කෙල්ල ඇත්තටම කැමතිද? ඇයි කියන්නේ නැත්තේ...

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට නම් හිතෙන්නේ කෙල්ල උබට කැමතියි. වැඩිය පස්සෙන් යන්නේ නැතුව don't care හිටපන්. ඒකිට කල් අරගෙන හිතලා උත්තරයක් දෙන්න ටයිම් දීපන්. කෝල් කර කර උත්තරේ අහන්න යන්නේ නැතුව පාඩුවේ උබේ වැඩ ටික කරගෙන හිටපන්. ඒකී ගැන හිතන එක ඇරෙන්න උබේ ජිවිතේ තව ටාගට් තියෙනවා කියලා ඒකීට හිතන්න දීපන්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ශුවර් එකටම ඒකි ලෙස්බියන්, ලෙස්බියන් උන් තමයි ඔහොම සද්ද නැතුව ඉන්නෙ. කෙල්ලෙක් දාල අහල බලහන්. :yes:;):rolleyes:
     
    • Haha
    Reactions: newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මේක ඇත්තක් නම්, උබේ හිත රිදෙයි කියලා බ්ලොක් කරලා නැත්තේ. ඕක පස්සෙන් යන්න එපා. පොඩි හරි කැමත්තක් තියෙනව නම් ඉදල හිටල මැසෙජ් කරන්නේ නෑනේ.
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ඕක පස්සෙන් යන්න එපා. Wena ekk balapn. Ube hodata kiynne.

    Uba kamathi kellek neme, Ubata kamathi kellek hoyaganna balapn
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මම මේ එළකිරි එකවුන්ට් එක හැදුවෙම මගේ හිතේ මේ තියෙන ප්‍රශ්නය උඹලගෙන් අහන්න.. ඇත්තටම මේ වගේ ප්‍රශ්න මම ගොඩක් දුරට හිතනවා.. මට මේක විශාල හිසට කරදරයක්.. උඹල අහන ප්‍රශ්නවලට මම උත්තර දෙන්නම්.. දැනට මම ඉතාමත් කෙටියෙන්ම කියන්නම්..

    කෙල්ලෙක් සාමාන්‍යයෙන් කැමැත්ත ඇහුවට පස්සේ block කරන්නෙත් නැතුව සද්ද නැතුව ඉන්නවා කියන්නේ මොනවා හරි සීන් එකක් තියෙයි කියලා නේද. (දවස් කිහිපයක් එකට හම්බෙන කතාබහ කරලා වැඩක් කරලා තියෙන )

    දැන් සතියක් වෙනවා බන්

    අව්රුද්දට විෂ් කළා. අනිත් ඒවට නෑ..
    kello kamathi nam kamathi kiyanawa, nattan kelinma hena gahuwa wage nh kiyannaha. oka thamai karanne.
    uba dn ekigen love eka ahala dn eki loku oluwen inne. uba joke witharak dapan dn. (haha react karapan) eka eka athal post yawapan. shape wenna.

    uba wage 100k withara ohoma ahanwa. mata kalla set wela. ekige phone eke magema yaluwo ekita puka iragena msg karala ahala thiyana ewa pennuwa. 😅 mn ithin boga karanna giye nh katawath kiyala kolone gamene nisa. wena un nm screenshotuth gahala bokath karala danawa. dannawane. ithin wena mokuth kiyanna onnahane ubata. mn kiyapu steps tika karapn nondiyen berenna mcho

    මට නම් හිතෙන්නේ කෙල්ල උබට කැමතියි. වැඩිය පස්සෙන් යන්නේ නැතුව don't care හිටපන්. ඒකිට කල් අරගෙන හිතලා උත්තරයක් දෙන්න ටයිම් දීපන්. කෝල් කර කර උත්තරේ අහන්න යන්නේ නැතුව පාඩුවේ උබේ වැඩ ටික කරගෙන හිටපන්. ඒකී ගැන හිතන එක ඇරෙන්න උබේ ජිවිතේ තව ටාගට් තියෙනවා කියලා ඒකීට හිතන්න දීපන්
    e issara bn. dn kal gannawa kiyanne wena ekek ekka haminena gaman inne
    ------ Post added on Jan 4, 2024 at 3:35 PM
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Owata msg ekak danna epa
    Meet wela katha karanna:oo:
    Kamathi naththan kamathi na kiwwa
    Kamathi nam kamathi kiwwa
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මම මේ එළකිරි එකවුන්ට් එක හැදුවෙම මගේ හිතේ මේ තියෙන ප්‍රශ්නය උඹලගෙන් අහන්න.. ඇත්තටම මේ වගේ ප්‍රශ්න මම ගොඩක් දුරට හිතනවා.. මට මේක විශාල හිසට කරදරයක්.. උඹල අහන ප්‍රශ්නවලට මම උත්තර දෙන්නම්.. දැනට මම ඉතාමත් කෙටියෙන්ම කියන්නම්..

    කෙල්ලෙක් සාමාන්‍යයෙන් කැමැත්ත ඇහුවට පස්සේ block කරන්නෙත් නැතුව සද්ද නැතුව ඉන්නවා කියන්නේ මොනවා හරි සීන් එකක් තියෙයි කියලා නේද. (දවස් කිහිපයක් එකට හම්බෙන කතාබහ කරලා වැඩක් කරලා තියෙන )

    දැන් සතියක් වෙනවා බන්

    අව්රුද්දට විෂ් කළා. අනිත් ඒවට නෑ..
    හරියන්නේ නෑ. අල්ලල දාපන්.
    පස්සේ සෙට් වෙන්න ඉඩ තියනවා. ඒ උනාට ඕකට උබ දාන time , energy අපරාදේ