇවිත් ඕක පන දාගෙන ලීවෙ අපිට ආදරේට නෙවෙයිනෙ :no:ඌට දුක නිසයි බුකියෙ චාටර් නිස මෙතන ඇවිත් කීව එහෙම නේද:yes:

    paw ban ehema kiyanna epa :lol: Dump wela ohoma karala eth ayet set une nati ekek mama wage comment 1k dai :P
    මෙහෙමයි මචන්. අපේ වැරදි හින්දත් afr brk වෙන අවස්ථා තියෙනවනේ. මන් මේකෙන් කිව්වේ බන් අන්න එහෙම scene උනාම කරන්න ඕනේ දේවල් ටිකක් මචන්.. ;););)

    aththa machan , weraddak tiyanawanam breakup wenna kalin hadagattanam godak hodai ;) anyway thanks for sharing
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    (9) උබ දන්න කෙල්ලගේ යාලුවෙක් ඉන්නවා නම් එයාව පොඩ්ඩක් fit කරගෙන ( set කරගෙන නෙමේ fit කරගෙන:P:P) එයාගේ මාර්ගෙන් කෙල්ලගේ හිත පොඩ්ඩක් shape කරන්න try 1ක් දීපන්.

    :P:P:P:P:P හිනා වෙලා පන යනවා බන් උඹ ලියල තියෙන විදියට :lol::lol::lol:
     
    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4
    0
    machanla, sirawatama aththa ban, mage ekatath brk una, eth mama thama ekita adarei, ekith saren sare call karanna hawidda, ehema unama hitha aul wena hinda mama kiwwa katha karanna epa kiyala, dan hithenawa aparade kiyalath, eth labenne na kiyala dana dana passen yanna bane ban :)