මම මේ එළකිරි එකවුන්ට් එක හැදුවෙම මගේ හිතේ මේ තියෙන ප්රශ්නය උඹලගෙන් අහන්න.. ඇත්තටම මේ වගේ ප්‍රශ්න මම ගොඩක් දුරට හිතනවා.. මට මේක විශාල හිසට කරදරයක්.. උඹල අහන ප්‍රශ්නවලට මම උත්තර දෙන්නම්.. දැනට මම ඉතාමත් කෙටියෙන්ම කියන්නම්..
කෙල්ලෙක් සාමාන්‍යයෙන් කැමැත්ත ඇහුවට පස්සේ block කරන්නෙත් නැතුව සද්ද නැතුව ඉන්නවා කියන්නේ මොනවා හරි සීන් එකක් තියෙයි කියලා නේද. (දවස් කිහිපයක් එකට හම්බෙන කතාබහ කරලා වැඩක් කරලා තියෙන )
දැන් සතියක් වෙනවා බන්
අව්රුද්දට විෂ් කළා. අනිත් ඒවට නෑ..
kello kamathi nam kamathi kiyanawa, nattan kelinma hena gahuwa wage nh kiyannaha. oka thamai karanne.
uba dn ekigen love eka ahala dn eki loku oluwen inne. uba joke witharak dapan dn. (haha react karapan) eka eka athal post yawapan. shape wenna.
uba wage 100k withara ohoma ahanwa. mata kalla set wela. ekige phone eke magema yaluwo ekita puka iragena msg karala ahala thiyana ewa pennuwa.

mn ithin boga karanna giye nh katawath kiyala kolone gamene nisa. wena un nm screenshotuth gahala bokath karala danawa. dannawane. ithin wena mokuth kiyanna onnahane ubata. mn kiyapu steps tika karapn nondiyen berenna mcho
මට නම් හිතෙන්නේ කෙල්ල උබට කැමතියි. වැඩිය පස්සෙන් යන්නේ නැතුව don't care හිටපන්. ඒකිට කල් අරගෙන හිතලා උත්තරයක් දෙන්න ටයිම් දීපන්. කෝල් කර කර උත්තරේ අහන්න යන්නේ නැතුව පාඩුවේ උබේ වැඩ ටික කරගෙන හිටපන්. ඒකී ගැන හිතන එක ඇරෙන්න උබේ ජිවිතේ තව ටාගට් තියෙනවා කියලා ඒකීට හිතන්න දීපන්
e issara bn. dn kal gannawa kiyanne wena ekek ekka haminena gaman inne
------
Post added on Jan 4, 2024 at 3:35 PM